බුර්කාව සහ කාලකන්ණින්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    බුර්කාව සහ කාලකන්ණින්

    රටේ පවතින තත්වය හමුවේ ආරක්ෂක තත්වය සලකා බලා බුර්කා වහා තහනම් කලයුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් 26 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවට රනිල වික්‍රමසිංහ හා මංගල සමරවීර විරැද්ධ වී ඇත.


    තමන් ඉදිරිමත් කල පර්ත්රිකාවට එකගතාවය පල නොවීම නිසා අවශ්‍යනම් එම යෝජනාව ඉල්ලා අස් කරගැනීමට තමන් සුදානම් බව තලතා අතුකෝරාල පවසා ඇත.

    source http://www.hirunews.lk/sinhala/215258/%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
     
    Last edited: