බුර්කාවට විරෝධය

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    බුර්කාවට විරෝධය

    ප්‍රංශයෙන් පසු ඔස්ට්‍රියාවත් බුර්කාවට විරෝධය

    දක්ෂිණාංශික ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙයින්ස් ක‍්‍රිස්ටියන් ස්ට‍්‍රාච් විසින් ෆේස්බුක්හි ඉස්ලාම් මුහුණු ආවරණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    burka-300x168.jpg

    ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති යුරෝපීය තරුණියක් දැක්වෙන පෝස්ටරයක සටහන් කර ඇත්තේ මුහුණ ආවරණය කිරීමට තරම් ලස්සන වැඩි බවයි.

    මෙම පෝස්ටරය යුරෝපය ඉස්ලාමීකරණයට විරෝධය දැක්වීමක් බවද අදාළ දේශපාලඥයා පවසා තිබේ.
    ඔහු විසින් නායකත්වය දරන ඔස්ටි‍්‍රයානු නිදහස් පක්ෂයද ප‍්‍රසිද්ධ ස්ථානවල ඉස්ලාමික බුර්කාව ඇඳීම තහනම් කරන පණතක් ගෙන ඒමට සූදානම් වන බව පැවසේ.

    2011දී ප‍්‍රංශය විසින් බුර්කාව තහනම් කිරීහෙම් ඇති නීත්‍යානුකූල බව පිළිගැනීමට යුරෝපීය මානව හිමිකම් අධිකරණය විසින් පියවර ගැනීම සමග ඊට සමාන්තර නීතියක් ඔස්ටි‍්‍රයාව තුළද සම්මත කිරීමට දක්ෂිණාංශික කණ්ඩායම් උත්සහ දරමින් සිටී.
    ඉස්ලාමික නීතියට අනුව කාන්තාවන් සම්පූර්ණ මුහුණ මෙන්ම ඇස් පවා දැල් රෙදි පටකින් ආවරණය කරමින් අඳින ඇඳුම බුර්කාව ලෙස හැඳින්වෙන අතර ඇස් සඳහා කුඩා විවරයක් සහිත ඇඳුම නිකාබයයි.
    මේ පිළිබඳව අදහස් දක්වමින් ඔස්ටි‍්‍රයනු ජනතා පක්ෂය පවසා ඇත්තේ ඔස්ටි‍්‍රයාව තුළ මෙවැනි බුර්කා අඳින කාන්තාවන් සිටින්නේ 100ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවයි.

    එබැවින් මෙම බුර්කා විරෝධී ව්‍යාපාරය අනවශ්‍ය ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමක් බවත් එනයින් එය පැරදවිය යුතු බවත් එම පක්ෂයේ අදහසයි.
    Link

    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
    7788077.png
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0

    menna minissu
     
    • Like
    Reactions: IPman