බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට දැන් පොඩි contradiction එකක් හිතුන...

    ෂාහ්! එල නේ කොලුවෝ... උඹ ඉඳල හිටලා පිස්සු කියෙව්වට මාර මීටරයක් නේ... ඔන්න ඕකට තමයි කල්පණා කරනවා කියන්නේ.

    උඹ හරියටම හරි. ඔතන ලොකු කොස්සක් තමයි. ඒත් ඒක කොස්සක්ම නෙවෙයි බන්... ඔය ස්වභාවික සංසිද්ධියක් විතරයි.

    අපි හිතමු ලෙඩ වීම දුකක් උනාට ලෙඩේ සනීප වෙනකොට සැපයි කියල. ඒත් අපේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ එක පාරක් ලෙඩවෙලා සනීප වෙච්ච එකක් ගැන නෙවෙයි නේ. මේ විදියට අනන්ත වාරයක් වෙලා තියනවා. ඒ සේරම මැද්දෙන් මේ පවත්වාගෙන ආව සංසාර ගමනත් කිසිම වැඩකට නැති කෙහෙල්මලක්. ඊළඟට මේ දිගින් දිගට පැවැත්ම සිද්ධ උනේ සත්‍ය නොදන්නා නිසා ඒ ගැන තිබුණු ඇල්ම හන්දයි. දැන් අපි කරන්න ඕනේ එතකොට ඇල්ම දුරුවෙන තැනට කටයුතු කරන එකයි. ඉතින් අපි ඇලෙන්න හේතුවෙන විඳීම බැහැර කරලා, නොඇලී ඉන්න පුළුවන් වෙන විඳීම විතරක් මෙනෙහි කරනවා. හරිද?

    ඔතන වෙන දේ බුදුහාමුදුරුවෝ පෙන්වුයේ දුක්ඛේ දුක්ඛ සංඥාවයි, දුක්ඛේ සුඛ සංඥාවයි හැටියට. (දුකක් ඇතිකරන දෙයක් තමන්වෙත එනකොට දුකයි. ඒ දෙයම තමන්ගෙන් බැහැරවෙනකොට සැපයි)

    electonics වලදී wave එකක් සම්බන්ධයෙන් බැලුවොත් +ve half එකයි -ve half එකයි කියල කොටස් දෙකක් තිබුනට (දුක/සැප කියමු) 0 ඉඳල +ve පැත්තට යනකොට [leading edge] +ve (සැපයි කියමු) ආයි +ve පැත්තේ ඉඳල 0 ට එද්දී [trailing edge] -ve වෙනවා (දුක කියමු). ඒ වගේම 0 ඉඳල -ve පැත්තට යද්දී -ve උනාට -ve ඉඳල 0 ට එනකොට +ve. හරි නේ. අපිට ඕනේ නොඇලී ඉන්න! ඉතින් අපි -ve පැත්ත ගැන විතරක් කල්පණා කරනවා. rectifire එකක් දාල -ve output එකක් ගන්නවා.

    දැන් දුප්පත්ව ඉඳල ස්වීප් එකක් ඇදිල පොහොසත් උනාම දුප්පත්කම අනිත්‍යවෙලා ගිහින් සැපයක් ලැබෙනවා නේ... ඊළඟට ඒ සල්ලිවලට ආසාවෙන් මැරිලා ගිහිල්ල එතනම පෙරේතයෙක් වෙලා උපන්නොත් සැප කනේ!!:baffled::baffled::baffled:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA

    ketiyen kiwwoth Jeewath wenna epa kiyalada kiyanne?:baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ketiyen kiwwoth Jeewath wenna epa kiyalada kiyanne?:baffled:

    aluth buwek neda?? kamak naha... mula indala hondata awadhanayen balagena enna. ethakota kiyanne mokadda kiyala thereyi. thread eke 'arakgena' hitiya 2-3 denekma angilla dikkarala mokak hari pennuwama, pennana eka diha neweyi angilla dihaa balan indala baila gahapu modayo! oyath e jathiye kenek neweyi nam, mole thiyana kenek nam, aniwaryayen prayojanawath weyi!!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඒක හාමුදුරු කෙනෙක් මෙහෙම දේශනා කළා

    දැන් ඔය තියනවනේ අනිච්ච, දුක්ඛ, අනත්ථ කියල ත්‍රිලක්ෂණය. ඒක සාමාන්යෙන් විග්‍රහ කරලා තියෙන්නේ මෙහෙමනේ.

