බුර්කාව තහනමට කෙලෙව්වා

minister.

Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    බුර්කාව තහනමට කෙලෙව්වා

    ආන්ඩුව බුර්කාව තහනම් කරන්න නියෝග දුන්නා.මුස්ලිම් නායකයනුත් ඒකට කැමති උනා.නමුත් අන්තවදීන් මැදමුලනට ගිහින් මරා හම්බ උනාට පස්සේ මරා මුස්ලිම් අන්තවාදීන් අතර ජනප්‍රිය වෙන්න බුර්කාව තහනම් කරන්න එපා කියලා ආන්ඩුවෙන් ඉල්ලුවා.ඒකෙන් මේකේන් උනේ තාම බුර්කාව ඇදගන ගෑනු යනවා.අනේ මෙහෙම බලලෝබී බල තන්හා බලපෙරේත බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැමති රට උනත් සින්නක්කර විකුන්න කැමති මනුස්සයෙක්.මේ මනුස්සය ඉන්නකම් මේ රටට කිසිම හොද දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    භය වෙන්න ඒපා මචන් අන්න තහනම් කරලා මූන වහගෙන ගියොත් බය නැතිව ගිහින් ගලවපන් ගන්කබරයට බැන බැන ඉන්නේ නැතිව.
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    මූණ වහන්නෙ නැත්තම් ඇති නේද? මදිද උඹට?

    මරා වගේ අවස්තාවාදී නැත්නම් හිජාබ් එකත් මේ රටෙන් අයින් වෙනවා
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    භය වෙන්න ඒපා මචන් අන්න තහනම් කරලා මූන වහගෙන ගියොත් බය නැතිව ගිහින් ගලවපන් ගන්කබරයට බැන බැන ඉන්නේ නැතිව.

    galava galava inna bahane.eka police vadak.
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    මරා වගේ අවස්තාවාදී නැත්නම් හිජාබ් එකත් මේ රටෙන් අයින් වෙනවා

    හිජාබ් එකෙන් මූණ වැහෙන්නෙ නැත්තම් මොකද්ද උඹට තියෙන අවුල කියපන්කො? මස් රාත්තලම ඉල්ලන්න හදන්න එපා හැමතිස්සෙම