බුදු වන දවසට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mother-and-baby.jpg


    බුදු වන දවසට අපෙ අම්මා
    නෙලුම් මලක්වත් වේවිද මා
    බුදු බණ පදයක සුවද උරාගෙන
    සැනසී පරවී යන්නම් මා

    වෙල් ඉපනැලි වල කරඹ කැලෑ වල
    ගැටුන දෙපා අග නුවරදි රිදුනා
    අම්මේ ඔබෙ සෙනෙහස සිසිලස
    නැති මේ නුවරම නපුරුයි සිතුනා

    සද එළියේ පිණි කැටවල තැවරුන
    කදුලු හිතත් ගිනි අරගෙන දැවුනා
    අම්මේ ඔබෙ සෙනෙහස බිදුවක්
    නැති මේ නුවරම අදුරුයි සිතුනා :love::love::love: