බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු දහමට අපහාස කරන්න එපා කියලා නැවත සැරයක් ඔබ තුමාගෙන් ඉල්ලනවා .

    aa nariyo? modayata modaya kiwwama Budu Dahamata apahaasayak wenne kohomda??

    hari! menna mehema hithahallako... dan mama umbalata modayo kiwwama ne thada wenne? dan umbala Dharmaya danna tharamata 7-8 paarakma Niwan dakala thiyenna epaaya! eth eka aththatama wela naththe, 'maage dharmaya buddimathuntayi' kiyala Buduhamuduruwoma kiyapu nisayi!! ethakota umbala kawuda??

    dan apinam mole thiyana ewun kawuda? mole nathi mottayo kawuda? kiyala hoyaaganna, danaganna pawichchikarana ekama 'minum danda' Dharmaya awabodha kireema kiyana mathrukawa witharayi!!! e results 100% accurate!

    habayi moda kamath anithyayi!!! umbalath mahamevna.org 'ladi' udawiya unoth sahena wenasak athikaraganna labeyi!! habayi ithin umbalata one nam witharayi!! umbala niwan giyath, paththukaran giyath mata nam awulak naha. mokada parana kathaawak thiyanawane, kiwwa naahana guru udin giyath ekayi... bimin giyath ekayi... kiyala.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0

    සූත්‍ර ධර්ම වනාහි වෛද්‍ය වරයෙකු විසින් රෝගින් පරීක්ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් වට්ටෝරු රැසක් වැනිය... අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය..ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමෙන් මිසක බෙහෙත් වට්ටෝරු කියවීමෙන් කිසිදා වෛද්‍යවරයෙකු විය නොහැක්කාක් මෙන් සූත්‍ර පිටකය පමණක් කියවීමෙන් කිසිදා බුදු දහම මනා කොට ඉගෙන ගත නොහැක..

    නිවන් දුටුවායැයි පිටු ගණන් පම්පෝරි ගැසීමෙන් හා අභිධර්මය ප්‍රතික්ෂෙප කර නිර්මල බුදු දහමට පයින් ගැසීමෙන් ඔබ ලබා තිබෙන නිවන කුමක් දැයි මනාව සිතා ගත් හැකිය...:shocked:

    නිර්මල බුදු දහම ලොවේ බැබලේවා....

    බුදුදහම තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි මොට්ටයෝ අවබෝධකරගෙන පූර්ණ කරන්න. ශ්‍රාවකයන්ගෙන් උපරිමයට ගිය සැරියුත් මහරහතන් වහන්සේට සෝවාන් වෙන්න අහන්න ඕන උනේ ධර්මයේ පේලි දෙකයි ඒකත් හේතුවට අනුව ඵලය එන හැටියි හේතුව නිරෝධ කලාම ඵලය නිරෝධ වන හැටියි.. උන්වහන්සේ රහත් වුනාටත් පස්සෙයි අභිධර්මය දේශනා කලේ..

    අභිධර්මය දෙවියන්ට දේශනා කලේ දෙවියන්ට ලෙඩවීම මහළුවීම ආදිය පැහැදිලි කිරීමට අමාරු නිසා .. ඒ ඒ චිත්තකශනයේ ඇතිවීම පැවතීම විනාශවීම ලෝකයේ ඇති අසාරත්වය තෙරුම් කර දීමටයි..

    අභිධර්මය කියලා ගොඩක් එවුන් කරන්නේ පොත් කට පාඩම් කරන එක .. හරියට සිත් ගානයි.. අර සිත් මේ සිත් කිය කිය ගනන් හිලව් කියන එකක් තමයි කරන්නේ.. උඹ මේ දාල තියෙන්නේ උඹේ අදහස්ක් නෙමෙයි.. රේරුකානේ හාමුදුරුවන්ගේ පොතේ හැඳින්වීමේ තියෙන එකක් කෙලින්ම කොපි පේස්ට් කරාලා :D ..