    අනිච්ච- නිත්‍ය නැහැ. වෙනස්වන සුළුයි.
    දුක්ඛ - දුක
    අනත්ථ - අනාත්ම , මම කියා කෙනෙක් නැහැ

    එත් මේ හාමුදුරුවෝ කියන්නේ මේ විදිහට

    අනිච්ච - කැමති සේ නොලැබීම, නිත්‍ය නැහැ කියන එකම නෙවෙයිලු.

    දුක්ඛ - කැමති සේ නොලැබීම දුක

    අනත්ථ - අසාරයි යන තේරුම. මේ අනිච්ච දුක්ක දේවල් පස්සේ යන ඒක අසාරයි කියන ඒක.

    මොකක්ද මේ දෙකෙන් හරි.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    දෙවෙනි ස්වාමින්වහන්සේ හරි (මේ මම කල්පනා කරලා පෞද්ගලිකව ගත්ත තීරණය).

    බුදුපියාණන්වහන්සේ දේශනා කරනලද ත්‍රිලක්‍ෂණයට පාලියෙන් සිංහලයට හැරවීමේදි වැරදි අදහසක් දීල තියෙනවා. ඒක නිසා තමයි මග වැහිලා තියෙන්නේ.

    "අනිච්ඡ" කියන වචනය සිංහලින් හරවද්දි "අනිත්‍ය" එහෙම නැතිනම් "ස්ථීර නැහැ" කියන අර්තය තමයි දීල තියෙන්නෙ. එතන තමයි වැරද්ද තියෙන්නේ..ස්තීර නැතිනම් දුකයි ඒක නිසා අනාත්මයි කියල තමයි අර්ත දක්වලා තියෙන්නෙ. හිතලා බලන්න වෙනවා "ස්තීර නැති" නැති හැම දෙයක්ම දුකද කියලා (හේතුව බුදුපියාණන්වහන්සේගේ දේශනා සර්ව ආකාරයෙන්ම සම්පූර්ණයි.. අඩුපාඩු පරස්පරයක් තියෙන්න බැහැ).

    හිතන්න අනිත්‍ය (ස්තීර නැති) එක මෙනෙහි කරන්නේ සියළුදේ අනිත්‍යයයි කියලා.. ඉතින් .. දුක් වේදනාවක් ස්තීර නැතිනම් ඒක සැපකට හැරෙනවා නේද එතකොට දුකක් එන්නේ නැහැ... ඒ වගේම රෝගයක් ස්තීර නැතිනම ඒක සුව වෙනවා නම් දුකක් එන්නේ කොහොමද ?

    හැබැයි මෙහෙම කල්පනා කලොත් ඒක සර්ව ආකාරයෙන්ම සම්පූර්ණයි .

    අනිච්ඡයි - මම කැමති සේ නැහැ (දුක එනවට අකැමැතියි ඒත් එනවා... සැප යනවට අකැමැතියි ඒත් ඒක ගෙවිලා යනවා)
    දුක්ඛ - ඒක නිසා දුකයි (ඒ කිව්වේ.. දුක එන කොට ගැටෙනවා.. සැප යන කොටත් ඒවගේ .. තමන් කැමති ආකාරයට පවත්වන්න ගිහින් නොයෙක් දුකට පත්වෙනවා)
    අනත්ථ - ඉතින් කොච්චර තමන් කැමති සේ පවත්වන්න හැදුවත් .. දුකට වැටෙන දෙයක් .. පරිහරණය අසාරයි (තෙරුමක් නැති වැඩක්)

    මේක තමයි බුදුපියාණන්වහන්සේ පෙන්වපු ත්‍රිලක්‍ෂනය (අනිච්ඡං ඛයට්ඨේන ... දුක්ඛං භයට්ඨේන ... අනත්ථං අසාර ඛට්ඨේන ... අනිච්ඡ ක්‍ෂය අර්තයනුත් .. දුක්ඛ භය අර්තයෙනුත්... අනත්ථ අසාර අර්තයෙනුත් ගන්න )

    ගිරිමානන්ද සූත්‍රය බලන්න "අනිච්ඡ සංඥාව" විස්තර කරල තියෙන්නෙ "අට්ඨීයති (බල්ලෝ ලෙවකන ඇටගොඩ වගේ..කොච්චර හැපුවත් කෑවත් බඩපිරෙන්නෙ නැහැ)... හරායති (කෙහෙල් කඳක් අරගෙන අරටුවක් හොයන්න පලාගෙන පලාගෙන යනවා වගේ ...කවදා වත් හරයක් හොයන්න බැහැ)... ජිගුච්චති (හරියට මල මූත්‍ර වලට ඇති කැමත්ත වගේ.. අයින් කරලා දාන්න ඕන දෙයක්)" කියලා මිසක් ස්තීර නැති කතාවක් නෙමෙයි...

