බුධ, සිකුරු හා බ්රහස්පතී ග්‍රහයින් තිදෙන
බුධ, සිකුරු හා බ්රහස්පතී ග්‍රහයින් තිදෙනා මේ දිනවල නැඟෙනහිර අහසේ හිරු උදාවීමට ආසන්න වේලාවේදී එකිනෙකට අංශක 5ක් තුළ දර්ශනය වේ. මෙය පියවි ඇසින් පහසුවෙන් දැකගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කොට තිබුණි. මැයි 7 සිට 15 දා දක්වා මෙය දර්ශනය වන බව ඒ මහතා සඳහන් කරයි.
ඡායාරූපය-පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර
දිනමිණ