බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

May 25, 2010
554
27
0
Bakery
දැන් මමද වැරදි ? මොකද කරන්න ඕනේ ?

හරිස්චන්ද්‍රය චැනල් කරල ඔය මේකෙ ලියල තියෙන ඒව, ඩිජිටල් බුද්ධ ධර්මය වගේ ඒව ගැන කියල බේත් ටිකක් ගනින් ඉක්මනට. :yes::yes::yes:
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8187505 said:
හරිස්චන්ද්‍රය චැනල් කරල ඔය මේකෙ ලියල තියෙන ඒව, ඩිජිටල් බුද්ධ ධර්මය වගේ ඒව ගැන කියල බේත් ටිකක් ගනින් ඉක්මනට. :yes::yes::yes:
මමද ලියල තියන්නේ ? හරි එක මම කරනම් එතකොට අනිත් කරන දෙකට මොකද කරන්න ඕනේ ?

හරි දෙයක් කියනකොට එක හරි කියන එකත් වැරදි දෙයක් කියනකොට අක වැරදි කියන එකට කියන්නේ පු _ ලෙවකනවා කියලද ?
එතකොට අපි බන අහනකොට එකට කියනෙත් පු _ ලෙවකනවා කියලද ?
 
May 25, 2010
554
27
0
Bakery
නොදන්න මගුල් වලට හොට දාලා එක එකාට බටර් ගානකොට කියන්නෙ පු- ලෙවකනවා කියල තමා. මොකද්ද පුස්සෝ උ මෙතන කියපු " හරි දේ"?


මේ උඹ අඬ අඬ ඉන්නේ පු- ලෙවකන්න ගිහින් කෙල වුනාම..


හොදයි . මම අයින් වෙන්නම් . හැබැයි මට ඔය ගැන දුකයි . කලබල වෙන්න එපා ඒ අයි කියල ඔය කරන අපු වැඩේ කරගෙන යන්න මමත් අසාවෙන් කියවනවා .

:D:D
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8187563 said:
නොදන්න මගුල් වලට හොට දාලා එක එකාට බටර් ගානකොට කියන්නෙ පු- ලෙවකනවා කියල තමා. මොකද්ද පුස්සෝ උ මෙතන කියපු " හරි දේ"?


මේ උඹ අඬ අඬ ඉන්නේ පු- ලෙවකන්න ගිහින් කෙල වුනාම..



:D:D

හරි මෙහෙම කරමු . මට කෙල උනා. මම දෙන්න ගියා . මම පුස්සෙක් . දැන් මම අඩනවා . :no::no: ඔය කියන හැමදේම හරි . මම කියන කිසිම දෙයක් හරි නෑ . ඔක්කොම වැරදි . දැන් මම මේක කියවන්න එපා කියලද කියන්නේ ?
කියවොත් මට ලැබෙන්නේ මොනාද ? කියවන්නේ නැතුව හිටියොත් ලැබෙන්නේ මොනාද ?
ඔය කියන හැමදේම හරි .:yes::yes::yes:

මම හරිස්චන්ද්‍ර ගාවට ගිහිල්ල බෙහෙතුත් ගන්නම්
දැන් ඔය සතුටුද ?
 
May 25, 2010
554
27
0
Bakery
හරි මෙහෙම කරමු . මට කෙල උනා. මම දෙන්න ගියා . මම පුස්සෙක් . දැන් මම අඩනවා . :no::no: ඔය කියන හැමදේම හරි . මම කියන කිසිම දෙයක් හරි නෑ . ඔක්කොම වැරදි .

හොඳයි ඒව තේරුං ගත්ත එක


දැන් මම මේක කියවන්න එපා කියලද කියන්නේ ?
කියවොත් මට ලැබෙන්නේ මොනාද ? කියවන්නේ නැතුව හිටියොත් ලැබෙන්නේ මොනාද ?

උඹට ඔනේ නං කියවපං, අපිට ලපන්ද බං. .... ලෙඩේ තද වෙලා වගේ


මම හරිස්චන්ද්‍ර ගාවට ගිහිල්ල බෙහෙතුත් ගන්නම්
දැන් ඔය සතුටුද ?

මගෙ සතුට ගැන හොයන්නේ මගෙත් ලෙවකන්නද?:P
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8187650 said:

හොඳයි ඒව තේරුං ගත්ත එක




උඹට ඔනේ නං කියවපං, අපිට ලපන්ද බං. .... ලෙඩේ තද වෙලා වගේ




මගෙ සතුට ගැන හොයන්නේ මගෙත් ලෙවකන්නද?:P

ඔයා මාර පොරක් උන නේද ?
 
May 25, 2010
554
27
0
Bakery
ඔයා මාර පොරක් උන නේද ?

උඹ වගේ ගොබ්බයෝ මැද්දේ නං පොරක් වුනත් වැඩක් නෑ බං. ඇයි උඹට ජෙලද? :P

ඒකම නේද උඹල හුඟකට තියෙන ලෙඩේ? පොර වෙන්න තියෙන ලෙඩේ? මුකුත් බැරි එකා ආගම අල්ලන් පොර වෙන්න හදන ලෙඩේ?:D:D

 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8187683 said:

උඹ වගේ ගොබ්බයෝ මැද්දේ නං පොරක් වුනත් වැඩක් නෑ බං. ඇයි උඹට ජෙලද? :P

ඒකම නේද උඹල හුඟකට තියෙන ලෙඩේ? පොර වෙන්න තියෙන ලෙඩේ? මුකුත් බැරි එකා ආගම අල්ලන් පොර වෙන්න හදන ලෙඩේ?:D:D


ආ මම ගොබ්බයෙක්ද ? මම එක දැනගෙන හිටියේ නෑ . කියල දුනට බොහොම ස්තුත්යි .:D
දැන් මට තියන්නේ අගම අල්ලන් පොර වෙන්න හදන ලෙඩේද ? මමනම් උත්සහ කරන්නේ අගම උනත් අල්ලාගෙන ඉන්න ඕනේ දෙයක් විදිහට නෙමෙයි . එකත් අත්හරින්න තමයි උත්සහ කරන්නේ . අයෙත් මම වැරදිද දැන්නැ ? එහෙම උනොත් මගේ ගැන අනුකම්පා කරලා ඔබතුම වගේ අය බුද්ධිමත් ප්‍රග්චන්වන්ත ඉදිරිපත් වෙලා අපිට කියලා දීල අපිව හරිගසන්න ඕනේ හොදේ .
ඔබතුමා මේ කරලාදෙන දේට බොහොම පින්
.
 

mahasoana

Member
Aug 6, 2010
149
9
0
ආ මම ගොබ්බයෙක්ද ? මම එක දැනගෙන හිටියේ නෑ . කියල දුනට බොහොම ස්තුත්යි .:D
දැන් මට තියන්නේ අගම අල්ලන් පොර වෙන්න හදන ලෙඩේද ? මමනම් උත්සහ කරන්නේ අගම උනත් අල්ලාගෙන ඉන්න ඕනේ දෙයක් විදිහට නෙමෙයි . එකත් අත්හරින්න තමයි උත්සහ කරන්නේ . අයෙත් මම වැරදිද දැන්නැ ? එහෙම උනොත් මගේ ගැන අනුකම්පා කරලා ඔබතුම වගේ අය බුද්ධිමත් ප්‍රග්චන්වන්ත ඉදිරිපත් වෙලා අපිට කියලා දීල අපිව හරිගසන්න ඕනේ හොදේ .
ඔබතුමා මේ කරලාදෙන දේට බොහොම පින්
.

අනේ මෝඩයෝ උඹ ආගම අතහරින්න උත්සහා කරන්නෙ.. ඔය වගේ බාගෙට දැනගෙනද ... බොරුවට නිකන් මම වැරදිද දන්නෙ නැහැ .... බබා ටෝක් දෙන්න එපා.. දන්නෙ නැත්තම් කටවහගෙන හිටපන්...

නැත්තම් උඹ අර හොඳට දන්න.. වෙන ආගමකට බැන බැන හිටපන්... මාර බෞද්ධයා උඹ .. හැම දේම අතහරින්න .. යකෝ තෝ දන්නවද .. අඩුම තරමේ මොනවද අතහරින්න ඕන කියලාවත්...
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අනේ මෝඩයෝ උඹ ආගම අතහරින්න උත්සහා කරන්නෙ.. ඔය වගේ බාගෙට දැනගෙනද ... බොරුවට නිකන් මම වැරදිද දන්නෙ නැහැ .... බබා ටෝක් දෙන්න එපා.. දන්නෙ නැත්තම් කටවහගෙන හිටපන්...

