බුදු බණ අහන්න ආස හිතිල

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    බුදු බණ අහන්න ආස හිතිල

    :P:P:D:D

    මචං මගෙත් එක්ක එකට බෝඩිමේ ඉන්න මාගේ ෆ්‍රෙඩාට මොකක් හරි අවුලක්. :D මම ගෙදර ගහින් ආවේ පෙරේදා. එදා ඉදන් අමුත් වෙනසක් තේරුනා. මූ හැම තිස්සෙම හෑන්ඩ් ෆී කිට් එක ගහගෙන තමයි වැඩ කරන්නේ. මම බැලුවා මගේ කරච්චලේ අහගෙන ඉන්න බැරි හින්ද කියල.බලනකොට මිනිහ බණ අහනව. :lol::lol::lol: මේක හිනා වෙන්න දෙයක් නෙමේ.:yes::yes::yes: නමුත් මිනිහ එහෙම කෙනෙක් නෙමේ කලින්. මැෂින් එකෙත් බන පුරවගෙන. ෆෝන් එකෙත් බන පුරවගෙන. වෙනද මිනිහ සමහර වෙලාවට මට කෑ ගහනව දැන් එහෙමත් නෑ :lol::lol::lol: මටත් අහන්නලු බන :lol::lol::lol: මිනිහට මොනව වෙලාද දන්නෑ මම නැති දවස් ටිකේ කෙල්ලවත් බූට් එක තියලද දන්නෑ :D:D:D

    දැනුත් ඒහිපස්සිකෝ අහනව. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකද්ද අවුල ? ඇයි බන් හිනාවෙන්න ඕන කාරණයක් ද මේක..
    මාත් ආසයි අහන්න.. කෙල්ල බූට් තියන්න ඕනෙද බන් බන අහන්න

    9Y7qmQ3.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ඒකට හිනා යනවා නම් ඌට නෙමෙයි බං උබට තමයි අව්ල. .

    ආගමක් දහමක් නැතුව සත්තු වගේ මිනිස්සු ජීවත් උන කාලෙ ඉවරයි බං, දැන්ටිකක් ඉගෙන ගත්ත එකෙක් අනිවා බන අහනවා.
    මම ඒ වෙනස ගොඩක් දැකලා තියෙනවා,

    මේ ලගදි ෆට්ට කෙල්ලෙක් හම්බ උනා බං එකිත් Ipod එකේ 64 පිරෙන්නම බන දාගෙන අහනවා, මගෙන් අහුවා Online පාලි ඉගෙන ගන්න තැනක් නැද්ද කියලා, සමහර ගාතා තේරෙන්නෙ නැ කියලා.

    මට දුක හිතුනා මම ඉන්නෙ කොතනද කියලා.

    මම නම් මාර ආසයි බං බන ටිකක් අහන්න තිබ්බා නම්.
    (උගෙන් ඉල්ලගෙන හොද බන ටිකක් අපිටත් Upload කරපන්කො ..)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මොකද්ද අවුල ? ඇයි බන් හිනාවෙන්න ඕන කාරණයක් ද මේක..
    මාත් ආසයි අහන්න.. කෙල්ල බූට් තියන්න ඕනෙද බන් බන අහන්න

    9Y7qmQ3.png

    නෑ බන් හොඳයි ඉස්සර මිනිහ එහෙම නෑ මේ එක පාරටම මොකෝ උනේ කියල බැලුවෙ. මමත් බන් ඔය සිංදුවක් කිය කිය තට්ටුවක් දදා ඉන්නේ කොහාට හරි රෑට නින්ද යනකන්. මිනිහ හැම තිස්සෙම වෙනද බනිනව කට වහගෙන හිටපියොකො කියල. :D:D මම මුලින් හිතුවේ මූට කනක් ඇහිල ඉන්න ඕන නිසා හෑන්ඩ් ෆී කිට්එක ගහන් ඉන්නව කියල. දවස් දෙකේම එහෙම නිසා එකක් ඇදල අරන් බැලුව මූ මොකක්ද අහන්නේ කියල. බන :D:yes: ඇහැව්ව මොකෝ බොට උනේ කියල. මුකුත් නැහැල්ලු. :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඌ හරි පාරට වැටිල....!
    ධර්මයේ රහ වැටිල...
    පරම සත්‍ය...අහනකොට ඔහොම තමයි...!

    අනේ මන්ද බන්. මමනෙ දන්නේ මිනිහ කවුද කියල මේ මම ලඟ ඉද්දි කෙල්ල කතා කරාම කියනවා දැන් මෙතන ඉන්නේ මේක කරන්නේ කියල. මගේ දිහා බල බල හිනා වෙවී කියන්නේ. :lol::lol::lol: හෙන ගල් ආඳ. හැබැයි හිත හොඳ එකා. කවුරු හරි දුන්නද දන්නෑ බන අහපන් කියල.