    • Like
    Reactions: conservative

    NIYAMAYI UniMatrixZero !! :yes::yes::yes:
    mama pilithuru dunna nam mechchara sawistharawa kiyawena ekakuth naha. mata hari santhosai!!!
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලෞකික ජීවිතේ අපේ විවිධ අරමුණු තියනවා...
    මටත් එහෙම ලෞකික අවශ්‍යතාවයක් මේ වෙලාවෙ ඉස්මතු වෙලා තියෙන්නෙ..
    ඒ තමයි මේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1047623
    කට්ටිය මේකේ මට වෝට් කරන්න

    ජයවේවා!!:D:D:D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    ලෞකික ජීවිතේ අපේ විවිධ අරමුණු තියනවා...
    මටත් එහෙම ලෞකික අවශ්‍යතාවයක් මේ වෙලාවෙ ඉස්මතු වෙලා තියෙන්නෙ..
    ඒ තමයි මේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1047623
    කට්ටිය මේකේ මට වෝට් කරන්න

    ජයවේවා!!:D:D:D

    Congratz for the 15K :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෞකික ජීවිතේ අපේ විවිධ අරමුණු තියනවා...
    මටත් එහෙම ලෞකික අවශ්‍යතාවයක් මේ වෙලාවෙ ඉස්මතු වෙලා තියෙන්නෙ..
    ඒ තමයි මේ පෝල් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1047623
    කට්ටිය මේකේ මට වෝට් කරන්න

    ජයවේවා!!:D:D:D

    yako, eluwek wath nokarana wadakne... me bana kiyana asse chande illanna awith.
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    දෙවෙනි ස්වාමින්වහන්සේ හරි (මේ මම කල්පනා කරලා පෞද්ගලිකව ගත්ත තීරණය).

    බුදුපියාණන්වහන්සේ දේශනා කරනලද ත්‍රිලක්‍ෂණයට පාලියෙන් සිංහලයට හැරවීමේදි වැරදි අදහසක් දීල තියෙනවා. ඒක නිසා තමයි මග වැහිලා තියෙන්නේ.

    "අනිච්ඡ" කියන වචනය සිංහලින් හරවද්දි "අනිත්‍ය" එහෙම නැතිනම් "ස්ථීර නැහැ" කියන අර්තය තමයි දීල තියෙන්නෙ. එතන තමයි වැරද්ද තියෙන්නේ..ස්තීර නැතිනම් දුකයි ඒක නිසා අනාත්මයි කියල තමයි අර්ත දක්වලා තියෙන්නෙ. හිතලා බලන්න වෙනවා "ස්තීර නැති" නැති හැම දෙයක්ම දුකද කියලා (හේතුව බුදුපියාණන්වහන්සේගේ දේශනා සර්ව ආකාරයෙන්ම සම්පූර්ණයි.. අඩුපාඩු පරස්පරයක් තියෙන්න බැහැ).

    හිතන්න අනිත්‍ය (ස්තීර නැති) එක මෙනෙහි කරන්නේ සියළුදේ අනිත්‍යයයි කියලා.. ඉතින් .. දුක් වේදනාවක් ස්තීර නැතිනම් ඒක සැපකට හැරෙනවා නේද එතකොට දුකක් එන්නේ නැහැ... ඒ වගේම රෝගයක් ස්තීර නැතිනම ඒක සුව වෙනවා නම් දුකක් එන්නේ කොහොමද ?

    හැබැයි මෙහෙම කල්පනා කලොත් ඒක සර්ව ආකාරයෙන්ම සම්පූර්ණයි .

