බුර්කාව තහනමට කෙලෙව්වා
ආන්ඩුව බුර්කාව තහනම් කරන්න නියෝග දුන්නා.මුස්ලිම් නායකයනුත් ඒකට කැමති උනා.නමුත් අන්තවදීන් මැදමුලනට ගිහින් මරා හම්බ උනාට පස්සේ මරා මුස්ලිම් අන්තවාදීන් අතර ජනප්රිය වෙන්න බුර්කාව තහනම් කරන්න එපා කියලා ආන්ඩුවෙන් ඉල්ලුවා.ඒකෙන් මේකේන් උනේ තාම බුර්කාව ඇදගන ගෑනු යනවා.අනේ මෙහෙම බලලෝබී බල තන්හා බලපෙරේත බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැමති රට උනත් සින්නක්කර විකුන්න කැමති මනුස්සයෙක්.මේ මනුස්සය ඉන්නකම් මේ රටට කිසිම හොද දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ.