බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුණා කියන්නේ අත්ත ද ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඇයි බන් මේ සමහරක් බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න දත කන්නේ?

    එතකොට බරණැස් නුවර , කුස නගරය තිබ්බේ ලංකාවේ ද? බිම්බ සාර රජතුමා රජකලේ ලංකාවේ ද ?
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේවා මේ අවන්ගාඩ් තුමාගේ ලක්ස ගණන් පඩි ගන්න සේවකයෝ මවන කතා නොවැ. මෙව්වා පස්සේ දුවන්න මිනිස්සුන්ගේ ඔලු හැදුවම කැලෑ ටික කපලා ලස්සනට වැඩේ ගෙනියන්ඩ පුළුවන්. සිංහරාජේ පාර කපලා අන්න හෝටලේ හදන්න ඩෝසර් කරනවලු කොටහක් :D
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ලංකාවේද දන්නෙ නෑ. මධ්‍යස්ථව බලන්න වෙනවා. ඉංදීය ඉතිහාසයේ කොසොල්, බිම්බිසාර වගේ රජවරු ගැන සටහන් නැහැ. ලංකාවෙ තුනෙන් දෙකක ප්‍රමාණයක් විහාරමහා දේවිගෙ කාලෙ ආපු සුනාමිය භූමිකම්පාව නිසා වතුරට යට උනා කියල නම් අහල තියනවා. නැගෙනහිර පැත්තෙතෙන් තමා ගිලා බැහැල තියෙන්නේ. කථාව ඇත්ත වෙන්නත් පුළුවන් ටොලමිගෙ සිතියමේ ලංකාව හරි විසාල රටක්. තාමත් මුහුද මැද්දෙ පුරාවස්තු තියෙනවලු. පොකිරිස්සො විදින්න කිමිදෙන යාළුවෙක් කිව්ව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Ow jesus ipaduneth lankawe. Hitler hitiyeth lankawe. Engalanthe Lankawe yatath wijithayak wela thibila 1948 nidahasa dunne. Kotinma kiwwoth minissu rata yanawa kiyala yanneth lankawata 👍
    ලෝකෙම එක යායක්, විශ්ව ගම්මානයක් කියලා අහලා තිබුණට ඒ ගමට කියන නම පුංචි ඔයාලා දැනගෙන හිටියද?

    ඒ තමයි ලංකාව 😍
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ලංකාවේද දන්නෙ නෑ. මධ්‍යස්ථව බලන්න වෙනවා. ඉංදීය ඉතිහාසයේ කොසොල්, බිම්බිසාර වගේ රජවරු ගැන සටහන් නැහැ. ලංකාවෙ තුනෙන් දෙකක ප්‍රමාණයක් විහාරමහා දේවිගෙ කාලෙ ආපු සුනාමිය භූමිකම්පාව නිසා වතුරට යට උනා කියල නම් අහල තියනවා. නැගෙනහිර පැත්තෙතෙන් තමා ගිලා බැහැල තියෙන්නේ. කථාව ඇත්ත වෙන්නත් පුළුවන් ටොලමිගෙ සිතියමේ ලංකාව හරි විසාල රටක්. තාමත් මුහුද මැද්දෙ පුරාවස්තු තියෙනවලු. පොකිරිස්සො විදින්න කිමිදෙන යාළුවෙක් කිව්ව.

    https://en.m.wikipedia.org/wiki/Bimbisara

    https://en.m.wikipedia.org/wiki/Pasenadi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරේ තියෙනව.
    ඇයි බන් මේ සමහරක් බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න දත කන්නේ?

    එතකොට බරණැස් නුවර , කුස නගරය තිබ්බේ ලංකාවේ ද? බිම්බ සාර රජතුමා රජකලේ ලංකාවේ ද ?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ඉංදීය ඉතිහාසයේ කොසොල්, බිම්බිසාර වගේ රජවරු ගැන සටහන් නැහැ. ලංකාවෙ තුනෙන් දෙකක ප්‍රමාණයක් විහාරමහා දේවිගෙ කාලෙ ආපු සුනාමිය භූමිකම්පාව නිසා වතුරට

    Umba mona ithihasa poth da ban kiyawanne? Ethakota
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් මේ සමහරක් බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න දත කන්නේ?

    එතකොට බරණැස් නුවර , කුස නගරය තිබ්බේ ලංකාවේ ද? බිම්බ සාර රජතුමා රජකලේ ලංකාවේ ද ?
    dambadiwa trip e paththata harawa ganna.

    ලංකාවේද දන්නෙ නෑ. මධ්‍යස්ථව බලන්න වෙනවා. ඉංදීය ඉතිහාසයේ කොසොල්, බිම්බිසාර වගේ රජවරු ගැන සටහන් නැහැ. ලංකාවෙ තුනෙන් දෙකක ප්‍රමාණයක් විහාරමහා දේවිගෙ කාලෙ ආපු සුනාමිය භූමිකම්පාව නිසා වතුරට යට උනා කියල නම් අහල තියනවා. නැගෙනහිර පැත්තෙතෙන් තමා ගිලා බැහැල තියෙන්නේ. කථාව ඇත්ත වෙන්නත් පුළුවන් ටොලමිගෙ සිතියමේ ලංකාව හරි විසාල රටක්. තාමත් මුහුද මැද්දෙ පුරාවස්තු තියෙනවලු. පොකිරිස්සො විදින්න කිමිදෙන යාළුවෙක් කිව්ව.
    සුද්දො ඉන්දියාව තනි රටක් කළාට වෙන වෙනම ප්‍රාදේශීයව පාලනය වෙච්චි රටක්.
    ------ Post added on Jan 29, 2021 at 8:58 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇයි බන් මේ සමහරක් බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න දත කන්නේ?

    එතකොට බරණැස් නුවර , කුස නගරය තිබ්බේ ලංකාවේ ද? බිම්බ සාර රජතුමා රජකලේ ලංකාවේ ද ?

    Gon kynne okatane bn
     
    • Like
    Reactions: asylum