දාරුචීරිය මහරහතන් වහන්සේ ගැනද කියන්නේ? අපවත් උනා නෙවේ, පිරිනිවන්පෑවා. ඒ කුඩා ධර්ම කරුණකින් ඉක්මණින් ම රහත්වුන මහරහතන් වහන්සේ. බුදු හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී මගදී හම්බවෙලා ධර්මය කියල දෙන්ඩ කියලා කරදර කරනවා. බුදුන්වහන්සේ පාත්තරෙත් අතින් අරන් මතක විදියට හිටගෙනම ද කොහෙද පොඩි ධර්ම කාරණයක් කියල දෙනවා. ඊට පස්සේ මහණ වෙන්ඩ සිවුරු හොයන් එන්ඩ කියල පිටත් කරනවා. ඒ යන ටිකට තමා පෙර කර්මයකට හරකෙක් කුලප්පු වෙලා අනින්නෙ. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් විමසනවා ඒ මනුස්සයා ඉපදුණේ කොහෙද කියලා. එතකොට තමයි බුදුන්වහන්සේ දේශනා කරන්නේ කොහෙවත් ඉපදුණේ නෑ, ඒ යන ටිකටත් රහත් වෙලා හිටියේ කියලා. ඒ හින්දා පළමු ධර්ම ශ්‍රවණය සිදු කරලා අඩුම කාලයකින් ධර්මය අවබෝධ කරපු රහතන්වහන්සේලා අතරින් අග්‍ර වෙන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේ.එල මචන්. මුලින්ම පිරිනිවන්පාපු එකේ නම් පොයින්ට් එකක් තියෙනව. අර හරකෙක් ඇනලද කොහෙ අපවත් වෙච්ච එක මේක උනාට පස්සෙද දන්නෑ.
Mekada - ශුෂ්ක විදර්ශක අරිහත් තත්වයට
දාරුචීරිය මහරහතන් වහන්සේ ගැනද කියන්නේ? අපවත් උනා නෙවේ, පිරිනිවන්පෑවා. ඒ කුඩා ධර්ම කරුණකින් ඉක්මණින් ම රහත්වුන මහරහතන් වහන්සේ. බුදු හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී මගදී හම්බවෙලා ධර්මය කියල දෙන්ඩ කියලා කරදර කරනවා. බුදුන්වහන්සේ පාත්තරෙත් අතින් අරන් මතක විදියට හිටගෙනම ද කොහෙද පොඩි ධර්ම කාරණයක් කියල දෙනවා. ඊට පස්සේ මහණ වෙන්ඩ සිවුරු හොයන් එන්ඩ කියල පිටත් කරනවා. ඒ යන ටිකට තමා පෙර කර්මයකට හරකෙක් කුලප්පු වෙලා අනින්නෙ. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් විමසනවා ඒ මනුස්සයා ඉපදුණේ කොහෙද කියලා. එතකොට තමයි බුදුන්වහන්සේ දේශනා කරන්නේ කොහෙවත් ඉපදුණේ නෑ, ඒ යන ටිකටත් රහත් වෙලා හිටියේ කියලා. ඒ හින්දා පළමු ධර්ම ශ්‍රවණය සිදු කරලා අඩුම කාලයකින් ධර්මය අවබෝධ කරපු රහතන්වහන්සේලා අතරින් අග්‍ර වෙන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේ.
ඔව් ඒක තමා. ඒ පිළිවෙත සපුරද්දී මුලින් අවශ්‍ය ධර්ම කාරණා ටික දැනගත්තට පස්සේ ආයේ කවුරුවත් එක්ක කතා කරන්නේ නෑ. ඒ හින්දා තමා කතා නැතිව ඉන්න කෙනෙක් දැක්කහම අහන්නේ මුණි වත රකිනවද කියලා.මුණි වත කියන්නෙත් ඕකට නේද?
මුණි වත කියන්නෙත් ඕකට නේද?