    අනිච්ඡයි - මම කැමති සේ නැහැ (දුක එනවට අකැමැතියි ඒත් එනවා... සැප යනවට අකැමැතියි ඒත් ඒක ගෙවිලා යනවා)
    දුක්ඛ - ඒක නිසා දුකයි (ඒ කිව්වේ.. දුක එන කොට ගැටෙනවා.. සැප යන කොටත් ඒවගේ .. තමන් කැමති ආකාරයට පවත්වන්න ගිහින් නොයෙක් දුකට පත්වෙනවා)
    අනත්ථ - ඉතින් කොච්චර තමන් කැමති සේ පවත්වන්න හැදුවත් .. දුකට වැටෙන දෙයක් .. පරිහරණය අසාරයි (තෙරුමක් නැති වැඩක්)

    මේක තමයි බුදුපියාණන්වහන්සේ පෙන්වපු ත්‍රිලක්‍ෂනය (අනිච්ඡං ඛයට්ඨේන ... දුක්ඛං භයට්ඨේන ... අනත්ථං අසාර ඛට්ඨේන ... අනිච්ඡ ක්‍ෂය අර්තයනුත් .. දුක්ඛ භය අර්තයෙනුත්... අනත්ථ අසාර අර්තයෙනුත් ගන්න )

    ගිරිමානන්ද සූත්‍රය බලන්න "අනිච්ඡ සංඥාව" විස්තර කරල තියෙන්නෙ "අට්ඨීයති (බල්ලෝ ලෙවකන ඇටගොඩ වගේ..කොච්චර හැපුවත් කෑවත් බඩපිරෙන්නෙ නැහැ)... හරායති (කෙහෙල් කඳක් අරගෙන අරටුවක් හොයන්න පලාගෙන පලාගෙන යනවා වගේ ...කවදා වත් හරයක් හොයන්න බැහැ)... ජිගුච්චති (හරියට මල මූත්‍ර වලට ඇති කැමත්ත වගේ.. අයින් කරලා දාන්න ඕන දෙයක්)" කියලා මිසක් ස්තීර නැති කතාවක් නෙමෙයි...

    ඒ කියන්නේ අපි අනිත්‍ය මෙනෙහි කරන කොට, එහෙම නැතිනම් අනිත්‍ය භාවනාව කරනකොට අපි ඔය කියන "අනිච්ච" කියන එක ද මෙනෙහි කරන්න ඕනේ?

    ඒ කියන්නේ අපි අනිත්‍ය කියල දෙයක් ගැන හිතන්න ඕනේ නැද්ද?
    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ද නැත්තන් අනිච්චද?
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    ඒ කියන්නේ අපි අනිත්‍ය මෙනෙහි කරන කොට, එහෙම නැතිනම් අනිත්‍ය භාවනාව කරනකොට අපි ඔය කියන "අනිච්ච" කියන එක ද මෙනෙහි කරන්න ඕනේ?

    ඒ කියන්නේ අපි අනිත්‍ය කියල දෙයක් ගැන හිතන්න ඕනේ නැද්ද?
    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ද නැත්තන් අනිච්චද?

    අර මම කලින් කිව්ව විදිහට අනිච්ඡ දකින්න පුළුවන්නම් අවංකවම .. අමුතුවෙන් අනිච්ඡ භාවනාව වඩන්න දෙයක් නැහැ... ඒ කිව්වේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා.. ලෝකය දකින්නේ ඒ විදිහට තමයි..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අර මම කලින් කිව්ව විදිහට අනිච්ඡ දකින්න පුළුවන්නම් අවංකවම .. අමුතුවෙන් අනිච්ඡ භාවනාව වඩන්න දෙයක් නැහැ... ඒ කිව්වේ සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා.. ලෝකය දකින්නේ ඒ විදිහට තමයි..

    ඔව්, තව ටිකක් විස්තර කලොත් අනිත්‍ය භාවනාව කියල වෙනම කරන දෙයක් හැටියට නෙවෙයි, සාමාන්‍ය ජීවිතයේදීම හැම මොහොතකම සිහියෙන් ඉඳල, තමන්ගේ හිත චුට්ටක් හරි වැරදි අතකට යොමුවුනොත්, නැත්නම් යොමුවෙන්න හදනකොටම, ඒ බව දැනගෙන ඒ වෙනස්වීමට හේතුවුන සිදුවීම ගැන යථාවබෝධයෙන් බලන්න, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඒ ගැන කල්පනා කරන්න. එතකොට හිතේ ඇතිවෙච්ච අවුල එතැනින්ම විසඳගන්න පුළුවන්. මේකට තමයි ධර්ම කරුණු තමන් තුලට පමුණුවා ගන්නවා කිව්වේ. ඔය විදියට යථාවබෝධයෙන්ම කටයුතු කරන්න සම්පූර්ණයෙන්ම පුහුණු උනාම පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා.

