බුර්කාව - මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොර ඔය පට්ටම අරන් මේ තරම් කල් කරනවා කිව්ව ඵක දෙයක් වෙලා තියෙනවද?
    ගරහපන් ගරහපන්, සිoහල මිනිස්සු වෙනුවෙන් එක වචනයක් කියන්නෙ කවුද ඌට බුරපන්, ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට, බෝම්බ කාලත් හැදුනෙ නැති ගොන්නු..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කරන්න පුළුවන් නන් හොදයි. හැබැයි ලිසබිය තියෙන පට්ටමත් ගලවල දායිද දන්නෙ නෑ ඔව්ව කියන්න ගිහින්.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මද්‍රසා පාසල් තහනම් කරනවනම් කතෝලික sunday schools, දහම් පාසල්, හින්දු ආගම උගන්වන ස්ථාන, ඔක්කොම තහනම් කරන්න වෙයි.
     
    • Like
    Reactions: dilann

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මද්‍රසා පාසල් තහනම් කරනවනම් කතෝලික sunday schools, දහම් පාසල්, හින්දු ආගම උගන්වන ස්ථාන, ඔක්කොම තහනම් කරන්න වෙයි.

    මචන්.. උන්ට උගන්නන ඒවා මොනවද කියල උබ දන්නවද? අනික් sunday schools වල Wahabism උගන්නන්නේ නැනේ.. ඊයේ ITN එකේ ගියපු chanasara හාමුදුරුවෝ ආපු program එක පොඩ්ඩක් බලපන්කො..
     
    • Like
    Reactions: War Fighter

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    So called Switzerland is the most Liberal country who always blame other about HR. If they also banning Burka it is a guideline to other countries to follow. If Swiss can ban others can follow ASAP.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekekwath me wage karanwa kiyala passe attama wede kiyapu thread ekak dakinnath asai... 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගරහපන් ගරහපන්, සිoහල මිනිස්සු වෙනුවෙන් එක වචනයක් කියන්නෙ කවුද ඌට බුරපන්, ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට, බෝම්බ කාලත් හැදුනෙ නැති ගොන්නු..
    දැන් මේ තහනම් කරනව කියන කතාව ඇත්තද? කවුද එහෙම කියන්නෙ? කවද්ද ඕක කරන්නෙ?

    හරියට කියපන් වටේ යන්නෙ නැතුව
     
    • Haha
    Reactions: dilann

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    asadasliya kuwa widyata nam okunge owa galwannamai oni K ballo pasku commiton eka my3 karayge set eka kiyala uta kiyaune eeye

    මූ හමුදාවේ වලං හෝදපු එකෙක්ද බං කියනව විතරයි වැඩ නෑ
    mahida inna kan oka thaule wada kerana unta ewidyata wada keranna ba
    ------ Post added on Mar 11, 2021 at 10:52 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Burqa 2019 thahanam kala eka make sense :)
    Habai 2020 corona scene ekai burqa thahanam karana ekai karanna baha
    mokada nikan hijab ekak andala mask eka damma gaman burqa wage tamai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මයිනා නානලාගෙ නෑදෑයොත් වෙන එකේ මයිනගෙ සෙට් එක බලේ ඉන්නකල් ඕවා කරන්නෙ නෑ. තමන්ගෙ වර්ගයාට තහංචි දාන්නෙ කොහොමෙයි :lol:

    @erozan මොකද කියන්නෙ ඔට්ටුවක් දාමුද?
     
    • Like
    Reactions: isurusam

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    161668839_3900756533321331_5775448486446976625_n.jpg
     
    • Like
    Reactions: dilann

    Similar threads