බුදු පිළිම

Helaya_119

Member
May 2, 2015
41
4
0
අම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
http://www.colombotoday.com/24915-225622525615/
 

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මේ රටම සිංහල දෙමල ක්‍රිස්තියානි උන්ට නැති වෙනවා වැඩිකල් යන්න කලින් දුකයි මක් කරන්නද ඉතින් රටේ කරුමේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේ රටම සිංහල දෙමල ක්‍රිස්තියානි උන්ට නැති වෙනවා වැඩිකල් යන්න කලින් දුකයි මක් කරන්නද ඉතින් රටේ කරුමේ

    :yes:කොටි ඕක දන්න නිසා තමා ඕකුන්ට එහෙ නැගිටින්න දුන්නේ නැත්තේ..සිංහලු ඉතින් වාසියට හෝයියනේ.සිංහල දේශපාලුවොත් චන්ද නිසා උන්ට පුක දෙනවා..නැත්නම් අර විල්පත්තුව ඕකුන් ඔහොම කපලා දායිද කිසි බයක් නැතුව..
     
    Jul 7, 2014
    214
    74
    0
    සහජීවන සොන්නයො ටික ඉන්නකන් මුන්ට කිසි අවුලක් නෑ...
    උන් ලස්සනට යටින් ගේම ගහනවා.
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    :yes:කොටි ඕක දන්න නිසා තමා ඕකුන්ට එහෙ නැගිටින්න දුන්නේ නැත්තේ..සිංහලු ඉතින් වාසියට හෝයියනේ.සිංහල දේශපාලුවොත් චන්ද නිසා උන්ට පුක දෙනවා..නැත්නම් අර විල්පත්තුව ඕකුන් ඔහොම කපලා දායිද කිසි බයක් නැතුව..
    ඔව් බන් හිට හදාගෙන උන්ගෙන් හම්බානකට කන්න වෙනවා අපිට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    නසීර් අහමඩ් කියන එකා අන්න කියල දයා ගමගේ අයින් කරන්න කියල ආණ්ඩුවෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නසීර් අහමඩ් කියන එකා අන්න කියල දයා ගමගේ අයින් කරන්න කියල ආණ්ඩුවෙන්

    දයා ගමගේ රනිල්ගේ දකුණු අත වගේ නෙ, UNP එකේ ජාතික සංවිධායක. නසීර් අහමඩ් මොකෙක්ද :baffled:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    am2ir22.jpg



    ම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

    දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්, බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ සිත් භීතියට පත්ව තිබෙන බවත් එම 2016. 11. 09 දිනැති එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත.

    මෙරට වැඩිම බෞද්ධ නටඹුන් ප්‍රමාණයක් විසිරී පවතින්නේ අතීතයේ දිගාමඩුල්ල නමින් හැදින්වූ වත්මන් අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේය. අම්පාර, මානික්කමඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති වර්තමානයේ “මායාකල්ලි“ නමින් හදුන්වන ගල් පර්වතය මුදුනේ පසුගිය දිනෙක භික්ෂූන්වහන්සේලා සහ තරුණ පිරිසක් විසින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. සිංහල බෞද්ධයන් වාසය කළ මෙම ප්‍රදේශය යුද්ධයත් සමග ජනශුන්‍ය වී ඇති අතර, යුද්ධය නිමාවෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජනතාව එහි පදිංචි කර ඇත. ඓතිහාසික කොන්ඩවටුවාවන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේද මෙම ස්ථානයට නුදුරෙන් වන අතර, ඉපැරණි බෞද්ධ නටඹුන් රාශියක් පැතිරී පවතින මෙම භූමිය මුස්ලිම් ජාතික පිරිස් විසින් පුරාවිද්‍ය සීමා මායිම්ද නොතකා ආක්‍රමණය කරමින් එහි නටඹුන් විනාශ කිරීමට පටන්ගෙන ඇති බැවින්, ඉපැරණි බොදු උරුමය නැවත වරක් තහවුරු කරීම වෙනුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

    පල්ලි සම්මේලනයේ ලිපිය
    ltr223.jpg


    බුදු පිළිමය ඉවත් කර දෙන්නැයි “ඉරක්කාමම් පල්ලි සම්මේලනය“ නමින් හදුන්වන පිරිසක් විසින් නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සහ ඇමති රවූෆ් හකීම් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මැදිහත් වීමෙන් පොලීසිය මාර්ගයෙන් එම බුදුපිළිම වහන්සේ තැන්පත් කළ භික්ෂූන්වහන්සේලා අධිකරණයට කැදවීමට නියෝගයක් ලබාගෙන ඇත.

    CwCD4RlXEAQ8Wfp.jpg



    ඇමති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය​
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බෞද්ධ රටේ පිළිමයක් ස්ථාපිත කරන්න මරක්කලයන්ගෙන් අවසර ගත යුත්තේ කිනම් හේතුවක් නිසාද ?