බුදු සමය හා ලෝකයේ සෙසු ආගම්...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුදුහාමුදුරුවො දේශනාකරන්න ඕනෙද යකෝ// එච්චර ශ්රේෂ්ට දර්ශනයක් තිබුන.. දේශනා කල කෙනෙක්ට ගරු කරන්න..

    eka thamai indiawe buddhagama ballata gihin thiyenne...! nikan palayan ban yanna!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eka waradi budunge dathakata namaskara kalai kiyala labena deyak naa.... wishwashya wadi tharkana danuma adu minissu ekata wandala athal ekak gaththata daladawen labena deyak naa.... daladawa oya tharan balagathunan ada nuwara oya thiyena widiyata thiyenneth naa!

    habai daladawai ape dehapalanei wenkara gannath baa....

    ඔලුවක් තියෙන එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක් :nerd:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකෙ පැරණිම ආගම හින්දු,, පොත් පත් වලට අනුව අවුරුදු 50000ක් පරනයි
    හින්දු ආගම වසර 700ක් විතර පරන එකක්.මේක ඉන්දියාවේ තිබින පරණ බහු දේවා වාදි ආගම් එකතු කරලා පස්සේ හදපු ආගමක්..ඉදියාවේ ආගම් විශාල ගානක් තිබුනා.ඒ අය ඇදහුවේ එක එක දෙවිවරු.නමුත් ඒක දේවා වාදයක් ලෙස මුස්ලිම් ආගම ආක්‍රමනිකශීලිව ප්‍රබල වීම නිසා ඒකට භියෝග කරන්න බමුනන් එකතු වෙලා සියලූම ඉන්දියාවේ තිබුන පරණ සහ අලුත් ආගම් එකතු කරලා හින්දු කියලා ආගමක් හැදුවා.නැද්නම් වේද ආගම් තමයි පරන.හින්දු කියලා ආගමක් මීට වසර දාහකට කලින් තිබුනේ නෑ.ශිව, ක්‍රිෂ්න, විෂ්නු කියලා බෙදුන වේද ආගම් තිබුනේ.හනුමා ආගමත් එකක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බෞද්ධාගමට විතරක් නෙමෙයි ඕන ආගමක අද පවතින ව්කෘතිතාවල මඩ ගහන්න තරම හයියක් කොන්දක් මට තියෙනව තොට ස්වාධීනව කතාකරන්න කොන්දක් නෑ කියල මම දන්නව. මල් බබාගේ හෙoචයිය

    උබට රිදිලද කෑගහන්නෙ.. මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..

    http://www.elakiri.com/forum/showthread.php?t=1430366

    http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220

    අනේ නිකං ඉදහන්// උබ වගේ එකෙක් හිටිය ඉස්සර y2k කියල දැනුත් ඉන්නවද දන්නෙ නෑ..බුද්දහගම වෙනුවෙන් වගේ පෙනීහිටල හීනියට අරින්න හදපු..

    උබලත් එක්ක කතා කලත් ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ..

    Quote:
    Originally Posted by IceMen
    අපේ අම්මා මහණ උනා 2009දි

    http://www.elakiri.com/forum/showthread.php?t=1424570&page=19

    කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??:lol::lol:

    මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..
    උබේ අරමුණ අපිට පැහැදිලී.. ලැජ්ජයි උබ ඔය වගේ දිව දෙකේ කතා කියන එක ගැන..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට රිදිලද කෑගහන්නෙ.. මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..

    http://www.elakiri.com/forum/showthread.php?t=1430366

    http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220

    අනේ නිකං ඉදහන්// උබ වගේ එකෙක් හිටිය ඉස්සර y2k කියල දැනුත් ඉන්නවද දන්නෙ නෑ..බුද්දහගම වෙනුවෙන් වගේ පෙනීහිටල හීනියට අරින්න හදපු..

    උබලත් එක්ක කතා කලත් ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ..

    මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..
    උබේ අරමුණ අපිට පැහැදිලී.. ලැජ්ජයි උබ ඔය වගේ දිව දෙකේ කතා කියන එක ගැන..
    ඇයි ඇයි අද ඉන්න හොර ඝනයො සිවුරට මුවා වෙලා සල්ලි පොදි ගහලා මාලිගා හදලා කාර් බාර් ගන්නෙ නැද්ද? මට සල්ලි කාර මුදලාලිලා වෙනුවෙන් පෙනීහිටින්න උඹට වගේ කැසිල්ලක් නෑ. මම හැමදාම කතාකරන්නෙ දවල්ට දානෙ වේල නොලැබෙන අපාදුක් විඳින හාමුදුරුවරු වෙනුවෙන්. එහෙම හාමුදුරුවරු ආගමට කරන සේවය වටිනව ඔය හොර ඝනයොන්ගෙ රේඩියෝ චැනල් වලට වැඩිය. පාදිලි,ලෙබ්බෙ,කපුවා කියලා නෑ අද ඉන්න හුඟක් එවුන් හොරු, :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෞද්ධාගමට විතරක් නෙමෙයි ඕන ආගමක අද පවතින ව්කෘතිතාවල මඩ ගහන්න තරම හයියක් කොන්දක් මට තියෙනව තොට ස්වාධීනව කතාකරන්න කොන්දක් නෑ කියල මම දන්නව. මල් බබාගේ හෙoචයිය
    සිරස බලු කරන්න ගිහිල්ල
    අන්තිමට කවුද බලු උනේ
    නග්ගල ගන්නද ආයෙ
    ඊළග ඔලිම්පික් එක වෙනකම් උඩ හිටින්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරස බලු කරන්න ගිහිල්ල
    අන්තිමට කවුද බලු උනේ
    නග්ගල ගන්නද ආයෙ
    ඊළග ඔලිම්පික් එක වෙනකම් උඩ හිටින්න

    haa :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබට රිදිලද කෑගහන්නෙ.. මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..

    http://www.elakiri.com/forum/showthread.php?t=1430366

    http://elakiri.com/forum/showpost.php?p=12615583&postcount=220

    අනේ නිකං ඉදහන්// උබ වගේ එකෙක් හිටිය ඉස්සර y2k කියල දැනුත් ඉන්නවද දන්නෙ නෑ..බුද්දහගම වෙනුවෙන් වගේ පෙනීහිටල හීනියට අරින්න හදපු..

    උබලත් එක්ක කතා කලත් ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ..

    මේවා කියල තියෙන්නෙ මම වෙන්න ඇති..
    උබේ අරමුණ අපිට පැහැදිලී.. ලැජ්ජයි උබ ඔය වගේ දිව දෙකේ කතා කියන එක ගැන..
    මුගේ රෙකෝඩ් ටික පට්ට බන්
    හැබැයි සිරසෙන් තමයි කැත විදියට බලු උනේ
    බලු කුක්කට ගලෙන් ගැහුව වගේ දුප් ගාල දිව්වෙ
    තව බලු කුක්කෙක් මූව ෆෝම් කරල එවල
    ඌ හොදට ඉන්නව අන්තිමේදි මූ බලු උනා
    හරියට එරෝශන් වගේ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඇයි ඇයි අද ඉන්න හොර ඝනයො සිවුරට මුවා වෙලා සල්ලි පොදි ගහලා මාලිගා හදලා කාර් බාර් ගන්නෙ නැද්ද? මට සල්ලි කාර මුදලාලිලා වෙනුවෙන් පෙනීහිටින්න උඹට වගේ කැසිල්ලක් නෑ. මම හැමදාම කතාකරන්නෙ දවල්ට දානෙ වේල නොලැබෙන අපාදුක් විඳින හාමුදුරුවරු වෙනුවෙන්. එහෙම හාමුදුරුවරු ආගමට කරන සේවය වටිනව ඔය හොර ඝනයොන්ගෙ රේඩියෝ චැනල් වලට වැඩිය. පාදිලි,ලෙබ්බෙ,කපුවා කියලා නෑ අද ඉන්න හුඟක් එවුන් හොරු, :angry:
    umba Honest-killer novei Real-killer mokada kiyanda Ona tika niyameta kiyala thiyanava poduve hema agamakatama vadina vidiyata... eheth ekkama kathavath sahathika aththa..:yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මුගේ රෙකෝඩ් ටික පට්ට බන්
    හැබැයි සිරසෙන් තමයි කැත විදියට බලු උනේ
    බලු කුක්කට ගලෙන් ගැහුව වගේ දුප් ගාල දිව්වෙ
    තව බලු කුක්කෙක් මූව ෆෝම් කරල එවල
    ඌ හොදට ඉන්නව අන්තිමේදි මූ බලු උනා
    හරියට එරෝශන් වගේ

    නිකං ලේ ටික පුච්ච ගන්නෙ නැතුව හිටහන් බං..
    user name එකකට මුවා වෙලා කෑ ගහන වීරයො නිසා..
    මූනට මූන හම්බෙලා කතා කරමු කිව්වොත් මොනව පහ වෙයි ද දන්නෙ නෑ..