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ අදහස් කරන්න ඇත්තේ උන්වහන්සේ අභිධර්මය ප්‍රතික්‍ෂේප කරනවා කියලා නෙමෙයි.. උන්වහන්සේ අදහස් කරන්න්න් ඇත්තේ... බඩේ අමාරුවට ඉඟුරු ඉස්ම බිව්වාම සනීප වෙනවා නම්.. ඉඟුරු වල සංයුතිය .. ඒකේ පරමාණු ගනන මොකට දැනගන්නද කියලයි මට හිතෙන්නේ..

    උන්වහන්සේ කරන සාසන සේවය බලපන්.. බුදුහාමුදුරුවොත් මේ ගැඹුරු දහම කිව්වේ සරලව උපමා සහිතව.. තේරුම් ගන්න පුළුවන් විදිහට.. ලෝකෙයෙන් උපමා අරගෙන.. නැතුව.. ලෝබ සිත් මෙච්චරයි.. අලෝබ සිත් මෙච්චරයි කියලා කිව්වානම් මොකද වෙන්නේ..

    අපේ එවුන් හරි කැමතියි ලේසියෙන් වැඩක් කරගන්න තියෙන වෙලාවේ ඒක කරගන්නේ නැතුවා ආමාරුවෙන් කරන්න ගිහින් නාගන්න...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සූත්‍ර පිටකය යනු බුදුන් වහන්සේ විසින් ඒ ඒ පුද්ගලයන් හට සුදුසු පරිදි පවත්වන ලද දේශනයෝය.

    hariyatama hari!!! api nam hondinma danagaththa api leddu bawa! eelangata, apita pirisudu Buddha deshanaa igena gena, yonisomanasikaaraye yedila awabodhaya sampoorna karaganeemen ape leda nittaawatama suwa karaganna puluwan bawa!! ithin api ehema kalaa!!! dan api suwapathwelath godaak kal!!!

    සූත්‍ර ධර්ම වනාහි වෛද්‍ය වරයෙකු විසින් රෝගින් පරීක්ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් වට්ටෝරු රැසක් වැනිය... අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය..ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීමෙන් මිසක බෙහෙත් වට්ටෝරු කියවීමෙන් කිසිදා වෛද්‍යවරයෙකු විය නොහැක්කාක් මෙන්...

    me thiyenne wadagathma tika liyala...

    umbalata one welaa thiyenne thama thamange asaneepa suwa karaganna neweyi!! budu wenna!!! ohomamama karagana palayan... awabodha weyi!!! habayi, chuttak raa weyi.

    baka pandithayanta Maarga Phala labanna baha!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුදහම තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි මොට්ටයෝ අවබෝධකරගෙන පූර්ණ කරන්න. ශ්‍රාවකයන්ගෙන් උපරිමයට ගිය සැරියුත් මහරහතන් වහන්සේට සෝවාන් වෙන්න අහන්න ඕන උනේ ධර්මයේ පේලි දෙකයි ඒකත් හේතුවට අනුව ඵලය එන හැටියි හේතුව නිරෝධ කලාම ඵලය නිරෝධ වන හැටියි.. උන්වහන්සේ රහත් වුනාටත් පස්සෙයි අභිධර්මය දේශනා කලේ..

    අභිධර්මය දෙවියන්ට දේශනා කලේ දෙවියන්ට ලෙඩවීම මහළුවීම ආදිය පැහැදිලි කිරීමට අමාරු නිසා .. ඒ ඒ චිත්තකශනයේ ඇතිවීම පැවතීම විනාශවීම ලෝකයේ ඇති අසාරත්වය තෙරුම් කර දීමටයි..

    අභිධර්මය කියලා ගොඩක් එවුන් කරන්නේ පොත් කට පාඩම් කරන එක .. හරියට සිත් ගානයි.. අර සිත් මේ සිත් කිය කිය ගනන් හිලව් කියන එකක් තමයි කරන්නේ.. උඹ මේ දාල තියෙන්නේ උඹේ අදහස්ක් නෙමෙයි.. රේරුකානේ හාමුදුරුවන්ගේ පොතේ හැඳින්වීමේ තියෙන එකක් කෙලින්ම කොපි පේස්ට් කරාලා :D ..

