ලංකාවෙන් පිට ගියාම පුළුවන් තරම් ඒ රටේ උන්ව ආශ්‍රය කරන්න බලපන්. දරුවන්ව උනත් ඒ රටේ ළමයි එක්ක වැඩිපුර එකතු කරපන්. ( හැබැයි ඉතිං ඒකත් හොයලා බලලා ලංකාවේ උන්ට හපන් උන් ඉන්නවා ඒ රටවල් වලත් ) ලංකාවේ උන් එක්ක රංචු ගැහිලා පාටි දාගෙන කාගෙන බීගෙන ඉන්න ගියාම ළමයි එකතු වෙන්නෙත් ඒ වගේම උන් එක්ක.