නැත්තම් උඹ අර හොඳට දන්න.. වෙන ආගමකට බැන බැන හිටපන්... මාර බෞද්ධයා උඹ .. හැම දේම අතහරින්න .. යකෝ තෝ දන්නවද .. අඩුම තරමේ මොනවද අතහරින්න ඕන කියලාවත්...

හ්ම්ම් කියන්න බල්ලන මොනවද අත්හරින්න ඕනේ කියල . ? මමනම් ඇත්තටම දන්නේ නැ. ? කටවහගෙනත් ඉන්නම් . තව මොනාද කරන ඕනේ ? :D:D
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kimbulo, mahasono, nikam nahinne nathuwa meken ganna thiyana prayojanaya ganin! mama mensoft kiyanne kawuda kiyala note kale 2 weni post eken. mata eya gana aaye hithanna deyak naha! eyage doctor thama eyawa wath hariyata saneepa karala naha!!umbala denna double acting ekak daana bawath mama dakka. mata sathutu wennath baha umbala hariyatama goda! kiyala danagatthoth misak. eth mama kagewath sup ekak nathuwa kelawaratama geniyanna patan gatthu deyak meka! mama meka karanneth athal ekak ganna neweyi. thawa issarahata yanakota umbalatama thereyi api watila inna karadareka tharama! habayi eken galawenna mehema pissu kelalanam baha! eka handa meka allaganna, goda yanna witharak try karahan. nikam kaale kana ewa nokara. mata ada wadakata yanna una. e athare umbala methana ____ lewakanna aran. one ekek ewa meken pita karagatthanam hondayi. meka patan gatthe ehema ewata neweyi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් අර model එක තරමක් හරි මතකයේ තියනවද. ඇත්තටම හරිනම් ඔය කියපු කියපු සේරම හොඳට හිතේ තියෙන්න ඕනේ. දැන් මට තියෙන ප්‍රශ්ණේ, මේ මගේ හිතේනම් බලන බලන හැම පැත්තෙන්ම ලස්සනට 3D image එකක් වගේ පෙනෙන කතන්දරේ, මම එක එක පැත්තෙන්, එක එක විදියට බැලුවම පෙනෙන, තේරෙන හැටියට තමයි ඔයාලට කියන්න ඕනේ! ඔයාල ඒ ටික ඒ විදියටම අල්ලාගෙන තම තමන්ගේ හිත් ඇතුලේ හරියට picture එක ගොඩ නගා ගන්න ඕනේ! ඊට පස්සෙයි මේ කියන ටික ඒ විදියටම තේරෙන්න ගන්නේ. නැත්නම් විකාරයක් වගේ පෙනෙයි. (කොහොමත් උවමනාවකින් එන කෙනෙක් මේකට try කරනවා කියල මම දන්නවා. ඔය නිකම් පිස්සු කෙලින්න ඇවිල්ල ඉන්න අයගැන නම් ඉතින් sorry.com තමයි) ඇත්තටම නිවන අවබෝධ කරන්න තියෙන්නෙත් එහෙම මයි. ඒත් මේක මොන මොනවයින් හරි පෙන්වන්න පුළුවන්, නිවන පෙන්වන්න පුළුවන් දෙයකුත් නෙවෙයි... ඒක තනිකරම කරුණු ගලපාගෙන තමන්ගේම හිත ඇතුලෙන් ගොඩ නගා ගත්තු 'සේයාවකින්' දකින්න ඕනේ. (පච්චත්තන් වේදිතබ්බෝ විඤූහි) ටිකක් බරපතලයි තමයි, ඒත් බය නැතුව යමු, මම ඉන්නවනේ support එකට. සේරම ඕනෙවෙන ඒවා කියල, තේරුම් කරලා දෙන්නම්.