    බුද්ධ දේශනාවට අනුව සීලයෙන් වඩන ලද සමාධිය මහත් ඵලයි, මහානිසංසයි! සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් ඵලයි, මහානිසංසයි!! ප්‍රඥාවෙන් දියුණුකරන ලද සිත මනා කොට කෙලෙස් දුරුකරනවා, ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!! මේ හෑම දෙයකම අවසාන අපේක්ෂාව තමයි තම තමන්ගේ සිත් නිකෙලෙස් කර ගැනීම. පූර්ණ වශයෙන් සිත නිකෙලෙස් තත්වයට පත්වුණා කියන්නේ ඒ තැනැත්තා අරහත්වයට පත්වෙලා!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න අපේ ගමනාන්තය, 'නිවණ' බුදුරජාණන්වහන්සේ තෝරලා දුන්නු විදිය...

    මේ කොටස සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ, බීජ සුත්‍රයේ තමයි. මම මේ හැමදේම ලැබුවේ අපේ හමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න වගේම, මේ කොටස උපුටා ගත්තෙත් උන්වහන්සේම ලියපු පොතකින්

    පින්වත් මහණෙනි, රූප ධාතුව (රූප ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම්කලක ප‍්‍රහීණ වෙයි ද, එවිට රාගයේ ප‍්‍රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා රූපය මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැතිවී යයි. වේදනා ධාතුව (වේදනා ස්කන්ධය) කෙරෙහි, සඤ්ඤා ධාතුව (සඤ්ඤා ස්කන්ධය) කෙරෙහි, සංඛාර ධාතුව (සංඛාර ස්කන්ධය) කෙරෙහි, විඤ්ඤාණ ධාතුව (විඤ්ඤාණ ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම් කලක ප‍්‍රහීණ වෙයි ද, එවිට රාගයේ ප‍්‍රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා විඤ්ඤාණයම මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැති වී යයි. එහෙයින් භවය පිණිස සකස් වීමක් නොමැති, නොවැඩෙන, භව පැවැත්මේ නො පිහිටි, විඤ්ඤාණය භවයෙන් මිදුණේ වෙයි. භවයෙන් මිදීම නිසා විමුක්තියේ සිටියේ වෙයි. විමුක්තියට පත් වූ හෙයින් ලොව්තුරු සැනසීම ලබයි. ලෝකයෙන් එතෙර වීම නිසා සැනසීම ඇති කල්හි කැළඹීමක් නැත. කැළඹීමකින් තොරව තමා තුළම පිරිණිවී යයි. 'ඛීණා ජාති' උපතක සකස් වීම ක්ෂය විය. 'වුසිතං බ‍්‍රහ්මචරියං' පාරිශුද්ධ ජීවිතයේ ඵල නෙලන ලදී. 'කතං කරණීයං' වැඩිය යුතු උතුම් ආර්ය මාර්ගය වඩා නිමකරණ ලදී. 'නාපරං ඉත්ථත්තායා’ති පජානාති' විමුක්තිය පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැයි තමා ම මනාකොට දැන ගනී!!!

    මේ කතාව පටන්ගත්තු දවස්වල මට අසනීපයක්ය, බෙහෙත්ගන්නය, කියල කියපු මොට්ටපාලල තම මේ පැත්තේ එනවද දන්නේ නැහැ. මේ වැඩේට දැන්වත් හරියට උනන්දු වෙනවනම්, පසුතැවෙන්න වෙන එකක් නැහැ!! නැත්නම් අපරාදේ...
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මට දැන් ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. යමක තදින් අල්ලගන්නවා කියන ඒක නැතිනම් උපාදානය කරගන්නවා කියන ඒක තරම් භයානක දෙයක් මේ ලෝකේ තවත් නැහැ. මොකද යමක් උපාදානය කරගත්තට වැඩක නැහැ මොකද ඒක අනිත්‍යයි සහ තමන් කැමති සේ නැහැ , ඒක නැතිවෙනකොට දුකයි, ඒකනිසා ඒක අසාරයි, ඒකනිසා ඕනෑම දෙයක් තදින් අල්ල ගන්න යනඒක එච්චර හොදනැහැ.

