ඒක මමත් දැක්කා..




පූජා භූමියක් නිසා තමා වැඩේ කැතයි කියන්නෙ. මොකද හිතීමේ හැකියාව තියෙන්න ඕනෙ මුන් ආයි එයි නේද කියලා. අනික එහෙම අන්‍යාගමික පුදබිම්වල අනවසරයෙන් අත් කරගන්නකොට ඉදිරිය හිතන්න තිබුනා. හැබැයි ඕක මොකක් හරි ගම්මානයක අල්ල ගත්තු සීන් එකක් වුනා නම් මම කියන්නෙ ඒක අපේ අයගේ වැරැද්ද කියලා. ඕවා ඇදිලා එන්න හේතුව දැන් මාධ්‍ය වේලෙන එක. ඕවා යුද්ධෙ යන කාලෙත් තිබ්බ ප්‍රශ්ණ. දැන් මේවා මාධ්‍යවලින් ලොකු කරලා පෙන්නනවා. මොකද උන්ට තැලෙන යකඩ දැන් නැති නිසා උඩ පැන පැන තලන්න. ඔය ස්ත්‍රී දූෂණ උනත් අද ඊයේ දේවල් නෙවෙයි. හිතලා බලපන් 2007 පත්තරයක් ගත්තොත් 85% තියෙන්නෙ මොනවද කියලා. දේශපාලනයයි යුද්ධෙයි. අද යුද්ධය කියන ලොකු මාතෘකාව ඉවරවෙලා තියෙනවා. දේශපාලනය ගත්තොත් දැන් ඒක චාටර් වෙලා තියෙන්නෙ රටේ විපක්ෂයක් නැති නිසා. ඔය වෙලේ මේවා ඉදිරියට එනවා.
බොරලුගොඩ මහතා;13147325 said:ටය්පින් මිස්ටෑක්ස් බං.. කියලා තියන දේ බලපං.. ඕක පොඩි ට්‍රික් එකක්.. ත්‍රෙඩ් එක ආකර්ශන කරන්න..![]()

.. ෆල ෆල.. මොනා උනත් ටී. ඇෆ්. ඇස්.බොරලුගොඩ මහතා;13147574 said:
උඹ කියන තැන විතරක් නෙමෙය්.. උඹලට වැරදිච්ච තැන් ඕන තරම් තියනවා.. ලංකාවේ ඕන පලාතක් ගනින්.. ඒ පලාතෙට 1 පන්සලක් තිබ්බොත් මුස්ලිම් පල්ලි අඩුමගානේ 5ක්වත් තියනවා.. හැබෙය් ඒ පලාතේ වැඩිම ඉන්නේ බෞද්ද ජනතාව වෙන්නත් පුලුවන්.. ඒත් ඇය් එහෙනම් මුස්ලිම් පල්ලි 5ක්.. මොකද මුස්ලිම් මිනිස්සු තමන්ගේ ආගම අදහන ප්‍රතිශතය 80ටත් වැඩිය්.. තමන්ගේ ආගම කටයුතු කරන්න පල්ලි අවශ්යය්.. මේක ආක්රමනයක් නෙමෙය්.. තම සමාජයේ අවශ්්යතාව ඉටුකරගැනිම. ඒකට මුස්ලිම් අයට වැරදි කියලා හරියන්නේ නැනේ.. තමන්ගේ ආගම අදහනේක වැරද්දක් නෙමෙය් නේ.. ඒත් බෞද්ද ජනතාව ගත්තොත්.. කීයෙන් කී දෙනාද මාසකටවත් පන්සල් හරි බෝදියකට හරි ගිය කෙනෙක් ඉන්නේ.. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තියන අව්ශ්්යතාවය අඩුය්.. ඒකත් ඔයගොල්ලන්ගේ වැරදි තමය්.. ලංකාවේ නීතියෙ උනත් තියනවා අවුරුදු 10ට වැඩිය පුද්ගලයෙක් එක ගොඩනැගිල්ලක් පාවිච්චි කරනවනම් ඒ ගොඩනැගිල්ල තමන්ට අය්ති වෙන බව..
මෙතන තියෙන්නෙ මුස්ලිම් අය තමන්ගේ ආගමට දර්ශණයක් සමාන කිරීම. ඉස්ලාම් ලියපු කෙනා ඒක ලියලා තියෙන්නෙ ලෝකේ අනෙකුත් සියඵ ආගම් ලියපු අය විදිහටම තමයි. ඒකියන්නේ ඔවුන්ට වැදගත් වන්නේ ක්‍රියාව සිදු කිරීමයි. බොහෝ දුරට කායිකව. මේ නිසා දිනකට පස් වතාවක් සලාතය ඉටු කිරීම වගේ දේවල් කුඩා කල සිට පුරුදු කළ පසු මොවුන් තදින් මෙයට ඇලෙනවා. ක්ලේෂ දුරු නොකළ මනුශ්‍යයන්ගේ හැටියක් ඒක. උදාහරණයක් වශයෙන් මගේ මිත්‍ර මුසල්මානුවන් ඉන්නවා ඔවුන්ට ඒ දෛනික වන්දනාමාන කරන විට කියන වාක්‍ය කට පාඩම් වුනත් ඔවුන් ඒවායේ තේරුම් දන්නේ නැහැ. නමුත්.. ආගම වෙනුවෙන් ජීවිතය දෙන්න ලැහැස්තියි. මෙතනදි සිදු වන්නේ ඇලීම. කුඩා කල දෙමාපියන් එක්ක භක්තිමත්ව කටයුත්ත නොනනවත්වා කිරීම නිසා ඇති වුනු මෝහය. ඉතින් මේ අය දිගින් දිගටම පල්ලි යනවා.
ඉතින් නියෝගයක් සහ උපදෙසක් කියන්නේ දෙකක්. ඒවායේ ඇති වෙනස නිසයි මේ දෙක වෙනස් වෙන්නේ.බොරලුගොඩ මහතා;13147411 said:
ඔව් බං.. ඒ වගේම දබුල්ලේ පල්ලිය කඩපු එක.. කුරුනාගල පල්ලියට කරපු ප්‍රහාර ඒවත් දාන්න ඔනේ..![]()

ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි.මෙතන තියෙන්නෙ මුස්ලිම් අය තමන්ගේ ආගමට දර්ශණයක් සමාන කිරීම. ඉස්ලාම් ලියපු කෙනා ඒක ලියලා තියෙන්නෙ ලෝකේ අනෙකුත් සියඵ ආගම් ලියපු අය විදිහටම තමයි. ඒකියන්නේ ඔවුන්ට වැදගත් වන්නේ ක්‍රියාව සිදු කිරීමයි. බොහෝ දුරට කායිකව. මේ නිසා දිනකට පස් වතාවක් සලාතය ඉටු කිරීම වගේ දේවල් කුඩා කල සිට පුරුදු කළ පසු මොවුන් තදින් මෙයට ඇලෙනවා. ක්ලේෂ දුරු නොකළ මනුශ්‍යයන්ගේ හැටියක් ඒක. උදාහරණයක් වශයෙන් මගේ මිත්‍ර මුසල්මානුවන් ඉන්නවා ඔවුන්ට ඒ දෛනික වන්දනාමාන කරන විට කියන වාක්‍ය කට පාඩම් වුනත් ඔවුන් ඒවායේ තේරුම් දන්නේ නැහැ. නමුත්.. ආගම වෙනුවෙන් ජීවිතය දෙන්න ලැහැස්තියි. මෙතනදි සිදු වන්නේ ඇලීම. කුඩා කල දෙමාපියන් එක්ක භක්තිමත්ව කටයුත්ත නොනනවත්වා කිරීම නිසා ඇති වුනු මෝහය. ඉතින් මේ අය දිගින් දිගටම පල්ලි යනවා.
ඉස්ලාම් ලියපු කෙනා ඒක ලියලා තියෙන්නෙ ලෝකේ අනෙකුත් සියඵ ආගම් ලියපු අය විදිහටම තමයි. ඒකියන්නේ දෙවියෙක් ඉන්නවා. එය සියල්ල මැව්වා. මේ ආගම ඇදහිය යුතුයි. මෙය කළ යුතුයි. මෙය කළ යුතුයි නැතිනම් මරණයෙන් පසු අපාගත වෙනවා යනාදී වශයෙන්. මේ ආගම්වලින් දෙන්නේ නියෝග මිස උපදෙස් නොවෙයි. දෙවියන්ගේ මාර්ගයේ පාද තැබීමට දෙන නියෝගයි මේවායේ තියෙන්නේ. උදාහරණයක් විදිහට ඉස්ලාම් අතහැර මිත්යාදෘෂ්ඨියක් ඇති කර ගැනීමට දණ්ඩනය මරණයයි. ඉතින් මේ නියෝග ඉටු කරන්නන් සහ බෞද්ධයන් අතර විශාල වෙනසක් තියෙනවා.
බුද්ධාගම ආගමක් නොවී, දර්ශණයක් වෙන්නේ ඔතනින්. අපේ බුදු හාමුදුරුවෝ කියන්නේ නැහැ.. මෙය අදහනු. නැත්නම් අපායට දානවා වගේ දේවල්. අපේ කියන්නේ එන්න ඇවිත් බලන්න සත්‍යය යැයි වැටහෙනවා නම් මෙය පිළිගන්න. කොටින්ම කියනවා නම් බුද්ධාගමේ විදිහට මුල් තැන ලැබෙන්නේ මනසටයි. තමං නිවැරදිව මනසින් ධර්මය හා සිටිනවානම්, එය පිළිපදිනවානම් ඔහු බෞද්ධයයි. බුදු හාමුදුරුවො පවා කිව්වේ මට කළ හැකි උසස්ම පිදීම නම් ධර්මයේ හැසිරීමයි යනුවෙන්. නැතුව පූජා භූමිවල දහස් ගනන් පිරී සිටීම නෙවෙයි. අයිසෙක් නිව්ටන් ගුරුත්වය හැදුවේ නැහැ. ඔහු ඒක වටහාගෙන කියලා දුන්නා පමණයි. බුදු හාමුදුරුවො බුද්ධාගම හැදුවේ නැහැ. ස්වභාව ධර්මය වටහාගෙන කියාදුන්නා පමණයි.
කොටින්ම කියනවා නම් බුද්ධාගමේ පන්සිල් පවා පොරොන්දු වෙන්නේ තමාටම මිස අඩු තරමේ මම බොරු කියන්නෑ බුදු හාමුදුරුවනේ කියලාවත් නෙවෙයි. ඒ උනාට ඉස්ලාම්වල දිනකට 5 පාරක් වන්දනා කිරීම සහ උපතේ සිට ඇති භක්තිය හා බැදුන දේ නිසාත් තවත් ආගමට බැදීම ඇති කරන දේ දිනපතා සිදුවෙන නිසාත් ඔවුන් එයට ඇලෙනවා. බුද්ධාගමේ කියවෙන්නේ මෝහය කියලා. මම අහලා තියෙන විදිහට.ඉතින් නියෝගයක් සහ උපදෙසක් කියන්නේ දෙකක්. ඒවායේ ඇති වෙනස නිසයි මේ දෙක වෙනස් වෙන්නේ.
ඔයාගේ අදහස් වලින් පේන්නේ ඔයා රවුමක් ඇතුලත ඉදලා කතාකරනවා වගේ.. එක්කෝ ඔයා රවුමට එලියේ තියන දේවල් දන්නේ නැ.. නැත්තම් දැනගෙන්න උවමනා කමක් නැ..