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ අදහස් කරන්න ඇත්තේ උන්වහන්සේ අභිධර්මය ප්‍රතික්‍ෂේප කරනවා කියලා නෙමෙයි.. උන්වහන්සේ අදහස් කරන්න්න් ඇත්තේ... බඩේ අමාරුවට ඉඟුරු ඉස්ම බිව්වාම සනීප වෙනවා නම්.. ඉඟුරු වල සංයුතිය .. ඒකේ පරමාණු ගනන මොකට දැනගන්නද කියලයි මට හිතෙන්නේ..

    උන්වහන්සේ කරන සාසන සේවය බලපන්.. බුදුහාමුදුරුවොත් මේ ගැඹුරු දහම කිව්වේ සරලව උපමා සහිතව.. තේරුම් ගන්න පුළුවන් විදිහට.. ලෝකෙයෙන් උපමා අරගෙන.. නැතුව.. ලෝබ සිත් මෙච්චරයි.. අලෝබ සිත් මෙච්චරයි කියලා කිව්වානම් මොකද වෙන්නේ..

    අපේ එවුන් හරි කැමතියි ලේසියෙන් වැඩක් කරගන්න තියෙන වෙලාවේ ඒක කරගන්නේ නැතුවා ආමාරුවෙන් කරන්න ගිහින් නාගන්න...

    yako, niyamayi ne ban... Ela!!

    habayi divya lokawala wath abhidharmaya kiyala deyak gana kathaawena bawak nam mama ahala naha! Ape Hamuduruwo kiwwe, 'e lokawala kathaa wenneth me Dharmayamayi' kiyalayi!!

    Sariyuth Hamuduruwo vindeemak gana kiyawechcha deshanaawa ahala 'Arahathwayata path unaa' kiyala neda thiyenneth?

    awulak naa... umba 'standing sitting' misfire wena handa wadiya bhajaneta yaama sudusu naa.;)
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදුදහම තියෙන්නේ ඉගෙන ගන්න නෙමෙයි මොට්ටයෝ අවබෝධකරගෙන පූර්ණ කරන්න. ශ්‍රාවකයන්ගෙන් උපරිමයට ගිය සැරියුත් මහරහතන් වහන්සේට සෝවාන් වෙන්න අහන්න ඕන උනේ ධර්මයේ පේලි දෙකයි ඒකත් හේතුවට අනුව ඵලය එන හැටියි හේතුව නිරෝධ කලාම ඵලය නිරෝධ වන හැටියි.. උන්වහන්සේ රහත් වුනාටත් පස්සෙයි අභිධර්මය දේශනා කලේ..

    අභිධර්මය දෙවියන්ට දේශනා කලේ දෙවියන්ට ලෙඩවීම මහළුවීම ආදිය පැහැදිලි කිරීමට අමාරු නිසා .. ඒ ඒ චිත්තකශනයේ ඇතිවීම පැවතීම විනාශවීම ලෝකයේ ඇති අසාරත්වය තෙරුම් කර දීමටයි..

    අභිධර්මය කියලා ගොඩක් එවුන් කරන්නේ පොත් කට පාඩම් කරන එක .. හරියට සිත් ගානයි.. අර සිත් මේ සිත් කිය කිය ගනන් හිලව් කියන එකක් තමයි කරන්නේ.. උඹ මේ දාල තියෙන්නේ උඹේ අදහස්ක් නෙමෙයි.. රේරුකානේ හාමුදුරුවන්ගේ පොතේ හැඳින්වීමේ තියෙන එකක් කෙලින්ම කොපි පේස්ට් කරාලා :D ..

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ අදහස් කරන්න ඇත්තේ උන්වහන්සේ අභිධර්මය ප්‍රතික්‍ෂේප කරනවා කියලා නෙමෙයි.. උන්වහන්සේ අදහස් කරන්න්න් ඇත්තේ... බඩේ අමාරුවට ඉඟුරු ඉස්ම බිව්වාම සනීප වෙනවා නම්.. ඉඟුරු වල සංයුතිය .. ඒකේ පරමාණු ගනන මොකට දැනගන්නද කියලයි මට හිතෙන්නේ..

