බුධ, සිකුරු හා බ්‍රහස්පතී ග්‍රහයින් තිදෙ&#3505

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බුධ, සිකුරු හා බ්‍රහස්පතී ග්‍රහයින් තිදෙ&#3505

බුධ, සිකුරු හා බ්‍රහස්පතී ග්‍රහයින් තිදෙනා මේ දිනවල නැඟෙනහිර අහසේ හිරු උදාවීමට ආසන්න වේලාවේදී එකිනෙකට අංශක 5ක් තුළ දර්ශනය වේ. මෙය පියවි ඇසින් පහසුවෙන් දැකගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කොට තිබුණි. මැයි 7 සිට 15 දා දක්වා මෙය දර්ශනය වන බව ඒ මහතා සඳහන් කරයි.
ඡායාරූපය-පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර


mainpic1_L.jpg

දිනමිණ
 

suse

Member
Dec 24, 2009
264
15
0
දැන් ඉතින් ඔය කොයි කොයි ග්‍රහයත් නැගෙන හිරට විතරක් නෙමෙයි උතුරටත් පයායි.දැන් කොටි නැහැනෙ.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය වෙලාවට නැගිටින එක තමයි ප්‍රශ්නෙ.. :P