දාරුචීරිය මහරහතන් වහන්සේ ගැනද කියන්නේ? අපවත් උනා නෙවේ, පිරිනිවන්පෑවා. ඒ කුඩා ධර්ම කරුණකින් ඉක්මණින් ම රහත්වුන මහරහතන් වහන්සේ. බුදු හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී මගදී හම්බවෙලා ධර්මය කියල දෙන්ඩ කියලා කරදර කරනවා. බුදුන්වහන්සේ පාත්තරෙත් අතින් අරන් මතක විදියට හිටගෙනම ද කොහෙද පොඩි ධර්ම කාරණයක් කියල දෙනවා. ඊට පස්සේ මහණ වෙන්ඩ සිවුරු හොයන් එන්ඩ කියල පිටත් කරනවා. ඒ යන ටිකට තමා පෙර කර්මයකට හරකෙක් කුලප්පු වෙලා අනින්නෙ. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් විමසනවා ඒ මනුස්සයා ඉපදුණේ කොහෙද කියලා. එතකොට තමයි බුදුන්වහන්සේ දේශනා කරන්නේ කොහෙවත් ඉපදුණේ නෑ, ඒ යන ටිකටත් රහත් වෙලා හිටියේ කියලා. ඒ හින්දා පළමු ධර්ම ශ්‍රවණය සිදු කරලා අඩුම කාලයකින් ධර්මය අවබෝධ කරපු රහතන්වහන්සේලා අතරින් අග්‍ර වෙන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේ.
මචන් ඕකේ මුල ඉදන් නැද්ද? btw ඔය පිළිවෙත පුරද්දී කිසිම ක්ලේශයක් හිතට එන්න බෑ. (පෘතග්ජන තත්වයදේ වුණත්) ඔය වීඩියෝ එකේ ඒ ගැනද කියවෙන්නේ?
ඔයා කියන මහරහතන් වහන්සේයි, දාරුචීරිය මහරහතන් වහන්සේයි කියන්නේ දෙන්නෙක්. නාලක මහරහතන් වහන්සේ කියන්නේ අසිත තාපසයාගේ පුතා ද කොහෙද නේද? බුදුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වූ මුල්ම භික්ෂුන්වහන්සේ.ඕක තමයි මචං
ඔයා කියන මහරහතන් වහන්සේයි, දාරුචීරිය මහරහතන් වහන්සේයි කියන්නේ දෙන්නෙක්. නාලක මහරහතන් වහන්සේ කියන්නේ අසිත තාපසයාගේ පුතා ද කොහෙද නේද? බුදුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වූ මුල්ම භික්ෂුන්වහන්සේ.
පොඩ්ඩක් හොයද්දි මේ ලිපිය හම්බවුණා.
http://www.divaina.com/images/bud23jan/bud7.html
Me lipiyanam Hambuna,
සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්
http://www.divaina.com/2012/12/16/feature02.html
Ne, Me wena ekak Onama Buddha Sasaneka Anthimama Rahathan Wahanse Ganaනාලක තෙරණුවෝ චතුරාර්යසත්‍යය අවබෝධ කරේ අවසාන කාලේ නෙවේ නේද?
ඔයා කියන මහරහතන් වහන්සේයි, දාරුචීරිය මහරහතන් වහන්සේයි කියන්නේ දෙන්නෙක්. නාලක මහරහතන් වහන්සේ කියන්නේ අසිත තාපසයාගේ පුතා ද කොහෙද නේද? බුදුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වූ මුල්ම භික්ෂුන්වහන්සේ.
පොඩ්ඩක් හොයද්දි මේ ලිපිය හම්බවුණා.
http://www.divaina.com/images/bud23jan/bud7.html

මධ්යම ප්‍රතිපදාවට එකගද බං ඕක ඉතින්..?![]()

Ne, Me wena ekak Onama Buddha Sasaneka Anthimama Rahathan Wahanse Gana
Meka Neda Hoyapu Eka
![]()
ඔව්. ඒකත් එක්ක ගැටීමක් නෑ. මධ්‍යම ප්‍රතිපදාවේ ම අල්පේච්ඡතාවයේ උපරිමය තමා මුණි වත කියන්නේ.මධ්යම ප්‍රතිපදාවට එකගද බං ඕක ඉතින්..?![]()
ඔව්. ඒකත් එක්ක ගැටීමක් නෑ. මධ්‍යම ප්‍රතිපදාවේ ම අල්පේච්ඡතාවයේ උපරිමය තමා මුණි වත කියන්නේ.
ඒක නම් දන්නේ නෑ.ආරණ්‍යගතව ධූතාංග වඩන භික්ෂූන් වහන්සේලා රකින්නේත් මුණි වත නෙවේද?