    ඒකට හිනා යනවා නම් ඌට නෙමෙයි බං උබට තමයි අව්ල. .

    ආගමක් දහමක් නැතුව සත්තු වගේ මිනිස්සු ජීවත් උන කාලෙ ඉවරයි බං, දැන්ටිකක් ඉගෙන ගත්ත එකෙක් අනිවා බන අහනවා.
    මම ඒ වෙනස ගොඩක් දැකලා තියෙනවා,

    මේ ලගදි ෆට්ට කෙල්ලෙක් හම්බ උනා බං එකිත් Ipod එකේ 64 පිරෙන්නම බන දාගෙන අහනවා, මගෙන් අහුවා Online පාලි ඉගෙන ගන්න තැනක් නැද්ද කියලා, සමහර ගාතා තේරෙන්නෙ නැ කියලා.

    මට දුක හිතුනා මම ඉන්නෙ කොතනද කියලා.

    මම නම් මාර ආසයි බං බන ටිකක් අහන්න තිබ්බා නම්.
    (උගෙන් ඉල්ලගෙන හොද බන ටිකක් අපිටත් Upload කරපන්කො ..)

    අඩේ බන් උබ මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම එහෙ කිව්වේ. මිනිහ සීරියස් හාදයෙක් නෙමේ මේ එක පාරටම ඌට මොකෝ උනේ කියල. කොල්ලෙක් ඔය වගේ පොල්ලෙන් ගැහැව්ව වගේ වෙනස් වෙන්නේ මොකක් හරි උනාමනේ බන්. ඒකයි ඇහැව්වට මිනිහ කියන්නෑ. දැන් කිසිම සද්දයක් බද්දයක් නෑ. පයින් ගැහුවත් ගානක් නෑ :lol: වැඩි කතාවකුත් නෑ. මොනව කිව්වත් හිනා වෙනව. අවුස්සන්න හැදුවට තද වෙන්නෑ. රැවුල කපල පොර දැන් හෙන පිලිවෙලයි. මොකක් හරි කේස් එකක් වෙලා තමයි බන්. මූ අහන බන. මම දන්නැද්ද පොරගෙ හැටි. :D:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩේ බන් උබ මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම එහෙ කිව්වේ. මිනිහ සීරියස් හාදයෙක් නෙමේ මේ එක පාරටම ඌට මොකෝ උනේ කියල. කොල්ලෙක් ඔය වගේ පොල්ලෙන් ගැහැව්ව වගේ වෙනස් වෙන්නේ මොකක් හරි උනාමනේ බන්. ඒකයි ඇහැව්වට මිනිහ කියන්නෑ. දැන් කිසිම සද්දයක් බද්දයක් නෑ. පයින් ගැහුවත් ගානක් නෑ :lol: වැඩි කතාවකුත් නෑ. මොනව කිව්වත් හිනා වෙනව. අවුස්සන්න හැදුවට තද වෙන්නෑ. රැවුල කපල පොර දැන් හෙන පිලිවෙලයි. මොකක් හරි කේස් එකක් වෙලා තමයි බන්. මූ අහන බන. මම දන්නැද්ද පොරගෙ හැටි. :D:lol:

    අච්චර මිනීමරපු අංගුලිමාල කොහොමද බන් ඒ සේරම අත ඇරල මහන වෙන්නෙ.. අපි දන්නෙ නැද්ද අංගුලිමාලගෙ හැටි..

    සංසන්දනය කර දල අදහසක් ගැනීමට පමණි :cool:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    elakiriye mama Buddhism gana kiyana threads kiyewwdha danne naha. Ehema kiyawala Sathya avabodha kara ganna eka loku deyak. POSITIVE CHANGE OF ENERGY.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    elakiriye mama Buddhism gana kiyana thread kiyewwdha danne naha. Ehema kiyawala Sathya avabodha kara ganna eka loku deyak. POSITIVE CHANGE OF ENERGY.

    මිනිහ එළකිරියෙ නැහැ බන්. ස්කයිප්, fb විතරයි ඉන්නේ. කවුරු හරි දෙන්න ඇති. දැනුත් බන අහ අහ ෆයිල් තොගයක් බදන් මොනවදෝ ලියනව. :D
     
    Kalana_65

    Well-known member
  • ඒකට හිනා යනවා නම් ඌට නෙමෙයි බං උබට තමයි අව්ල. .

    ආගමක් දහමක් නැතුව සත්තු වගේ මිනිස්සු ජීවත් උන කාලෙ ඉවරයි බං, දැන්ටිකක් ඉගෙන ගත්ත එකෙක් අනිවා බන අහනවා.
    මම ඒ වෙනස ගොඩක් දැකලා තියෙනවා,

    මේ ලගදි ෆට්ට කෙල්ලෙක් හම්බ උනා බං එකිත් Ipod එකේ 64 පිරෙන්නම බන දාගෙන අහනවා, මගෙන් අහුවා Online පාලි ඉගෙන ගන්න තැනක් නැද්ද කියලා, සමහර ගාතා තේරෙන්නෙ නැ කියලා.

