අනේ මෝඩ කතා නොකිය හිටපන් කසන් නානා..
ප්‍රශ්නේ තියෙන්නෙ ඇඳුම ගැන නෙවේ ඒකෙන් මුණ වහගෙන හිටියම ඇතුලේ ඉන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද අස්සයෙක්ද ඔටුවෙක්ද කියල අඳුරගන්න බැරි එක.. හාමුදුරුවෝ උනත් මුණ වහගෙන ඉන්න ආවොත් ඔය කතාවම තමයි අපි කියන්නේ


මේක නම් කදිම අදහසක් බං .....![]()
අලුත් අලුත් දෑ නොපතන ජාතිය නොනගී
මාරයි බන්
ehenam booruwo dhaduwama wedi karanna ona, nikang booruwek wage ke gahannethuwa
burkawa edhagena mankollayak kaala ahuwunoth awrudhu 10k withara ethulata yawanawa kivvoth ekekvath owa daannehene![]()
දඬුවම දෙන්න ඉස්සෙල්ල ඌ අල්ලගෙන ඉන්න එපැයි. බුර්කාවක් දාගෙන ආවම ඌ අඳුරගන්නේ කොහොමද cctv වලින්වත්. අඩුගානේ උගේ මුනේ හැඩේවත් හොයාගන්නෙ කොහොමද ? දඬුවම වැඩි කරාට වැඩක් තියෙනවද අල්ලගන්න බැරිනං.මොකද කියන්නේ. පාර්ලිමේන්තුවට දාල සම්මත කර ගමුද?
RMV එකෙන්ම කරහැකි වැඩේ


sinhalunta puduma puke amaaruwak thiyanne hambayonge burkaava gena,
SWRD Bandaranayakawa meruwe hamaduruwekge siwra daagaththu pudgalayaklu ne, ithing ban ke gahapalla siwrath thahanam karanna kiyala.....nugath moda heththa
.....
allah karaya ubata mole wediya deela ne wage 