    අපි දැන් අර හිත බැහැගන්න අවස්ථාවල් දෙකක් බැලුවනේ... ඒවයේදී මනසට තැනක් ලැබුණේ නැහැනේ. ඒක හන්ද නිකම් ලාවට record වීමක් විතරයි වෙන්නේ. අනිවාර්යයෙන් record වෙනවා, ඒත් ආයේ retrieve කරගන්න, නැවත මතක් කරලා ගන්න සෑහෙන්න බොන්න වෙනවා! නෑ නෑ සෑහෙන්න උත්සහ කරන්න වෙනවා, මහන්සිවෙන්න වෙනවා. ඊට ලේසියි එවෙලේම කිහිප වාරයක් මනසින් ඒකම නැවත නැවත මෙනෙහි කිරීම. ඒක තමයි මේ මනසේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. ඇයි දන්නවද මෙතන තියෙන්නේ විඥාණයයි, නාමරූපයි දෙකේ ක්‍රියාකාරීත්වයක්. හිතාගන්න අමාරුයි නේද? මටනම් නිකම් වතුරවගේ case එකක්! මට එහෙමයි කියන්නේ ඔයාලටත් ඒක ඒවිදියම වෙනවයි කියන එක විතරක් හිතේ තියාගෙන fit එකේ යමු. මම දැනට පොඩි උදාහරණ ටිකක් කියන්නම්. හොඳටම පැහැදිලි 2 ක් තමයි, ඔය තණකොළ පිට්ටනියක් මැද්දෙන් ඇවිදන් යාම. එක පාරක් දෙපාරක් ගියාට පාරක් සලකුණු වෙන්නේ නැහැනේ... ඒත් මාසයක් විතර තිස්සේ ඇවිදින කොට කොහොමද? ලස්සනට අඩිපාර හිටිනවා නේ. ආයි මතකද අර පොඩි කලේ සෙල්ලම් car වගයක් තිබුන පද්දල පද්දල තිබ්බහම සැහෙන දුරට යන්නේ, fly wheel action එක. හැබැයි ඔය දෙකේදීම කාලයත් සමග අඩුවෙලා, දුර්වල අන්තිමේ නැතුව යන ගතියක් තියනවනේ... ඒකහන්ද ඒ උදාහරණ මෙතනට හරියටම හරියන්නේ නැහැ. මනසේ ක්‍රියාකාරීත්වයට හරියටම හරියන උදාහරණය තමයි, theoretical LC Tank එක. ඒක දන්නේ බොහොම සීමිත පිරිසයි නේ... ඒකෙ වෙන්නේ මොකක් හරි charge එකක් දුන්නොත්, න්‍යායානුකූලව ශක්ති හානියක් නැතිනිසා, සදාකාලිකව ඒකෙන් මේකට, මේකෙන් ඒකට මාරුවෙවී තියනවා, ඉවරයක් වෙන්නේ නැහැ! විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේත් හැදුනට පස්සේ, බලහත්කාරයෙන්, උවමනාවෙන් break නොකලොත් එහෙමම තමයි, දිගට... දිගට... යනවා. මේ අපි, ඒ කතන්දරයට ගොදුරුවෙච්ච කට්ටියක්!

    දැන් හිතන්න බලන්න අවධානයෙන් කියවනවා, නැත්නම් අවධානයෙන් අහනවා ඊළඟට අවධානයෙන් ඉගෙන ගන්නවා කියන දේ වෙන්න ඕනේ විදිය. මනසයි, ඇසයි නැත්නම් මනසයි, කණයි අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලයෙන් 50:50 දීල පාවිච්චි කලොත්, අවධානයෙන් කියවන්න, ඇහුම්කන් දෙන්න පුළුවන්. ඊළඟට මනසයි, කණයි, ඇසයි 3 ටම සමසමව කාලය යෙදෙව්වොත් අවධානයෙන් ඉගෙන ගන්න පුළුවන්, හරිනේ. මේකෙදි අපට බුදුහාමුදුරුවෝ ගොඩක් වැදගත්, ලොකු උපදේසයක් දුන්න. ඕනේ එකක් අල්ලගත්තට කමක් නැහැ හිතනම් අල්ලගන්න එපා! කියල. දැන් ලස්සන කෙල්ලෙක්, කොල්ලෙක් දිහා වහවැටීගෙන බලන් උන්න කියමු, ඇහේ බැහැගන හිටියට එයා අයින්වෙලා ගිය ගමන් device reset වෙනවා, ආයේ normal විදියට වැඩ පටන් ගන්නවා. සින්දුවක් අහගෙන කනේ බැහැල උන්නට සින්දුව ඉවර උනගමන් reset. කෑමක් උනත්, කාගෙන කාගෙන ගියත්, උගුරටම පිරුණම ඉවරයි. ඒත් හිත... ඒකත් ඉතින් තමුන්ගේම කපාපු පළුව නේ! තකට තක!! ආයේ නැහැ brake නැති වාහනේ වගේ තමයි. ගිහිල්ල ගිහිල්ල ඇනෙනකන්ම යනවා. පානාතිපාත, අදින්නාදාන, කාමේසු මිච්චාචාර සේරම වෙන්න පුළුවන්. ලොකු ලොකු වළි, ගුටි කෙළි යන්නත් පුළුවන් තේරුණාද? ඇයි හිත තමන්ටම ඕනේ ජාතියෙන් හද හදා දෙනවනේ! (මම හිත ගැන පස්සේ explain කරන්නම් ලස්සනට). බුදුහාමුදුරුවෝ කර්ම රැස්වෙන හැටි කිව්වා. ඒක ඊළඟ step එකට ගියාම පෙනේවි!

