බුදු බණ අහන්න ආස හිතිල

මචං මගෙත් එක්ක එකට බෝඩිමේ ඉන්න මාගේ ෆ්රෙඩාට මොකක් හරි අවුලක්.
මම ගෙදර ගහින් ආවේ පෙරේදා. එදා ඉදන් අමුත් වෙනසක් තේරුනා. මූ හැම තිස්සෙම හෑන්ඩ් ෆී කිට් එක ගහගෙන තමයි වැඩ කරන්නේ. මම බැලුවා මගේ කරච්චලේ අහගෙන ඉන්න බැරි හින්ද කියල.බලනකොට මිනිහ බණ අහනව. 

මේක හිනා වෙන්න දෙයක් නෙමේ.

නමුත් මිනිහ එහෙම කෙනෙක් නෙමේ කලින්. මැෂින් එකෙත් බන පුරවගෙන. ෆෝන් එකෙත් බන පුරවගෙන. වෙනද මිනිහ සමහර වෙලාවට මට කෑ ගහනව දැන් එහෙමත් නෑ 

මටත් අහන්නලු බන 

මිනිහට මොනව වෙලාද දන්නෑ මම නැති දවස් ටිකේ කෙල්ලවත් බූට් එක තියලද දන්නෑ 

දැනුත් ඒහිපස්සිකෝ අහනව.

. ඒක හින්ද Limit පනින්න දෙන්න එපා. නැත්තන් පිස්සෙක් වෙයි.