    උන්වහන්සේ කරන සාසන සේවය බලපන්.. බුදුහාමුදුරුවොත් මේ ගැඹුරු දහම කිව්වේ සරලව උපමා සහිතව.. තේරුම් ගන්න පුළුවන් විදිහට.. ලෝකෙයෙන් උපමා අරගෙන.. නැතුව.. ලෝබ සිත් මෙච්චරයි.. අලෝබ සිත් මෙච්චරයි කියලා කිව්වානම් මොකද වෙන්නේ..

    අපේ එවුන් හරි කැමතියි ලේසියෙන් වැඩක් කරගන්න තියෙන වෙලාවේ ඒක කරගන්නේ නැතුවා ආමාරුවෙන් කරන්න ගිහින් නාගන්න...

    සහතික ඇත්ත .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    aa nariyo? modayata modaya kiwwama Budu Dahamata apahaasayak wenne kohomda??

    hari! menna mehema hithahallako... dan mama umbalata modayo kiwwama ne thada wenne? dan umbala Dharmaya danna tharamata 7-8 paarakma Niwan dakala thiyenna epaaya! eth eka aththatama wela naththe, 'maage dharmaya buddimathuntayi' kiyala Buduhamuduruwoma kiyapu nisayi!! ethakota umbala kawuda??

    dan apinam mole thiyana ewun kawuda? mole nathi mottayo kawuda? kiyala hoyaaganna, danaganna pawichchikarana ekama 'minum danda' Dharmaya awabodha kireema kiyana mathrukawa witharayi!!! e results 100% accurate!

    habayi moda kamath anithyayi!!! umbalath mahamevna.org 'ladi' udawiya unoth sahena wenasak athikaraganna labeyi!! habayi ithin umbalata one nam witharayi!! umbala niwan giyath, paththukaran giyath mata nam awulak naha. mokada parana kathaawak thiyanawane, kiwwa naahana guru udin giyath ekayi... bimin giyath ekayi... kiyala.

    ඔබ වහන්සේ වැරදිය ට තේරුම අරගෙන තියෙන්නේ ඔය ඉල්ලීම ඉල්ලුවේ මට කියපු දෙය ට සම්බන්දව නේවෙයි . ඔබ වගේ අසංවර (සිත , කය , වචනය) කෙනෙක් රහත් කියා කියා ගැනීම ඇත්තට ම බුදු දහම ට අපහාසයක්‌ නෙවෙයි ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබ වහන්සේ වැරදිය ට තේරුම අරගෙන තියෙන්නේ ඔය ඉල්ලීම ඉල්ලුවේ මට කියපු දෙය ට සම්බන්දව නේවෙයි . ඔබ වගේ අසංවර (සිත , කය , වචනය) කෙනෙක් රහත් කියා කියා ගැනීම ඇත්තට ම බුදු දහම ට අපහාසයක්‌ නෙවෙයි ද?

    neweyi !!!

    arath gon wahansa, kohomada bola computer monitor eken pena akuru walin balaaganne sitha/kaya/wachanaya sanwarada nadda kiyala? bota pissuda?? matta!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    neweyi !!!

    arath gon wahansa, kohomada bola computer monitor eken pena akuru walin balaaganne sitha/kaya/wachanaya sanwarada nadda kiyala? bota pissuda?? matta!!

    බොහොම ස්තුතියි සංවර වචන වලට (සිතින් සිතල ඇගිලි වලින් තමයි අපිනම් type කරන්නේ modern රහතන් වහන්සේලා ගැන නම් මම දන්නේ නැ .) අන්තිම වචනය ඔබ වහන්සේ ට wife කියන නම නේද?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බොහොම ස්තුතියි සංවර වචන වලට (සිතින් සිතල ඇගිලි වලින් තමයි අපිනම් type කරන්නේ modern රහතන් වහන්සේලා ගැන නම් මම දන්නේ නැ .) අන්තිම වචනය ඔබ වහන්සේ ට wife කියන නම නේද?

