මේකනම් මාර සීන් එක නේද ? නිවනට උනත් තියන ආසාව නිවන් දකින්න බැරිවෙන්න හේතුවක් වෙනවා .
මේ නිසා වෙන්න ඇති කියල තියන්නේ ගගෙන් එගොඩ වෙන්න විතරක් පාරුව පාවිචි කරන්න කරගහගෙන යන්න එපා කියල .
හ්ම්ග මෙතන ඊටත් වඩා දෙයක් තියෙනවා. බලන්න ධම්මචක්කේ
මේකනම් මාර සීන් එක නේද ? නිවනට උනත් තියන ආසාව නිවන් දකින්න බැරිවෙන්න හේතුවක් වෙනවා .
මේ නිසා වෙන්න ඇති කියල තියන්නේ ගගෙන් එගොඩ වෙන්න විතරක් පාරුව පාවිචි කරන්න කරගහගෙන යන්න එපා කියල .
බොහොම හොඳ සාධාරණ ප්‍රශ්නයක්..
එක්තරා ස්වාමින්වහන්සේ නමක් හුදෙකලාව ඉන්න කොට තරුණ සිටුකුමාරයෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි මේ තනිව ඉන්නේ ඔහොම ඉඳලා මොකද්ද ඔබවහන්සේ බලා පොරොත්තුවෙන්නේ හොයන සුවය කුමක්ද කියලා. ඊට පස්සේ අර ස්වාමින්වහන්සේ කියනවා සියල්ල දුකනේ ඒකයි මම මේ සේරම අතහැරලා හුදකලාව ඉන්නේ කියලා. පස්සේ අර සිටුකුමාරයා "සියල්ල දුකලු මේ පෙනි පෙනී තියෙන සැප නැහැ කියන්නෙ කොහොමද මුනදැටම් පිස්සු" කියලා ගියාලු යන්න.
පස්සේ මේක බුදුපියාණන්වහන්සේට සැලවෙලා අර ස්වාමින්වහන්සේගෙන් වෙච්ච කාරනේ ඇහුවාලු... ඊට පස්සේ වෙච්ච සිද්ධිය කිව්වාම බුදුපියාණන්වහන්සේ අර ස්වාමින්වහන්සේට කිව්වාලු ... "ඈ මෝඩයෝ කවුද නුඹට එහෙම බණක් කිව්වේ ... මම එහෙම සියල්ල දුකයි කියලා තියෙනවාද... සියල්ල දුක නම් ලෝක සත්වයා මේ සංසාරේ ඇලෙයි ද " කියලා අහලා කාරනේ විස්තර කර දුන්නලු..
සැපක් දිගටම විඳගෙන යනකොට ඒක දුකකට හැරෙනවා (ඕනම සැපක්). නමුත් දුක විඳගෙන යන කොට කවදාවත් සැපකට හැරෙන්නේ නැහැ.. ඒ හේතුව උඩ තමයි සියල්ල දුකක් කිව්වේ (සැපක් නැතුව නෙමෙයි) ..
උපමාවක් කියන්නම්. හිතන්න අපි කන්න ආසම කෑමක් දිගටම හැමදාම කනකොට ඒක එපාවෙනවා.. දකින කොටත් අප්පිරියයි... කතාවක් තියෙන්නේ කන්න කන්න අතිරහත් තිත්තයි කියලා.. නමුත් දුකක් විඳින කොට එහම නෙමෙයි... කෝටුපාරක් කන ලමයකුට ඒක දෙන්න දෙන්න දුකක් මයි එන්නේ කීයටවත් සැපක් වෙන්නේ නැහැ...
බුදුදහම විස්තර කරන්න ගියාම ගොඩක් දෙනා බුදුබණ කියලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ .. ඒකයි සියල්ල දුකයි සියල්ල දුකයි කිය කිය ඉන්නේ .. අර ස්වාමින්වහන්සේ වගේ .... ඔය හේතුව උඩ තමයි ගොඩක් දෙනා බුදුදහම සෘණවාදි ආගමකියලා හංවඩු ගහන්න පෙලඹෙන්නෙ..
sthuthisapa duka samabara we kiyala thiyenne gayakayek ne neda?? eyatayi anith saamaanya udawiyatayi penichcha widiyata samabarayi kiyala kiwwata, me eka sathwayek thani thaniyen gewagena aawa sansaara gamana gana dakina 'Budu kenekuta' penawa
sapa 0.00000000000000000000000000000000000000000000001 yi, duka 99999999999999999999999999999999999999999999999.9 yi kiyala!!!
anna ethana indalayi kathandare patan ganne...