    මේක හරියට පාගන්න පාගන්න යනවා, යන්න යන්න තව පාගනවා වගේ වැඩක්... හරියට බොන්න ගියා කියමු, පොඩ්ඩක් ගන්නවා කියල ගන්නවා, හිතත් කියනවා එහෙනම් පොඩ්ඩක් ගමු කියල, ඊළඟට නෑ එහෙනම් තව පොඩ්ඩක් කියල තව ගන්නවා, හිතත් හා කියනවා, ආයේ තව... තව... අන්තිමට කාණුවක් පල්ලේ! ගුටි කෙලියක් කියමු, එකක් ගැහුවම... දෙකයි, හතරයි, අටයි අන්තිමට හමගහල, මරල, විනාස කරලම දානවා. කාටවත්ම නවත්වන්න බැහැ, ඇතුලෙන් නේ වැඩේ පටන්ගන්නේ. කේන්ති ගියාම කලුවෙලා, ඇස් රතුවෙලා, යකා mark වෙනවා. අවුල් උනාම ඔලුව පැලෙන්න වගේ ඇවිල්ල, ලෙඩ වෙලා නැති නාස්තිවෙලම යනවා. ඒක විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කතන්දරේ හැටි! technically, මේක looping with +ve feed back (boost)! ඇනිලම යන case එකක්! ඔය amplifiers වල දැකල ඇති සමහර අය, සද්දෙන් වැඩ නොකලත්, ගිනිගහන්න රත්වෙලා, tweeters එහෙම පිච්චිලා යනවා. සමහර වෙලාවට සේරමත් එක්ක පිච්චිලා යනවා. මෙතනත් එහෙම්මමයි, මොකක් හරි විනාසයක්ම තමයි. ධර්මයක් දන්නේ නැත්නම්, ආදීනවයන් දන්නේ නැත්නම්, sorry වෙනවම තමයි!

    බුදුහාමුදුරුවෝ වතුර වීදුරුවකයි, ගඟකුයි උදාහරණයක් හැටියට අරන් කරපු දේශනාවක් තියෙනවා (ලෝණ ඵල සුත්‍ර දේශනාව), එක ලුණු කැටයකට පුළුවන් මුළු වතුර වීදුරුවක්ම ලුණුරස කරන්න ඒත්, එම ලුණු කැටයම ගඟකට දැම්ම කියල ගඟට දැනෙන්නේ වත් නැහැ! එකේදී කිව්වේ මේකරුණ ගැන තමයි. මනුස්සය නැත්නම් පොදුවේ හැම සත්වයම හැදිලා තියෙන්නේ, looping as the default response, චුටි දෙයක් තිබුනත් ඇති, හිතෙන් ඒකත් එක්ක පැටලී පැටලී, ඒකෙම බැහැගෙන යන ස්වභාවයත් එක්ක! සත්වයෝ සේරම හැදෙන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන සිදුවීම හන්ද! එතැනදී විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං කියන එකේම අනික් ලක්ෂණය තමයි, නැවත නැවත වෙන කොට, ශක්තිය/බලය/ප්‍රතිඵල එන්න එන්න වැඩි වෙනවා, develop වෙනවා, build-up වෙනවා. බාහිර කෙනෙකුට, බාහිර ක්‍රමයකින්, කිසිම දෙයක් කරන්න බැහැ!! ධර්මය අසා දැනගත් කෙනා මේ සිදුවීමේ විපාක, ආදීනව දැනගන්නවා. එම සිදුවීම දිගින් දිගට වෙන්න ඉඩ හැරියොත් වෙන්නේ නරකක්ය කියන එක තේරුණාම, හිත බැසගැනීම වලක්වා ගන්න, looping නවත්වගන්න, එයා උත්සහ ගන්නවා! එතකොට තමයි ගොඩ යාමේ මාර්ගය විවෘත වෙන්නේ. ඒක technically, හිත ඇතුලෙම watch-dog timers setup කරගන්නවා වගේ වැඩක්, loop වෙච්ච ගමන් දැනගන්නවා, පටස් ගාල අතහරිනවා! ඊළඟට feedback එක neutral කරලම දානවා, damp කරනවා! සිල්වත් ශ්‍රමනයන් වහන්සේ නමක් කියන්නේ මේ ස්වභාවික සිදුවීම වෙනස් කරගත්, අවුල දිග්ගැස්සීම නතරකරගත්, heavily damped! උතුම් පුද්ගලයෙක්!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඕනේ එකක් අල්ලගත්තට කමක් නැහැ හිතනම් අල්ලගන්න එපා! කියල.