    gono, matta kiwwe wife mata kiyana nama neweyi! mama bota kiyapu wachanayak eka!! mokada umba amuma amu mattek!!! ekayi :growl::growl::growl:

    umbala wage gonnu dethun denek me thread eka digaaaaaaaaa ekak karanna saahena daayaka una! eth ithin e diga sansaare tharamatama dik unath, digen nam wadak naha!! awabodha karaganeeme shakthiya ansumaathra washayen hari athuwa ipadichcha udawiyata pamanayi prayojanayak labanna puluwan!!!

    thread eka live thiyaaganna daayaka wena Pinen wath umbalata mole paadewa!!! !!! !!!

    aluthen ena aya mula indala kiyawanna!! adaala de ganimin, adaala nathi de bahara karamin, theruma awabodha karaganimin, follow karala me jeewithenma godayanna full try ekak daanna!!!
     
    ඔබතුම ගේ සිත ,කය, වචනය සංවර නැ කියලා ඔප්පු වෙලා ඉවරයි නේද .
    එකවත් තෙරුම් ගන්න බුද්ධිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබතුම ගේ සිත ,කය, වචනය සංවර නැ කියලා ඔප්පු වෙලා ඉවරයි නේද .
    එකවත් තෙරුම් ගන්න බුද්ධිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    අනේ... ඔයා 'තෙරුම් ගන්න බුද්ධිය ලැබේවා' කියල ප්‍රාර්ථනා කරපු ගමන්, ඔයාගේ එකම අරමුණ/උවමනාව/පරමාර්ථය, මගේ සිත/කය/වචනය සංවර නෑ කියලා ඔප්පු කරන්නයි කියන බව තේරුම් ගන්න අවශ්‍ය බුද්ධිය මට ලැබුණා!!:yes::yes: thank you very much!:):) ඔයා වගේ හුඟාක් බුද්ධිමත්තු ඔහොම්ම මයි!! කරන්නය කියන්නේ එකක්! එත් කරන්නේ වෙන එකක්!!
    ඒකයි මම සරලවම කියන්නේ 'බක පණ්ඩිතයන්ට මාර්ගඵල ලබන්න බැහැ!!' කියල.
     
    හරි ඔබතුමාගේ සිත,කය, වචනය සංවරයි කියල ඔබතුමා කියනවනම් අපි පිළිගන්නම් .
    ඔය අවුල් වචන සමහර විට බීපු වෙලාව ට කියන කතා වෙන්න ඇති .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනේ... ඔයා 'තෙරුම් ගන්න බුද්ධිය ලැබේවා' කියල ප්‍රාර්ථනා කරපු ගමන්, ඔයාගේ එකම අරමුණ/උවමනාව/පරමාර්ථය, මගේ සිත/කය/වචනය සංවර නෑ කියලා ඔප්පු කරන්නයි කියන බව තේරුම් ගන්න අවශ්‍ය බුද්ධිය මට ලැබුණා!!:yes::yes: thank you very much!:):) ඔයා වගේ හුඟාක් බුද්ධිමත්තු ඔහොම්ම මයි!! කරන්නය කියන්නේ එකක්! එත් කරන්නේ වෙන එකක්!!
    ඒකයි මම සරලවම කියන්නේ 'බක පණ්ඩිතයන්ට මාර්ගඵල ලබන්න බැහැ!!' කියල.

    මගේ ප්‍රාර්ථනාව ඉටු වෙලා වගේ .
    ඔබ තුමා ගේ වචනත් සංවරයි දැන්නම් (රහතන් වහන්සේ කෙනෙක්ගේ වචන සංවර කිරීමේ පිනත් මට ලැබෙයි නේද?)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ ප්‍රාර්ථනාව ඉටු වෙලා වගේ .
    ඔබ තුමා ගේ වචනත් සංවරයි දැන්නම් (රහතන් වහන්සේ කෙනෙක්ගේ වචන සංවර කිරීමේ පිනත් මට ලැබෙයි නේද?)