) මේ පුරුද්ද අපිට කොහමද ආවේ?? අපි ඉපදෙනකොටම දත් ආවට පස්සේ දත් මදින්න ඕනේ කියලා දැනගෙන ආවද? නැ දෙමව්පියෝ අපිට පුරුදු කරා.. අවුරුදු 14,15 වෙනකන් අපි ඒ පුරුද්ද නිසා දත් මැද්දා කියමුකෝ.. ඒත් ඊට පස්සේ අපිටම තේරෙනවා නේද දත් මැදීමේ තියන අවශ්්යතාවය.. දත් මැද්දේ නැත්තම් එන විපාක? ඒ නිසා අපි අවුරුදු 50ක් ගියත් දත් මදිනවා.. දත් මැදලා ප්‍රතිපලයක් නැත්තම් අපි එක අපේ මොලේට අනුව ඒක නවත්තනවනේ.. ඔයා කියන්නේ ඒ වගේ කතාවක්.. ඉස්ලාම් ආගම හැම නීතිරීතිම පටන් ගන්නේ ඉපදිලා අවුරුදු 10ට පස්සේ..කොටින්ම කියනවනම් වැඩිවියට පත් උනාට පස්සේ.. ඒ කියන්නේ යමක් කමක් තෙරෙන වයසෙදි තමය් ඉස්ලාම් ආගම පිලිපදින්න පටං ගන්නේ.. ඒ කියන්නේ ආගම අදහනේක මෝහයකට සමාන කරන්න බැ..
) ඒක වෙන්නේ මෙහමය්.. බෞද්දාගමට අනුව යලි ඉපදීම (Re-birth) තියනවනේ.. ඒත් ලබන ආත්මේ මොනවගේ විදිහට ඉපදෙනවා කියන්නේ තමන්ගේ පෙර ආත්මයේ කරපු පව් පිං වලට අනුව..




බොරළුගොඩ බොර දියේ මාළු බානවා වගේ..![]()


.. එහම දෙයක් නැ.. උ කියපු දේට උත්තර දුන්නේ..
mama me lagakadi dakka porn movie ekakath oya wage seen ekak.me thiyenne.
![]()
![]()