    මම අහල තියනවා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියන්නේ දර්මය කියන්නෙත් පාරුවක් වගේ දෙයක් . ගගෙන් එගොඩ උනාට පස්සේ ඕක කරේ තියාගෙන යන්න ඕනේ නැහැ කියල. නමුත් අද මට වලස් ඔලුව හයිකරගත මහා බුදිමතා කියන්නේ මමනම් මෝඩයෙක් කියල . මම ආගම අල්ලාගෙන නෑ . එක වැරදිද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ බලන්ඩ අප්පා මෙයා... මෙයා අර බුදුහාමුදුරුවෝ එපා කියපු, අකුච්චිමන්. අජිනිමන්, අහාසිමේ කතන්දර කියනවා!! දැන් එයා අතින් පයින් ගහන්න බැරි හන්ද, මඩවලින් හරි ගහන්න full try එක. අපරාදේ... ලොක්කෙක් කියල හිතාගෙන ලෝකෙට පෙන්නන්න ඇවිල්ල දැන් එයා දන්නෙත් නැහැ එයාගේ හෙළුවැල්ල හැමෝටම පේන්න අරන්! පව්!! ඒත් මලේ උඹටම තේරුනොත් උඹ upset බව, 'අනේ මම දැන් මොකද්ද කරන්න ඕනේ...' කියල හිතිලා, අසරණයි වගේ දැනුනොත්, උඹව අමතක කරන්නේ නැහැ... මම උඹට ගොඩ එන්න උදව් කරන්න බලනවා. ඔහේගේ දොස්තරට බැරි උනාට මට මොකක් හරි කරන්න පුලුවන්වෙයි! හැබැයි ඔය පඬි talks වලට නම් මගෙන් කිසි chance එකක් හම්බවෙන්නේ නැහැ!!!
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මම අහල තියනවා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියන්නේ දර්මය කියන්නෙත් පාරුවක් වගේ දෙයක් . ගගෙන් එගොඩ උනාට පස්සේ ඕක කරේ තියාගෙන යන්න ඕනේ නැහැ කියල. නමුත් අද මට වලස් ඔලුව හයිකරගත මහා බුදිමතා කියන්නේ මමනම් මෝඩයෙක් කියල . මම ආගම අල්ලාගෙන නෑ . එක වැරදිද ?

    මී හරකෝ (ඒ පාර මම මී හරකත් කියනවා ... හිකිස්) ... තෝ ඉතින් ගඟෙන් එගොඩව වෙලාද ඉන්නේ පාරුව අතහරින්න... මට පේන විදිහට උඹ තාම ගඟ දැකලත් නැද්ද කොහෙද ..

    මම ආගම අල්ලාගෙන නෑ . එක වැරදිද ?

    වැරදිද... උඹට අමු කැවිලා කිව්වොත් හරි ... අල්ලගන්නත් හරියට දැනගෙන ඉන්න එපැයි...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මී හරකෝ (ඒ පාර මම මී හරකත් කියනවා ... හිකිස්) ... තෝ ඉතින් ගඟෙන් එගොඩව වෙලාද ඉන්නේ පාරුව අතහරින්න... මට පේන විදිහට උඹ තාම ගඟ දැකලත් නැද්ද කොහෙද ..



    වැරදිද... උඹට අමු කැවිලා කිව්වොත් හරි ... අල්ලගන්නත් හරියට දැනගෙන ඉන්න එපැයි...

