මචංලා පොඩි උදව්වක් ඕනේ...

බුදු රැස් වලල්ලක Circuit එකක් ඕනේ කරලා තියෙනවා මචං. හදිස්සි වැඩකට. Circuit Diagram එකක් තියෙන එකෙක් හරි නෙට් එකේ හොයා ගන්න තියෙන තැනක් හරි තියෙනවා නම් කියපන්. ගොඩක් පින් සිද්ධ වෙනවා. දන්නේ නැති එවුන් බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.... Rep වලින් සලකනවා
ටිකක් හදිස්සියි මචංලා.... දන්න එකෙක් ඉන්නවා නම් අනිවා කියපල්ලා ඈ

එහෙනම් ස්තූතියි කිව්වා !!!!