පංචේන්ද්‍රියට එන අරමුණු නොවිද එතන එතන ම අතහැරීම වෙන්න ඔන ඔය කියන්නේ .
කතා නොකල පමනි න් මෝනය වෙනවද.
කතා නොකල පමනි න් මෝනය වෙනවද.
හරිකෙක් ඇනලා පිරිණිවන් පෑවේත් රහතන් වහන්සේ නමක්ම තමයි. හැබැයි නාලක තෙරුන් වහන්සේ සත් මසකට පස්සේ ජල ස්නානය කරලා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසග පිහිටවලා වැදලා පර්වතයකට හේත්තු වෙලා දොහොත් නගා තථාගතයන් වහන්සේට වැද සිටින ඉරියව්වෙන්ම පිරිවන් පාලා.
ඔවු මචන්. එක බුදු සසුනක එක් නමක් තමයි මේ වත අනුගමනය කරන්නේ.
පංචේන්ද්‍රියට එන අරමුණු නොවිද එතන එතන ම අතහැරීම වෙන්න ඔන ඔය කියන්නේ .
කතා නොකල පමනි න් මෝනය වෙනවද.
බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ තමා එහෙම පිරිනිවන් පෑවේ.වහා ධර්මය අවබෝධ කරගන්නා ශ්‍රාවකයන් අතරින් අග තැන්පත් උනේ උන්වහන්සේ තමා.අසූ මහා ශ්‍රාවයකන් අතරින් එක්කෙනෙක්.

කෙලෙස් සිතුවිලි එන එක නවත්තන්න පුළුවන් ද බන්
එ එන කෙලෙස් සිතුවිලි වින්දනය නොකර එතන එතන ම අතහැරීම ක් ගැන
ඔය කියන්නේ මන් හිතන්නෙ .