මට දැනගන්න ඕනේ, දැන් මම හැමදාම මෛත්‍රී භාවනාව සහ අනපන සති භාවනාව කරනවානම්, මට කිසිම අනතුරක් වෙන්නේ නෑ නේද ??
මොකද මම ධර්මයේ හැසිරෙන නිසා?

මොකද මම ධර්මයේ හැසිරෙන නිසා? 
මොකද මම ධර්මයේ හැසිරෙන නිසා? Alla-hukak-bar
mey mokadda meyke thayruma kata hari kiyanna puluwanda karuna karala..???![]()














Alla= kiyanne Athe Alla angilipahak ekka thiyenne A'kata..
Huka = kiyanne ane manda boudda kunuharapayakda koheda sinhala aya kiyanawa ahala thiyenawa mama kalin
K =meyka english akurakne ithin..
Bar = kiyanne boudda aluth awruddata sinhala bouddaya awrudda samaranna set wena bar ekata thawa widiyakata kiyanawanam Suramere majja pamadhattana weramani sikkapadan samadiyami kiyana padey kudu pattam karanna boudda rajayakin balaya deela licence deela thiyena thana.![]()
මට දැනගන්න ඕනේ, දැන් මම හැමදාම මෛත්‍රී භාවනාව සහ අනපන සති භාවනාව කරනවානම්, මට කිසිම අනතුරක් වෙන්නේ නෑ නේද ??
@ gazaly,
me wage thread ekak balana ekath loku deyak
අයියෝ... මෙහෙම හිතුවම නිකම් joke එකක් වගේ නේ... දැන් ඔයා 'මම මයිත්‍රී භාවනා කරන හන්ද මට අනතුරක් වෙන එකක් නැහැ' කියල මහපාරට පැන්න කියමු. එතැනදී අනතුරක් නොවුනොත් එක්කෝ curfew දාපු දවසක, නැත්නම් හොඳ කල්පනාවෙන් වාහන එලවන එවුන් හන්ද! මයිත්‍රී භාවනාවේ යෙදිච්ච එක පිහිටට එන්නේ තමන් පාඩුවේ පාරක ඇවිදන් යනකොට වංගු කෙලින්කරගෙන, කඩාගන බිඳගන, වහනයක් එලවාගෙන ආව අංතියන එකෙක් තමාව තලාගෙන ගියොත්, වගේ වෙලාවට!! මොකද කෙලින්ම දිව්‍යලෝකෙක නැත්නම් හොඳ ඉස්තරම්ම තැනක! එතැනදී තව හොඳ පින්වත් කල්‍යාණමිත්‍රයෝ ආශ්‍රයට ලැබෙයි! ධර්ම මාර්ගය දියුණුකරගන්න උපකාරත් ලැබෙයි. ඒත් හැබැයි මයිත්‍රී කලයුත්තේ 'ඒක පුත්ත මනු රක්ඛේ...' quality එකෙන්! ඉස්තරම්ම විදියට! හොරට කලොත් ප්‍රතිඵලත් ඔයාට හොර කරයි!! මන් කියන්නම් හොඳම වැඩේ... ආනාපානසතිය දියුණුකරලා, ධ්‍යාන මට්ටමකට එන්න try කරන්නකෝ... හිත lockdown කරලා අතහැරලා ඉන්න පුළුවන් ගනනට ආවම, මේ සකස්වෙලා තියන ඒවායේ අනිත්‍ය තාවය, පටිච්චසමුප්පාදය ගැනම නිතර නිතර ණුවනින් මෙනෙහි කරන්න. මම දාන්නම් හොඳ sprit වගේ tips & tricks ටිකකුත්!! definitely මේ වැඩේ complete කරන්න පුළුවන්!
අපි හැමෝම මේ ලොකෙට ගෙනාපු ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. අපි හිතමු මම ගෙනාපු ආයුෂ ප්‍රමාණය අවුරුදු අසුවයි කියල. ඒ කාලය අතරතුර මම කොහොම හරි ජීවත් වෙනව. දුක් විඳ විඳ හරි ජීවත් වෙනවා. මගේ නෑදෑ වෙන සීය කෙනෙක් එක පාරක් අවුරුදු 46 විතර වෙද්දී heart attack හැදිලා මැරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී ආයේ ජීවත් වුන . අයෙත් තව පාරක් 57 විතර heart attack එකක් හැදිලා අයෙත් මැරෙන්නේ නැතිව බේරුනා. ඔහොම ඉඳල ඉඳල අවුරුදු 80 වෙනකොට ඇදෙන් වත් නැගිටින්න බැරුව මැරුණා. ඕං දැක්ක නේද තමන් ගෙනාපු ආයුෂ ඉවරවෙනකම් ගලේ ගගහලවත් මරන්න බැරි බව . මෙච්චර බෝම්බ පිපුරුණ රටේ ඇයි ඔයා බෝම්බයකට අහුවුනේ නැත්තේ. ඒ මොකද ඔයාට තව ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. අර ජයලාල් රෝහණ කියල අර ඉසුරු යෝගයේ හිටපු නළුවා, එයා nolimit එක දිහාවට පාර පනින්න ගිහින් ආයේ බෑ හිතිලා cross කරන්නේ නැතිව ඉඳලා. ටිකවෙලාවකින් nolimit එකේ බෝම්බයක් පිපුරුවා. හැමදාම එතනින් cross කරන මිනිහ ඇයි එදා cross කරේ නැත්තේ. ඒ මොකද එයාගේ ආයුෂ තව තියෙනවා.

හරි, මම බුද්ධාගම වුනාට ඒක පටන්ගන්නේ කොතනින් ද කියල දන්නේ නැහැ. ඒක හාමුදුරු කෙනෙක් එකක් කියනවා, තව හාමුදුරු කෙනෙක් තවකක් කියනවා. මට මේක කොතනින් ද පටන්ගන්නේ කියල පොඩ්ඩක් කියනවද? එතකොට පිළිවෙලකට යන්න පුළුවන්නේමම පොඩ්ඩක් adjust කරන්නද? ඇත්තටම 'මේ ලෝකෙට' ගෙනාපු ආයුෂ කල්ප වලින් තමයි ගණන් බැලෙන්නේ... මේ මනුස්ස ජීවිතයක දැන් ආයුෂ 50-60 max උනාට, දැනටත් පෙරේත ආත්මයක් ලැබුවොත් අවුරුදු 20,000-30,000 ගණන් ආයුෂ තියනවලු... නිරයට ගියොත් කල්ප ගණන් ආයුෂ තියනවලු... ඉතින් දීර්ඝායු ලබන්න ආසනම් එහෙ යන්න!![]()
මේ... මේක මේ තව තව යන්නවත්, මෙතන පැල්බැඳගෙන ඉන්නවත් සුදුසු එකක් නෙවෙයි... හැබැයි break ගහනවානම් කල්දදා ඉන්නත් එපා! visa වලින් තව කොච්චරක් කල් ඉතුරුවෙලා තියනවද කියල දන්නේ නැහැනේ... මොකෝ renew කරන්නයි කියලද?
හරි, මම බුද්ධාගම වුනාට ඒක පටන්ගන්නේ කොතනින් ද කියල දන්නේ නැහැ. ඒක හාමුදුරු කෙනෙක් එකක් කියනවා, තව හාමුදුරු කෙනෙක් තවකක් කියනවා. මට මේක කොතනින් ද පටන්ගන්නේ කියල පොඩ්ඩක් කියනවද? එතකොට පිළිවෙලකට යන්න පුළුවන්නේ