    :yes::yes::yes: මම අමු කපු මී හරකෙක් . දැන් ඔමතුමත් සතුටුද ?
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    kimbulo, mahasono, nikam nahinne nathuwa meken ganna thiyana prayojanaya ganin! mama mensoft kiyanne kawuda kiyala note kale 2 weni post eken. mata eya gana aaye hithanna deyak naha! eyage doctor thama eyawa wath hariyata saneepa karala naha!!umbala denna double acting ekak daana bawath mama dakka. mata sathutu wennath baha umbala hariyatama goda! kiyala danagatthoth misak. eth mama kagewath sup ekak nathuwa kelawaratama geniyanna patan gatthu deyak meka! mama meka karanneth athal ekak ganna neweyi. thawa issarahata yanakota umbalatama thereyi api watila inna karadareka tharama! habayi eken galawenna mehema pissu kelalanam baha! eka handa meka allaganna, goda yanna witharak try karahan. nikam kaale kana ewa nokara. mata ada wadakata yanna una. e athare umbala methana ____ lewakanna aran. one ekek ewa meken pita karagatthanam hondayi. meka patan gatthe ehema ewata neweyi!!!

    අනේ පල හිකනලෝ යන්න. උඹ මෙතන "මම පොරක්, මම නිවන් දැකල, පරිනිර්වාණය අත්දැකලා අවුරුද්දකටත් වැඩියි, මම අමුතු, අසාමාන්‍ය ,විශේෂ පොරක්" කියාගෙන
    ඇවිල්ල ඒ කටින්ම කියනවා සක්කාය දිට්ටිය නැති කරාලු.
    උඹ වගේ මොලේ මැන්ටල් වෙච්ච පිස්සෝ එදත් හිටිය අදත් හිටිය හෙටත් ඉන්නව.
    "මම නිවන් දැක්ක, මම පොරක්, තොපි ඔක්කොම මම කියන එක අහපල්ල" කියල, මාන්නෙන්, ආඩම්බරෙන් දොඩවන හීනමානෙන් මිරිකිච්ච උඹ වගේ අප්සෙට් Jokiyo ආ
    පලවෙනි වතාව මේක නෙවෙයි.

    මිනිහෙක් නිවන් අවබෝධ කලානං කොයිතරම් නිහතමානි, නිවිච්ච, සංයමයක් තියෙන උතුමෙක් වෙන්න ඕනෙද. උඹ වගේ මමායනෙං පිම්බිලා පිපිරිල යන්න හදන මැන්ටලයෙක්ට පුලුවන්ද යකෝ අපිට දේශනා කරන්න? පිස්සො, උඹේ anti-depressant කුප්පිය තාම හම්බුනේ නැද්ද?
    :lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අපිව උපදිනකොටම ස්වභාව ධර්මයෙන්, nature එකෙන්, අපිට දාල එවන program එක කොයිවගේද කියල ඔන්න පොඩි sample එකක් හැදුව. බලන්න දැන් ඒක ඔයාලටත් එහෙමයිද එහෙම නෙවෙයිද වෙන්නේ කියල.



    ඊළඟට මනස, සිත හා විඥාණය කියල තියන ඔය සේරම තියෙන්නේ එක පොදියට, එකකට එකක් සම්බන්ධ වෙලා! කොයි ආයතනයකින් හරි ආව මොකක් හරි මනසිකාර කලොත් කරපු ගමන් ඒක record වෙනවා, හිතේ සටහන් වෙනවා, මතක හිටිනවා. ඊළඟට ඔය මුළු වැඩසටහනේදීම (ජීවිතේ) විඳින, හඳුනා ගන්න, චේතනා පහලකරන දැනගන්න සේරම ආයෙමත් feedback (ප්‍රතිපෝෂණය) වෙන්න ගන්නවා. මේ පෙනෙන විජ්ජාව සිද්ධවෙන්නේ ඔය කරන්න කරන්න හැදි හැදී, වැඩි වැඩී යන (amplifying action) ගතියත් එක්කමයි. බුදුහාමුදුරුවෝ අපිට හඳුන්වල දුන්නේ පැළවෙන දෙයක් කියල... අන්න ඒ මේක හන්ද තමයි. මෙතැනදී සැප/සතුට හෝ දුක/කණගාටුව කියන ඒවායින් '1 ක්' මනස හැරෙන්න වෙන මොකක් හරි ආයතනයකින් ආව කියමු. ආපු ගමන් හිත බැහැගන්නවා. ඊට පස්සේ ඒ ආයතනයත් එක්ක ඔන්න වැඩසටහන දුවනවා. අපි හිතමු පලවෙනි පාර ආයතනයෙන් අපු 1 ක් ඔන්න දැන් process එකේ යනවා. ඒකියන්නේ විඥාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය එක්ක යනවා... මොකුත් වෙනසක් වෙනවද? මොකුත් නැහැ, ආව signal එකට අනුව චේතනාවක් පහලවෙයි, මොනවා හරි වෙයි. ඊළඟ පාරට යනකොට... ඒත් එච්චරමයි නේද? මොකුත් අඩු වැඩියක් වෙන්නේ නැහැනේ. හඳුනා ගන්න දේට අනුව ඉතුරු හරිය වෙනවා.