මෙන්න මෝඩ කතාවක් ලෝක ධර්මතා සියල්ල සමබරව තියෙන්නේ .
බුදුහාමුදුරුවෝ වටහගත්තෙත් ලෝක ධර්මතාවක් , කාටවත් කියන්න බෑ ලෝකයේ තියෙන්නේ අදුර විතරයි, සීතල විතරයි , ධන විතරයි , අපාය විතරයි , දුක විතරයි..........
මේ වගේ කතා. විශ්වයේ සියල්ල සමබරයි .
මේ සමබර බවට උදාහරණයක් විදිහට බුදු කෙනෙකු ඇතිවීමට මනුෂ්‍ය ලෝකය(දුක සැප සහිත මධ්‍යස්ත ලෝකය) හා මැදුම් පිළිවෙත ඕනේ වෙන එක ගන්න පුළුවන්

එක හරියට රෝද 2 බයිසිකලේ පදින්නේනති වෙලාවට වෙනත් අදරකයක් නැතිව වැටෙන්නේ නැතුව තියන්න බැහැ වගේ උනාට 3 weel එක එහෙම පෙරලෙන්නේ නැහැ. හන්සිවෙලා බවන කරන්න පුලුවන්ද කියල ඇහුව්වේ අපි දවසම වැඩ . ගොඩක් කලාතුරකින් තමයි විවේකයක් ලැබෙන්නේ . අතරින් පතර ලැබෙන සුළු විවේකයේදී තම එළකිරි එක පැත්හේ පොඩක් එන්නේ. හැබැයි ඉත්න් රට කව්රුත් නිදා ගනවනේ . මේ වේලාවෙන් ටිකක් අරගෙන ඔය බවනවා කරන්න බැරිද කියලයි මට දන ගන්න ඕනේ .
සක්මන් බවනවා ගැන ඇහුව්වේ අපිට ඇවිදින්න වෙන වෙලාවට . පාරේ යනකොට එහෙම ඕක කරන්න බැරිද ?
සමබරයි කියන වචනේ තමයි අව්ල තියන්නේ. දෙපතේ බර සමාන උනාට ප්‍රමාණ වලින් වෙනස් එහෙම නේද ? එක දරම දේශනාවකට හාමුදුරුවෝ කෙනෙකුත් ඔය කතාව කිව්වා . ලෝකේ හැම දේම balance වේන්න තම හැදිලා තියන්නේ . හැබැයි ප්‍රමාණ වලින් වෙනස් . හැබැයි තුන්වන බලයක් දුවම තමයි ඕක වෙනස් වෙන්නේ . නිවන් අවබෝදය කියන්නේ එක කියල . සම්මතයට විරුද්දව යාම . උඩුගම් බල පිහිනීම . එකට අනිවාර්යෙන් ලොකු බලයක් යොදන්න ඕනේ . බුදුවරයෙක් ලෝකේ පහල වෙනකොට වෙනස් දේවල් වෙන්නේ ඔය නිසාලු . නිවන් අවබෝදය කියන්නේ 3 වෙනි ඇසක් පහල වීම වගේ දෙයක්ලු . මෙචර කල නොදැක්ක balance වේවි තිබුන දෙයක් ස්ථිර ලෙස පිහිටවිමක් වගේ දෙයක් . උන් වහන්සේ කිව්වේ ලෝකේ හැම දෙයක්ම දෙපැත්තක් තියනවා සැරෙන් සැරේට ඔය පති දෙක වෙනස් වෙනවා . තුන්වෙනි බලය ලැබුන ගමන් එක නිශ්චල වෙනවා වගේ අදහසක් . මට හරියට කියා ගන්න තේරෙන්නේ නැහැ .එක හරියට රෝද 2 බයිසිකලේ පදින්නේනති වෙලාවට වෙනත් අදරකයක් නැතිව වැටෙන්නේ නැතුව තියන්න බැහැ වගේ උනාට 3 weel එක එහෙම පෙරලෙන්නේ නැහැ.
