හේමමාලා සහ දන්ත කුමාරිය ඇයි ලංකාවට අරගෙන ආවේ ?
Psiko Well-known member Mar 10, 2023 13,987 13,887 113 🤍 Apr 24, 2025 #1 හේමමාලා සහ දන්ත කුමාරිය ඇයි ලංකාවට අරගෙන ආවේ ?
kazzen Well-known member Dec 3, 2007 6,486 3,894 113 Maligawatta Apr 24, 2025 #3 eka budhunge kiyala ubala kohomada kiyanne?? Monawada thiyana proof? Reactions: Tz4400 and Psiko
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Apr 24, 2025 #4 ඒ දෙන්නගේ තාත්තා භාරයේතිබුන දන්ත ධාතුන් වහන්සෙන් වැඩි ආරක්ෂාව සදහා (එවකට සතුරැ උවදුරු තිබිල) එයාගේ යාලුවෙක් වුන ලංකාවේ රජු වෙත වැඩමවා තියෙනවා. Reactions: Gal_banisa and Psiko
ඒ දෙන්නගේ තාත්තා භාරයේතිබුන දන්ත ධාතුන් වහන්සෙන් වැඩි ආරක්ෂාව සදහා (එවකට සතුරැ උවදුරු තිබිල) එයාගේ යාලුවෙක් වුන ලංකාවේ රජු වෙත වැඩමවා තියෙනවා.
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Apr 24, 2025 #5 Reactions: Prapra, Gal_banisa and Yeezus
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Apr 24, 2025 #6 kazzen said: eka budhunge kiyala ubala kohomada kiyanne?? Monawada thiyana proof? Click to expand... proof නෑ... උබට අවුල් වගේද??? Reactions: Little Hulk, neo7x, Cole Phelps and 1 other person
kazzen said: eka budhunge kiyala ubala kohomada kiyanne?? Monawada thiyana proof? Click to expand... proof නෑ... උබට අවුල් වගේද???
F fernando93 Well-known member Feb 7, 2019 994 842 93 Apr 24, 2025 #8 දන්ත ධාතූන් 4n 3k mehe tiyenne Reactions: Gal_banisa