බුදු සමය හා ලෝකයේ සෙසු ආගම්...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    bmbuddha.jpg

    බුදු සරණයි !
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    AI baiddhayan pansil padha 5 pilipadiine neththe???

    බුදු දහම කියන්නෙ දර්ශනයක්.බුදු හාමුදුරුවො මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්නුව මිසක් මීස්සුන්ට බලකලේ නෑ මේක කල යුතුමයි කියල..නමුත් හොද දේ කරන තරමට හොදත් නරක දේ කරන තරමට නරකත් ලැබෙනබව බුදුහිමි දේශනා කලා. ඉතින් හරි මාර්ගේ පෙන්නල දුන්නට පස්සේ සුගතිගාමී වෙනවද දුගතිගාමී වෙනවද කියන එක මිනිස්සුන්ගෙ වැඩක් මචන් ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පැහැදිලිවම.

    බෞද්ධ කියන වචනේ තේරුම බුද්ධිමත්කම කියන එක. තම්න්ගෙ බුද්ධියෙන් හදාරනව මිසක් ආගමවල වගේ ඇදීහමක් නෑ. නමුත් අද බෞද්ධාගම විකෘතිවෙලා හින්දා ආගමක් වගේ පේනව, නැත්නම් වෙනමම දර්ශනයක්.
    :nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පැහැදිලිවම.

    බෞද්ධ කියන වචනේ තේරුම බුද්ධිමත්කම කියන එක. තම්න්ගෙ බුද්ධියෙන් හදාරනව මිසක් ආගමවල වගේ ඇදීහමක් නෑ. නමුත් අද බෞද්ධාගම විකෘතිවෙලා හින්දා ආගමක් වගේ පේනව, නැත්නම් වෙනමම දර්ශනයක්.
    :nerd:

    අද බුද්දහගම විකුර්ති වෙලා තිබීම ගැන ටිකක් පැහැදිලි කරහන් බලන්න..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අද බුද්දහගම විකුර්ති වෙලා තිබීම ගැන ටිකක් පැහැදිලි කරහන් බලන්න..
    හුඟක්ම වුනේ නවසිය ගනන්වල හිටපු අය බෞද්ධ දර්ශනය ආගමක් එහෙමත් නැත්නම් මිනිසුන් අදහන දෙයක් බවට පත්කලා. එහෙම හුඟක් අයට අපේ මිනිස්සු අදටත් ජාතික වීරයෝ වශයෙන් සලකන්නෙ. නම් අහන්න එපා කියන්න බෑ. අනිත් එක වෙනත් බෞද්දාගම අදාල නොවන අධිභෞඩ්තික විශයන් බෞද්ධාගමට සම්බන්ද කරන්න යෑමෙන් ලොකු විනාශයක් වෙලා තියෙනව හරියට් ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල්. එහෙම ඒ ගොඩට වැටෙනවා.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    හුඟක්ම වුනේ නවසිය ගනන්වල හිටපු අය බෞද්ධ දර්ශනය ආගමක් එහෙමත් නැත්නම් මිනිසුන් අදහන දෙයක් බවට පත්කලා. එහෙම හුඟක් අයට අපේ මිනිස්සු අදටත් ජාතික වීරයෝ වශයෙන් සලකන්නෙ. නම් අහන්න එපා කියන්න බෑ. අනිත් එක වෙනත් බෞද්දාගම අදාල නොවන අධිභෞඩ්තික විශයන් බෞද්ධාගමට සම්බන්ද කරන්න යෑමෙන් ලොකු විනාශයක් වෙලා තියෙනව හරියට් ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල්. එහෙම ඒ ගොඩට වැටෙනවා.

    නාමික බෞද්ධයන් ගැනයි ඔය කියන්නේ?:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නාමික බෞද්ධයන් ගැනයි ඔය කියන්නේ?:P
    නෑ මම කියන්නෙ බෞද්ධ දර්ශනය තමන්ගෙ බූදලයක් කියලා හිතාගෙන අලුතින් අoග එකතු කරන අය ගැන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හුඟක්ම වුනේ නවසිය ගනන්වල හිටපු අය බෞද්ධ දර්ශනය ආගමක් එහෙමත් නැත්නම් මිනිසුන් අදහන දෙයක් බවට පත්කලා. එහෙම හුඟක් අයට අපේ මිනිස්සු අදටත් ජාතික වීරයෝ වශයෙන් සලකන්නෙ. නම් අහන්න එපා කියන්න බෑ. අනිත් එක වෙනත් බෞද්දාගම අදාල නොවන අධිභෞඩ්තික විශයන් බෞද්ධාගමට සම්බන්ද කරන්න යෑමෙන් ලොකු විනාශයක් වෙලා තියෙනව හරියට් ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල්. එහෙම ඒ ගොඩට වැටෙනවා.

    ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් බුද්දහගමේ කොටස් වෙන්නෙ කොහොමද කියහන් කො මුලින්ම ? කොහෙද එහෙම සදහනක් තියෙන්නෙ ? එක එක මීහරක් එහෙම හිතාන හිටියට නියම බෞද්දයො දන්නව මොනාද කරන්න ඕනෙ මොකද වෙන්නෙ කියල..
    ඇයි නම් කියන්න බැරි ? කවුරුවත් මෑත ඉතිහාසෙ බුදුදහම විකුර්ති කරලා නෑ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් බුද්දහගමේ කොටස් වෙන්නෙ කොහොමද කියහන් කො මුලින්ම ? කොහෙද එහෙම සදහනක් තියෙන්නෙ ? එක එක මීහරක් එහෙම හිතාන හිටියට නියම බෞද්දයො දන්නව මොනාද කරන්න ඕනෙ මොකද වෙන්නෙ කියල..
    ඇයි නම් කියන්න බැරි ? කවුරුවත් මෑත ඉතිහාසෙ බුදුදහම විකුර්ති කරලා නෑ..
    එතකොට මොකක්ද ඔය දළදා පෙරහැර කියන්නෙ:nerd: