බුරම්පි මාමාගේ වැඩ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හේරත්ගම වනජීවී නිලධාරියෙකුට මරණ තර්ජන.
    නියෝජ්‍ය බුරම්පි ඇමති කියනව මු අලි එක්ක දේශපාලනය කරනවා කියල. මේ වනජීවී නිලදාරිය හොදින් රාජ කාරිය කරන කෙනෙක් කියල පේනවා.. අනීතික විදුලි වැටක් දාල එකෙන් අලි තුන්දෙනෙක් මැරිලා. එක කරපු එකාට නීතියෙන් දඩුවම් කරවන්න ක්‍රියා මාර්ග ගන්න යනකොට නියෝජ්‍ය පොන්න ඇමතිය මු දේශපාලනය කරනවා.. පොර පෙරෙට්ටෝන්ට සපෝර් පොරක්. එත් රාජ කාරිය හරියට කරන එකට බාදා කරන්නේ ඇයි...

    මුන් වන අලි මරණ එකට මික් නෑ හැබැයි..

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බුරම්පි කාලකන්නියට අලියෙක් දම්මලා පු# ඇරවන්න ඕනී
    පොන්න බුරම්පියගේ ටෝක් කොහොමද දැන්...
    අඩෝ අඩෝ.. එයා එහෙම නෑ..
    ඉස්සර එහෙම නෑ.. දැන් එහෙමයි..
    lankawe page walin dan mewa danawa adui ponnayo report gahala reach bahina nisa page karayo share karanne naha
    මේක ඇත්ත. මම මේ විස්තරේ දැක්කෙත් එකම තැනක විතරයි.. ඉස්සර නම් මේ වගේ එකක් වයිරල් වෙනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    හේරත්ගම වනජීවී නිලධාරියෙකුට මරණ තර්ජන.
    නියෝජ්‍ය බුරම්පි ඇමති කියනව මු අලි එක්ක දේශපාලනය කරනවා කියල. මේ වනජීවී නිලදාරිය හොදින් රාජ කාරිය කරන කෙනෙක් කියල පේනවා.. අනීතික විදුලි වැටක් දාල එකෙන් අලි තුන්දෙනෙක් මැරිලා. එක කරපු එකාට නීතියෙන් දඩුවම් කරවන්න ක්‍රියා මාර්ග ගන්න යනකොට නියෝජ්‍ය පොන්න ඇමතිය මු දේශපාලනය කරනවා.. පොර පෙරෙට්ටෝන්ට සපෝර් පොරක්. එත් රාජ කාරිය හරියට කරන එකට බාදා කරන්නේ ඇයි...

    මුන් වන අලි මරණ එකට මික් නෑ හැබැයි..

    හුත්තො රැවුලෙන් කියන්න පුලුවන් පක්ශෙ මොකක්ද කියලා 🥴 🥴

    පොන්න බුරම්පියගේ ටෝක් කොහොමද දැන්...

    ඉස්සර එහෙම නෑ.. දැන් එහෙමයි..

    මේක ඇත්ත. මම මේ විස්තරේ දැක්කෙත් එකම තැනක විතරයි.. ඉස්සර නම් මේ වගේ එකක් වයිරල් වෙනවා..
    ඕකා ගොවින්ගෙන් හොඳ ගූ මුට්ටි පාරවල් ටිකක් කෑවොත් මට නිදහසේ ඇස් පියාගන්න පුලුවන් :lol::lol:
    ------ Post added on Aug 21, 2025 at 4:06 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඔය වගේ එවුන් තමයි ඔය position වල ඉන්න ඕන

    අපි යනව කවුඩුල්ලේ අලි සුරකින්න
    වේස සිංහලු කුනු දාලා හාලා කියලා තමයි ආරංචිය
    එහේ පොලිසියෙන් support එක දෙන්නම් කිව්වා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Rock And Roll GIF by Make it Move