    යම් කිසි කෙනෙක් අපි හිතමු සිගරට් බොනවා කියලා. සිගරට් බොන එක ඒ වෙලාවට සැපයි, එත් පස්සේ ඒ සැප නැතිවෙනවා, එතකොට දුකයි, ඒ හින්ද අසාරයි, එකහින්ද එක උපාදානය කරගන්න යන්න හොද නෑ. (ඇත්තම කිව්වොත් එක සැපක් නෙවෙයි නේද දමිත් අය්යේ.)
     
    'සංඛිත්තේන පංච උපාදනස්කන්ධා දුක්ඛා' (සන්ක්ෂේපයෙන්ම කිව්වොත් මුළු පංච උපාදානස්කන්ධයම දුකක්) කියල කියපු එකේ, ආයේ කොහෙන්ද මලයෝ සැපක්?? ඉතින් සිගරට් එකකින් සැපක් බලාපොරොත්තුවෙන්නේ කොහොමද? ඇත්තටම සිගරට්, අරක්කු, කාන්තාවෝ (ගැහැණු කෙනෙකුටනම් පිරිමින් ගෙන්) වගේ දේවල් වලින් සැප හොයන්න ගියොත් විනාසය තමයි. ඒකනේ බුදුහාමුදුරුවෝ ඒ සේරම දේවල් ප්‍රතික්ෂේප කලේ. ඔය තරම් භයානක නැතත් රසවත් කෑම බීම, සැප පහසු යාන වාහන, ගෙවල් දොරවල් වගේ සේරම දේවල් අපිව මේ සංසාර ගමනටම ඇද බැඳ තබන්න හේතුවෙන නිෂ්ඵල, නිස්සාර දේවල් තමයි! පොදුවේ සියලු දෙනාගේම යහපත වෙනුවෙන් කරන හැමදේම හොඳයි කියමු. ජීවිත පහසු කරන්න තාක්ෂණයේ දියුණුව, ලෙඩ රෝග මර්ධනය කරන්න, ආයු අපේක්ෂාව වැඩිකරන්න, වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඇත්තටම හොඳයි. ඒත් ඕවා කොයිදේත් කොච්චර තාවකාලික දේවල් ද? මේ හිතාගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක ඉඳන් සංසාර දුකට වැටිලා ඉන්න සත්වයන්ගේ කතන්දරයත් එක්ක බලනකොට ඔය දේවල් සේරම නිකම්ම නිකම් වැදගැම්මකට නැති දේවල් නේද? අන්න ඒකයි වැඩේ... මම නම් හරයක් ඇති දෙයක්, අර්ථයක් තියෙන වැඩක් ඇති දෙයක්, හැටියට දකින්නෙම චතුරාර්ය සත්‍ය අවබෝධකරගන්න උත්සහ ගැනීමයි, ඒ අවබෝධය ඇතිකරගන්න අනෙක් අයට උදව් උපකාර කිරීමයි, මතු පරම්පරාවලට ප්‍රයෝජනවත් වෙන්න ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරදීම පිණිස හේතුවෙන දේවලුයි විතරයි ඇත්තම කියනවනම්!! ඉතින් අපි මේ තාක්ෂණික දියුණුවේ, වෛද්‍ය විද්‍යාවේ උපකාරයත් ලබාගෙන මේ සංසාර දුකින් එතෙර වෙන්න අවශ්‍ය වැඩ කටයුතු වලටම යොමුවෙනවා නම් අන්න ඒක තමයි වඩාත්ම පල ප්‍රයෝජන ලැබෙන දෙය. ඔයා කියනවා වගේ කිසිම දෙයක් ලොකුවට බදාගන්නෙ නැතුව සරල ජීවිතයකට යොමු උනොත් ඒකත් ලොකු සහනයක් තමයි... ඒත් අපි ශ්‍රී සද්ධර්මයම අහල අහලා, ණුවනින් කල්පනා කරලා, පූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න උත්සාහ කරන එක තමයි අපේ මූලික කාර්යය විය යුත්තේ. මොකද 'සත්‍ය අවබෝධ නොවීම' නිසා මුහුණදෙන්න වෙලා තියන මේ හැම 'අලකලන්චියකටම' එකම විසඳුම ඒකයි. අපිට සැපයක් කියල දෙයක් තියනවනම්, ඒ සංසාර දුකින් නිදහස් වීමම විතරයි!!!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    51ol0l.jpg