    අනේ ඔව්! ඔබෙ සැප මගෙ සතුටයි!! ...හැබැයි 'උපරිම සැපය', නිවණ තමයි!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනේ ඔව්! ඔබෙ සැප මගෙ සතුටයි!! ...හැබැයි 'උපරිම සැපය', නිවණ තමයි!!!

    ඔබේ බොරුව මගේ සතුට නම් නෙවෙයි . "උපරිම සැපය" ලැබේවායි පතමි .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබේ බොරුව මගේ සතුට නම් නෙවෙයි . "උපරිම සැපය" ලැබේවායි පතමි .

    ඔය උත්තමයට අමතන්න වෙන විදියක් හොයා ගන්න ඕනේ!! මොකද ඒක සම්ප්‍රදායානුකූලව කරපු ගමන් ඔබතුමා 'මගේ සිත/කය/වචනය සංවර නැහැ' කියල ඒ 'කොන' අල්ලගන්නවා නේ... බලන්න මෙහෙම හොඳයිද කියල... ඔබතුමා මේ ලෝකේ ඉන්න තරමක් බූරුවන්ගෙන් හොඳම අයගෙන් කෙනෙක්!! best of the best rank එකට select වෙන සීමිත පිරිසෙන් කෙනෙක්!!! ඔබ වගේ උත්තමයන් ලෝකෙටම අභිමානයක්!!!

    මගේ 'බොරුව' ඇවිල්ල බුදුරජාණන්වහන්සේ දේශනා කල පරම සත්‍ය ශ්‍රීසද්ධර්මයට 100% අනුකූල බැවින්, මේ 'බොරුව' ඇත්ත නේන්නම්! කියල යම් දවසක තේරෙනකම්, ඔබතුමාට තව බොහෝ කාලයක් දුක්ඛිත සංසාරේ සැරිසරන්න වේවි!!! ඒ බව බොහොම කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමින්, තව දුරටත් මෙහිම රැඳී සිටිමින් ඔබ නිවැරදියි! මම වැරදියි!! කියා ඔප්පු කිරීමට උත්සාහ ගැනීම ඔබතුමාම ඔබතුමාගේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් පමණයි බවත් දක්වමින් නවතිමි!! මක්නිසාද යත්, ඔබ වැනි මහෝත්තමයන් සමග සංවාදය මේ වටිනා thread එක 'නගර සභාවේ කුණුගොඩක්' බවට පත්කිරීමක් හා සමාන වන බැවිනි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද උදේ 8:00 ට radio එකේ යන ධර්මදේශනාවට පින්වත් ස්වාමින්වහන්සේ නමක් වැඩම කරලා තිබුන. මම ඉතින් මොන වැඩක යෙදිලා හිටියත් 'සත්‍ය ධර්මයක්' කතාවෙනවා, කියනවා ඇහිච්ච ගමන් 'කණ' ඒකට යනවා! ඒ හැටි!! මම දන්නේ නැහැ ඒ හාමුදුරුවෝ කවුද කියල වත්. මුලින් උන්වහන්සේ, ඇතෙක් හොඬවැලෙන් මොන මොනවද කරන කතාවක් කියනවා ඇහුන... ඒත් attention එක ලැබුණේ, පුංචි රාහුල හමුදුරුවොන්ගේ කතාන්දරය කියද්දී තමයි! අපේ හාමුදුරුවෝ ඒ කතාවම තේරුවේ චුට්ටක් වෙනස් විදියට... ඒත් අහනකොට තේරෙනවා අපේ හාමුදුරුවොයි, අද දේශනාව කල හාමුදුරුවොයි දෙනමම ධර්ම ගෞරවය, ශාස්තෘ ගෞරවය හදවතින්ම තියන පින්වත් උදවිය බව!!

