බුර්කාව එංගලන්තයේත් තහනම් වෙන ලකුණු..!
ඇතැම් ඉස්ලාම් ලබ්ධික කාන්තාවන් තම මුහුණ ආවරණය වනසේ අඳිනු ලබන ඇඳුම (බුර්කාව) එක්සත් රාජධානියේ තහනම් කිරීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ බුර්කාව ඇඳීම සම්බන්ධයෙන් පැවති මත විමසුමකට සම්බන්ධ වූ පිරිසෙන් බහුතරයක්, බුර්කාව තහනම් කළයුතු බව පැවසීම හේතුවෙන්.
එම මත විමසුමට සහභාගී වූවන්ගෙන් 57%ක් බුර්කාව ප්‍රසිද්ධ ස්ථානයන්හිදී නොඇඳිය යුතුබව පවසා තිබෙනවා.
වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම පමණක් බුර්කාව තහනම් නොකළ යුතුය යන මතයේ සිටිනවා.
http://nethgossip.lk/articles/6833

.ඇයි යකෝ උන්ගේ ඇස් විතරක් පේන්න ෆොටෝ අරන් මොනා කරන්නද.පව් එක අතකට.උන්ටත් ආසාවල් තියෙනවනේ.ඒත් ආගම නිසා ඒවට උන් සීමා දාගෙන.