    ඊළඟට බලමු අර අල්ලගන්න එපා කියපු එක අල්ලගත්තොත් මක්ක වෙයිද කියල... ඔන්න දැන් මනසත් එක්ක තමයි operation එක (යුද්දේ) සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මනසෙන් සැප/සතුට හෝ දුක/කණගාටුව කියල මොකක් හරි '1 ක්' ආව. වැඩේ අවසාන වෙන්නේ result එක ආයේ මනසට යවල නේ. එතකොට 1+1=2 යි. ඔන්න ඊළඟ පාරට යනවා... දැන් එනවා අර කලින් ආපු ජාතියෙන්ම '2 ක්'. ඒකත් ආයෙම feedback වෙනවා. ඒපාර 2+2=4 යි. ඊලගට 4+4=8 යි... ඊළඟට 8+8=16, 32, 64, 128, 256, 512, 1024 යි... මේක වෙන්නෙත් හිතාගන්න වත් බැරි වේගයෙන්! කොහොමට හිටීද? amplifiers එක්ක සෙල්ලම් කරලා දන්නා අය දන්නවා ඇති මේක ඒවායේදී උනාම නම් apply කරලා තියෙන power supply limit එකට එනකම් ඇවිල්ල නවතිනවා, හුඟක් වෙලාවට ගොඩක් damege වෙලා එතකොට. මෙතැනදී එහෙම limits මොකවත් නැහැ. + පැත්තටත් අනන්තයටම යනවා. - පැත්තටත් අනන්තයටම යනවා. මේ වැඩසටහනේ හැටියටත් අන්තිමට හැදෙන්නේ current එකක්මයි! ඒත් හැදුනේ චේතනවල් හන්ද, (චේතනවල් ඇති උනේ තම තමන් ළඟ රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් තිබුණු හන්ද) බුදුහාමුදුරුවෝ කියල දුන්නේ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි' කියලනේ... එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ... කර්ම රැස්වෙලා! අපි හිතමු + අනන්තය කියන්නේ අකණිටා බඹ ලොව කියල... එහෙට යනකම් පැලවෙනවා. - අනන්තය කියන්නේ ලෝකාන්ත නිරය කියල ගත්තොත් එහෙට යනකම් පැලවෙනවා. මේ... වෙන වෙන අය නෙවෙයි, මේක කියවන ඔයාල හැමෝගෙමත් සිද්ධවෙන්නේ මේක. ඒ හන්ද මේ දැන් ඉඳල වත් ඔය හිත කියන එකට අහුවන්නේ නැතුව ඉන්න try කරන්න!!!

    ඊළඟට ලියන්න ඉන්න ඒවායේදී මේ සිද්ධියේම තව පැත්තකින් පෙන්වන්නම්. දැන් මේක උවමනාවකින් follow කරන කෙනෙකුට ටික ටික හරි ජීවිතේ ගැන අවබෝධයක් ඇතිවෙයි දැනගෙන නොහිටිය දේවල් දැනගන්න ලැබෙන කොට. බයක් දැනෙන්න, ඇතිවෙන්න ගත්තත් upset වෙන්න එපා! මොකද අපි බයවෙන්න ඕනේ මේ මොකවත්ම දන්නේ නැතුව ඔහේ යන්නම් වලේ ගියපු ගමනට විතරයි. මට උනත් මුලින්ම ඇතිඋනේ ලොකු බයක් තමයි. නොදැනුවත්ව හරි අනිත්‍ය කියන දේ ගැන කල්පනා උනානම් ඉතින් පින් ගොඩකුත් රැස් කරන් තමයි කට්ටියම ඉන්නේ! ඉතින් මේකටත් තව වැඩි දවසක් යන එකකුත් නැහැ. අන්තිමට හිත ආයේ කවදාවත් පිස්සු නටන්නේ නැතිවෙන්න මට්ටු කරන්න කියල දෙන්නම්. එතකොට කතන්දරේ ඉවරයි. මට වැඩ තියනකොට මේක චුට්ටක් delay වෙනවා එච්චරයි අවුල.