එකෙක් මේකේ rating බස්සල විනෝදමත් වෙලා... හරි ෂෝක්!! හරි ෂෝක්!!! ඕව බොහොම 'මහත් ඵල' 'මහානිසංස' ලබා දෙන වැඩ!!! !!! !!!
දෙයියෝ මවපු... එයාගාවටම යන්න ඉන්න... මැරුණම එතනින් ඉවරයි කියල හිතන් ඉන්න... සංසාරේ යන්නන ඉන්න... හැමෝටම, එකසේ 'වාසනාව' උදා කරනවා!!! !!! !!!
දැන් 3යි!! නියමායි!!! තව... තව... තව...



මේ thread එකත් තව උඩ යයි බොහෝ විට. 