    පුංචි රාහුල හාමුදුරුවොන්ට බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නේ කය ගැන දුක් වශයෙන්, පිළිකුල් වශයෙන් බලන්න කියලයි!! සාරිපුත්ත හාමුදුරුවෝ උපදෙස් දුන්න අනාපානසතිය වඩන්නය කියල!! ඉතින් පුංචි රාහුල හාමුදුරුවෝ කලේ අන්න එච්චරයි! මේ දැන් ඉන්න ගොඩාක් උදවිය වගේ 'මහප්පරාන' වැඩ කරන්න, ලොකු ලොකු පොත් කියවන්න ගියේ නැහැ!! පස්සේ දවසක් බුදුරජාණන්වහන්සේ පුංචි රාහුල හමුදුරුවොන්ව එක්කරන් කැලයකට වැඩිය... ඒ ආශ්‍රව නැති කරගන්න (අරහත්වයට පත්වෙන්න) කියල දෙන්නයි. ඒ යන ගමනේදී ලක්ෂ ගණනක් දෙවි වරුත් පිටු පසින් වැඩියාලු 'අද රාහුල උත්තමය අරහත්වයට පත්වෙනවා... අපිත් බලන්න යමු' කිය කිය!!

    ඉතින් වනාන්තරයට වැඩිය බුදුහාමුදුරුවෝ පුංචි රාහුල හමුදුරුවොන්ගෙන් ඇහුවලු, 'ඇහැ නිත්‍යද (ස්ථිර දෙයක්ද) අනිත්‍යද (ස්ථිර නැති දෙයක්ද)? කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'අනිත්‍යයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍යනම් එය දුකයිද? සැපයිද?' කියල. රාහුල හාමුදුරුවෝ උත්තර දුන්නලු 'දුකයි ස්වාමිනි!' කියල. ඊළඟට ඇහුවලු 'යමක් අනිත්‍ය නම් (අස්ථිර නම්), දුක නම්, එය මාය මාගේ ආත්මයය කියල ගන්න එක හරිද?' කියල. රාහුල හාමුදුරුවෝ කිව්වලු 'නැහැ ස්වාමිනි!' කියල. ඔය විදියට කණ, නාසය වගේ සේරම ගැන අහල, ඒවයෙන් ඇතිවන විඳීම්, හඳුනාගැනීම් ගැනත් අහගෙන අහගෙන යනකොට පුංචි රාහුල හමුදුරුවොන්ට සත්‍ය වැටහිලා, අරහත්වයට පත් උනාලු!!! ඒ දේශනාව අහගෙන හිටිය දිව්‍ය පිරිසෙන් දහස් ගණනකුත් මාර්ගඵල ලැබුවලු!!! ඔන්න ඔහොමයි සත්‍ය ශ්‍රී සද්ධර්මයේ හැටි!!!

    ඒත් මේ එක එක උදවිය කියපු/ලියපු කතන්දර අහපු/කියවපු අද කාලේ උදවිය, මොකුත්ම අවබෝධවෙලත් නැහැ!! ඒ මදිවට හොඳටෝම නාගෙන!!!

    දැන් උනත් කෙනෙක් තමන් තුලින් තමන්ව දකින්න උත්සාහ කලොත්, දවස් 7 ඉඳල අවුරුදු 7 ක කාලයක් තුල අනිවාර්යයෙන් අරහත්වයට පත්වෙනවා!!! තමන් තුලින් තමන්ව දකින්න, ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න, කොහෙවත් යන්න ඕනේ නැහැ!!! අනික ජීවිතය අවබෝධ කරන්න සිවුරක් ඇඳගන ඉන්න ඕනේ කියල හිතුනොත් ඒකත් පිස්සුවක්!! ඇත්තටම වෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගෙන් මේ ශරීරයේ වැඩ කෑල්ල ගැන, මේක අස්සේ වෙන්නේ මොනවද කියන එක ගැන අහල දැනගෙන, කල්පණා කර කර බලන එක විතරයි!!! ඒ සඳහා මූලික අවශ්‍යතාවය, බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන, දැඩි විශ්වාසයකින් අදහා ගැනීම විතරයි!!!

