දැන් ලියන්නත් කම්මැලියි කම්මැලියි... ඉතින්, කම්මැලි කමටත් එක්ක මාත් මේක මැද හරියෙන් පටන් අරන් පිටු 20-25 කියවගෙන කියවගෙන ගියා... බැලුවම මම එකපාරක් නෙවෙයි, 3-4 පාරක්ම ණිවන් යන්න යන්න ඇතිවෙන්න ලියල තියෙන්නේ... උවමනාවක් තියෙන කෙනෙකුට ආයේ හිත හිත ලතවෙන්න දෙයක් නැහැ! technical කෑලි අතහැරලා බුද්ධ දේශනා වලින්ම කරුණු අරන් දාපුවා ටික බලල මතක තියාගත්තත් හොඳටම ඇති හරියට කල්පණා කලොත් මාස කිහිපයකින්ම ප්‍රතිඵල දකින්න!! අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියල... හැබැයි ඉතින් මේක බලන කොට මොට්ට පොරවල් මැද්දෙන් පැනල යකා නටල, 'කක්ක කරලා' තියෙන ඒවා දැක්කම මහා 'පහන් සංවේගයක්' උපදිනවා! මොනවා කරන්නද? open thread එකක් නේ... උවමනාවෙන් බලන්න එන කෙනෙකුට 'කක්ක' ගොඩවල් පාගගන්නේ නැතුව, ඒවා උඩින් පැනපැන, හරි පරිස්සමෙන්, දුෂ්කර ගමනක් එන්න වෙන්නේ... ඒ අය ඔය මැද්දේ 'කක්ක' කරපු අයට අනුකම්පා කරන්න. මෝඩ කමට කරපුවානේ... හැබැයි එක වැදගත් දෙයක් තියනවා! කලින් තමුන්ම කියපුව / කරපුව ආයේ බලල 'චී... මං කරලා තියන වැඩේ හරි කැතයි නේ..." කියල, නැත්නම් "මං හිතල / කියල තියෙන ඒවා වැරදියි නේ..." කියල කෙනෙකුට තේරුණොත්, අන්න එයා සැහෙන දුරට හැදිලා! නිවැරදි වෙලා!! එහෙම උදවිය (ඉන්නවද දන්නේ නැහැ) ඉන්නවා නම් මටත් fit! ඒ අයටත් මොකක් හරි ප්‍රයෝජනයක් උනා නේ කියල සතුටුවෙන්න පුළුවන්! ඒත් එදත් මීහරක අදත් මීහරක උදවියට නම් පව් ඉතින්... ඒත් මීට වඩා තව මොනවයි කියල කරන්නද? අවසානයට ලියනවා කියල හිතන් හිටිය ටික ලියල දාන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ... ඒ ඇරෙන්න rubber වගේ කරන්න plans මොකුත් නෑ.
Wàde nawattannada yanne?
Ehema karannepa...
Eka eka jaathiye mathi mathaanthara thiyaagena inna pirisak mewage 'social web sites' wala innawa. Enisa dharmaya wikurthi karala liyana ayath inna puluwan.
Adugaane ewa niwàradiwa harigassala reply karannawath kenek nàthiwei.
Me thred eka nàwàththuwoth religen forum eka paaluwata giyaa wage tiyei.
Obathuma thamai methana mewenakota anith ayata loku dànuwath kireem karagena yanne.
Enisa bohoma sàhàlluwen thawaduratath wàde karagana yanna...
*man obathumaa ge hamuduruwo gàna yam deyak kiwwanam, ea kiyapu dawase indan metana obathuma post karala thibunema ea bikshuwa ge honda gàna saha wenath kaata hari bàna wàdeemak mai..
Bohowita 'samahara un' kiya kiya bànala tibune mata wennath àthi.
No problem what so ever. 'Mama' kiyala pudgalayek mata nàthinisa eawa mata prashnayak nà..
Eath mama aaye obathumaage bikshuwa ta chodanaawak karanawanam yamkisi oppu kireemak nàthiwa chodana nokara innam.
Etakota harine. Dàn itin obathumage bikshuwata mama chodana karapu bawa oluwen iwath karagena obathumaage dharma daanaya aye patangena karagena yanna.. Bayawennepa, obathumage bikshuwata bànne man witarai. eakath obathumaata ewapu PM ekakin witarai.
Ehema nàthuwa mama me sitewala bàna bàna yanne nà.
obathumage bikshuwata darunu widiyata chodana kale man witarai.
ekath PM ekak witarane.
Enisa unwahanseta kattiya set wela baninawa kiyala hithaagena oluwa upset karannepa. Eya lankaawama allagena iwarai.
Eyaawa wattawanna kaatawath bà.
Enisa bayawennepa.
Thawa duratath 'samaharu' / 'maannaya wàdi aya' wage wachana kiya kiya mata hint gaha gaha inna epa.
Eken obathumaage thred eka sauththu wenawa witarai..
Man aye kiyanawa, man aye obathumage gurun ta wiruddawa yamak kiyanawanam eka oppu karalai kiyanne.
Oppu karanna bàrinam nokiya innawa. Harine! awula iwaraine!
*mata puluwan wunoth man maasa 6kin withara passe metana bana gàna katha karala kattiyata man danna deyak tiyanawanam kiyaladenna enawa. But not sure.
Man enne mata ea kaale wenakotath me maanasikathwaya tibunoth witarai.
Nàththam computer game ekak gahagena indei.
Ea kohoma wunath mama enakota obathuma site eke nohitiyoth nam itin mama bana kiyana ekakuth nà. Mokada, mama kiyana bana wala wàradi tibunoth ewa niwàradi karanna wiswaasawantha kenek nàne...
Anyway, wàde karagena yanna.
Puluwannam mage guraage bhaawana pothak 2k download karala kiyawala balanna. (Aanaapaanasathi bhaawana).
Etakota eya gàna tiyena wàradi wàtaheema nàthiwei. Puluwannam ipadeeme duka pothath download karala kiyawanna.. Unwahanseta chodanaa karanna kalin ea potha kiyawala hitiyoth hondai.
Maasa 6k tiyanawane mama hariyatama enakam...
Kammàli welaawata kiyawanna.
Ara bojjanga banath ahanna.. eya niwàradi bana kiyanawada kiyala obathumaama balanna..
Obathumaage thred eke watinaakama ràkagannata ona nisa obathumaage bikshuwa gàna warnana kara kara digin digatama lipi damanna epa..
Ehema dàmmoth yam kisi pirisak me thred eken hàlenna puluwan. mokada, aluthen kenek me thred ekata aawoth hithanna puluwan obathumaa me thred eka dàmme obathumage hamuduruwo pramote karanna wenna àthi kiyala..
Ehema hithenna puluwan, eka loka swabhaawayane..
Watinaa lipi damanna..
'Bududahama techniclly dakimu' thred eka karaa àti kiyala hithenawanam,
aluth thred ekak patanganna,
'budu dahama gàna ona deyak magen ahanna'
-by Damith kaariyawasam-
wage namakin.
(eeta wadaa honda namak thred1ta daaganna. Bududahama gàna prashna ahanna puluwan thred ekak bawa àngawena widiye namak)
Etakota ona kenek àwith one deyak ahala yaawi. Obathuma lassanata uththara dei..
Adahasak witharai.
*Obathumaage videos balanna bà phone eken. Kawadahari chance ekak awoth balala, ea bawa danwannam.
Theruwan saranai!..