මේ ලෝකෙ කිසිම දෙයක් සමබර නෑ. මුලින්ම ඒක වටහ ගන්න ඕන අපි. කිසිම දෙයක් බැලන්ස් වෙන්න හැදිලත් නෑ. කණ්නාඩියකින් තමන්ගේ රූපය දිහා බැලුවමම ඒක තේරුම් ගන්න පුළුවන්. බලන්න තමන්ගේ නාස් පුඩු දෙක දිහා. ඒවා සමාන නෑ. තමන්ගේ පපුව බලන්න. අසමානයි. ඒ වගේම තමයි හොඳ නරක වුනත්. එහෙම සමාන වෙනවා නම් යම් දවසක ලෝකය විනාශ වෙන්නේ නෑ. කිසිම දෙයක් නැති වෙන්නෙත් නෑ. බලන්න ටිකක්. මේ කල්පයේ බුදුවරු 5 නමක් පහල වෙනවා. ඒත් හැම කල්පෙකටම එහෙම වෙන්නේ නෑ. මේ සරල දේවල්. අපි හිතන්න ඕනා දෙයක් ඇහුවම. මේ වගේ අදහස් තියා ගන්න හොඳ නෑ. බලන්න ටිකක් අග්ගිවෙස්සන ගැන.
බොහෝ විට. පටන්ගන්න තරම්වත් හිතේ සන්සිඳීමක් නැතිනම් සමත භාවනාව ගණනකට දියුණු කරගන ඉන්න වෙනවා...
හිතේ සංසිදීම නැත්නම් මොනවත් කරන්න බැ.
කොහොමද ධර්මය මෙනෙහි කරන කොට තරහ කාරයෙක් ගැන , කෑමක් ගැන , ඊයේ බැලුව film එකක් ගැන , කෙල්ලෙක් ගැන මතක් උනොත් .
එක්කෝ අපි භාවනාව මගින් හිත එකඟ කර ගන්න පුහුණුවෙලා තියෙන්න ඕනේ , (එහෙම නැත්නම් සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ).
සාමාන්‍ය මිනිස්සුන්ගේ නිකන්ම ඔය කියන විදිහට සිතේ එකඟ තාව පවතින්නේ නැ.
මේ thread එකක් follow කරල නිවන් දකින්න පුළුවන් කියනවනම් එක විහිළුවක් .
මොනවා කරන්නත් පෙර අපි , අපි ඉන්න තත්වය වටහ ගෙන එතන ඉදන් පටන් ගන්න ඕනේ
තව ටිකක් පුළුල්ව කල්පනා කරලා බලන්න .
මේ balance එකේ එකම නොගැලපීම බුදුහාමුදුරුවෝ(මහරහතන් වහන්සේලා) විතරයි.
(අවසානයේදී මාරයා පරාජය කරලා මාරයාට නැවත ජයගන්න අවස්තාවක් කිසිදින නොදෙන නිසා )
මන් දන්නේ නෑ. ඔයා කථා කරන දේ ඔයා දන්නවාද කියලා. ඇත්තටම මට තර්ක විතර්ක විවාද කරන්න ඕනා නෑ ඔයත් එක්ක. අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ත්‍රිවිධ බෝධියෙන් එකකින් විතරයිනේ. ඉතින් කවුරුහරි කෙනෙක් ඒවයින් එකකට හරි යන්න කැමති වෙනවා නම් ඔයාගේ ඔය balance එකේ නොගැලපීම වෙන්න ඕනා අනිවාර්යෙන්ම. එහෙම නැතිව බෑ. ඔයා දන්නවාද සාමාන්‍යයෙන් ගණනින් කී දෙනෙක් නම් ඔයාගේ ඔය නොගැලපීම වෙලා තියෙනවාද කියලා මේ වෙනකොට ?
දමිත ,
පුලුවන්න්නම් ඔය කියන බවනාවක් කරන පියවර එකෙන් එක කියනවද ? මුල ඉඳල බලන් එන්න කියලනම් කියන්න එපා . කරන්න අවශ්‍ය දේ විතරක් කෙටියෙන් කියන්න .
ගණන ගැන මට අදහසක් නැ,.
වැඩිදුර අදහස් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙමි
උඹලා ඔක්කෝමලට බාගේට පිස්සු! බැලන්සුයි, ඉලෙක්ට්‍රොනිකුයි ඔක්කෝම මල දාන පටලගෙන නටන උඹලාට බඩු බනිස් තමයි!.තව ටිකක් පුළුල්ව කල්පනා කරලා බලන්න .
මේ balance එකේ එකම නොගැලපීම බුදුහාමුදුරුවෝ(මහරහතන් වහන්සේලා) විතරයි.
(අවසානයේදී මාරයා පරාජය කරලා මාරයාට නැවත ජයගන්න අවස්තාවක් කිසිදින නොදෙන නිසා )



කිඹුලා බනිස්;9811998 said:උඹලා ඔක්කෝමලට බාගේට පිස්සු! බැලන්සුයි, ඉලෙක්ට්‍රොනිකුයි ඔක්කෝම මල දාන පටලගෙන නටන උඹලාට බඩු බනිස් තමයි!.![]()