    මට දුක හිතුනා මම ඉන්නෙ කොතනද කියලා.

    මම නම් මාර ආසයි බං බන ටිකක් අහන්න තිබ්බා නම්.
    (උගෙන් ඉල්ලගෙන හොද බන ටිකක් අපිටත් Upload කරපන්කො ..)

    අනේ මන්ද බන්. මමනෙ දන්නේ මිනිහ කවුද කියල මේ මම ලඟ ඉද්දි කෙල්ල කතා කරාම කියනවා දැන් මෙතන ඉන්නේ මේක කරන්නේ කියල. මගේ දිහා බල බල හිනා වෙවී කියන්නේ. :lol::lol::lol: හෙන ගල් ආඳ. හැබැයි හිත හොඳ එකා. කවුරු හරි දුන්නද දන්නෑ බන අහපන් කියල.

    අඩේ බන් උබ මං ගැන වැරදියට හිතන්නෙපා බන් මම එහෙ කිව්වේ. මිනිහ සීරියස් හාදයෙක් නෙමේ මේ එක පාරටම ඌට මොකෝ උනේ කියල. කොල්ලෙක් ඔය වගේ පොල්ලෙන් ගැහැව්ව වගේ වෙනස් වෙන්නේ මොකක් හරි උනාමනේ බන්. ඒකයි ඇහැව්වට මිනිහ කියන්නෑ. දැන් කිසිම සද්දයක් බද්දයක් නෑ. පයින් ගැහුවත් ගානක් නෑ :lol: වැඩි කතාවකුත් නෑ. මොනව කිව්වත් හිනා වෙනව. අවුස්සන්න හැදුවට තද වෙන්නෑ. රැවුල කපල පොර දැන් හෙන පිලිවෙලයි. මොකක් හරි කේස් එකක් වෙලා තමයි බන්. මූ අහන බන. මම දන්නැද්ද පොරගෙ හැටි. :D:lol:

    Ado oye kiyana kellai umbe friendai set welada danne na :confused:
     
    May 19, 2013
    1,864
    81
    0
    කල්‍යාන මිත්රයෙක්නේ උඹට ඉන්නේ.
    මාත් පුළුවන් හැම වෙලාවේම අහනවා. TNL එකෙනුයි Youtube එකෙනුයි තමා වැඩිපුරම. හිත නිවෙනවා හරියට ගින්නකට වතුර වැටෙනවා වගේ :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රජ්ජුරුවෝ;16193578 said:
    කල්‍යාන මිත්රයෙක්නේ උඹට ඉන්නේ.
    මාත් පුළුවන් හැම වෙලාවේම අහනවා. TNL එකෙනුයි Youtube එකෙනුයි තමා වැඩිපුරම. හිත නිවෙනවා හරියට ගින්නකට වතුර වැටෙනවා වගේ :)

    මිනිහත් අහන්නේ නෙට් එකෙන් ගත්ත ඒව වගයක්ද කොහෙද. මැෂින් එකෙත් දාගෙන තියෙනවා. මගේ ලැපටත් දාගෙන හෙමිහිට අහල බලන්න ඕන. මිනිහ දැන් මොනව කිව්වත් හිනා වෙන්නේ පොරට බන ඇහැව්වම මම සතෙක් වගේ පේනවද දන්නෑ. :lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    කොල්ලො සෙට් එකක් මැද්දෙ ඉදන් චාටර් වෙවිත් බන අහනව කියන්නෙ පට්ට ඩයල් එකක්.
    හැබැයි මච්ං ඕනෙම දෙයක් ඔනෙවට වැඩිය ඕනෙම නැහැ:no:. ඒක හින්ද Limit පනින්න දෙන්න එපා. නැත්තන් පිස්සෙක් වෙයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    මිනිහත් අහන්නේ නෙට් එකෙන් ගත්ත ඒව වගයක්ද කොහෙද. මැෂින් එකෙත් දාගෙන තියෙනවා. මගේ ලැපටත් දාගෙන හෙමිහිට අහල බලන්න ඕන. මිනිහ දැන් මොනව කිව්වත් හිනා වෙන්නේ පොරට බන ඇහැව්වම මම සතෙක් වගේ පේනවද දන්නෑ. :lol:

    සමහර හාමුදුරුවරු කියන බණ ඇහුවම බණ එපා වෙන්නත් පුළුවන්.
    යාලුවගෙන් අහලා හොඳ හාමුදුරු කෙනෙක්ගේ බණ අහලා පටන් ගන්නවා නං හොඳයි.
    මුලදිම එපා උනොත් ආයේ අහන්න හිතෙන එකක් නෑ :)
    මං නං Ven Ududumbara Kashyapa Theroගේ බණ Youtube එකෙන්
    අහන්නේ ගොඩක් ආසාවෙන්.