    ඊළඟට, ඔය අවබෝධය ලබාගන්න කලිසමක්, සරමක් ඇඳගෙන නැත්නම් අමුඩයක් ගහගෙන පොල් කඩන ගමන් හරි උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන් අවබෝධ වෙනවා!!! ඒ අවශ්‍ය දේ නොකර වෙන මනස්ගාත කර කර කල්ප ගානක් බණ ඇහුවත්, පොත් කියෙව්වත් සංසාරෙම තමයි!!! අනික අවබෝධ කරගත්ත නම් කලයුතු දේ කරලා ඉවරයි!!! ආයේ ගිහිගේ අතහැරලා යන්න නැත්නම් ජීවිතේ නැතිකරගන්න වගේ මොකවත්ම ඕනේ නැහැ!!! පොල්ගහකට නැගල ඉන්න වෙලාවේ අවබෝධ උනා නම් ගහටම වෙලා උන්නත් කිසිම අවුලක් නැහැ!!:lol::lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔය උත්තමයට අමතන්න වෙන විදියක් හොයා ගන්න ඕනේ!! මොකද ඒක සම්ප්‍රදායානුකූලව කරපු ගමන් ඔබතුමා 'මගේ සිත/කය/වචනය සංවර නැහැ' කියල ඒ 'කොන' අල්ලගන්නවා නේ... බලන්න මෙහෙම හොඳයිද කියල... ඔබතුමා මේ ලෝකේ ඉන්න තරමක් බූරුවන්ගෙන් හොඳම අයගෙන් කෙනෙක්!! best of the best rank එකට select වෙන සීමිත පිරිසෙන් කෙනෙක්!!! ඔබ වගේ උත්තමයන් ලෝකෙටම අභිමානයක්!!!

    මගේ 'බොරුව' ඇවිල්ල බුදුරජාණන්වහන්සේ දේශනා කල පරම සත්‍ය ශ්‍රීසද්ධර්මයට 100% අනුකූල බැවින්, මේ 'බොරුව' ඇත්ත නේන්නම්! කියල යම් දවසක තේරෙනකම්, ඔබතුමාට තව බොහෝ කාලයක් දුක්ඛිත සංසාරේ සැරිසරන්න වේවි!!! ඒ බව බොහොම කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමින්, තව දුරටත් මෙහිම රැඳී සිටිමින් ඔබ නිවැරදියි! මම වැරදියි!! කියා ඔප්පු කිරීමට උත්සාහ ගැනීම ඔබතුමාම ඔබතුමාගේ නිරුවත ප්‍රදර්ශනය කිරීමක් පමණයි බවත් දක්වමින් නවතිමි!! මක්නිසාද යත්, ඔබ වැනි මහෝත්තමයන් සමග සංවාදය මේ වටිනා thread එක 'නගර සභාවේ කුණුගොඩක්' බවට පත්කිරීමක් හා සමාන වන බැවිනි!!!

    පස් පව් වලට බුදුහාමුදුරුවෝ ගාව ගන්නේ මොකට ද , කුඩු ගහන එවුනුත් ඔය ආදර්ශය ගනී (කුඩු ගැන බුදුහාමුදුරුවෝ කියල නැනේ ) මට කාගේවත් කොන අල්ලා ගන්න උවමනා වක් නැ . ඔබ තුමා ඔය ටික සංවර කරගතනම් ඉවරයිනේ . අනෙකුත් රහතන් වහන්සේලාත් පෘතග්ජන පුද්ගලයින්ට් සත්තුන්ගේ නම් කියලද ආමන්ත්‍රණය කරන්නේ???
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අම්මට හුඩු ! මාර මාර සීන් නේ පහුගිය ටිකේ වෙලා තියන්නේ . EK එක පැත්තේ එන්නත් බැරි උනා . ඉන්ටෙර්නෙට් නැති නිසා .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔය උත්තමයට අමතන්න වෙන විදියක් හොයා ගන්න ඕනේ!! මොකද ඒක සම්ප්‍රදායානුකූලව කරපු ගමන් ඔබතුමා 'මගේ සිත/කය/වචනය සංවර නැහැ' කියල ඒ 'කොන' අල්ලගන්නවා නේ...

    ඔය සත්තු පාවිච්චි කරලා බනින එක කාගේ සම්ප්‍රදායද?
    1. දෙමවුපියන්ගෙන් ආපු සම්ප්‍රදායද?
    2. රහතන් වහන්සේලා ගේ සම්ප්‍රදායද?