බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

    හදිසි අවස්ථාවකදී පුද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට අදාළ යෝජනාවට මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

    මේ අතර, රටේ පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.

    කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.

    එහිදී අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

    තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළ නොවීම නිසා අමාත්‍ය තලතා අතුකෝරාල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම්, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් බවයි.

    ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

    http://www.hirunews.lk/sinhala/215258/කැබිනට්ටුවේදී-බුර්කාව-ගැන-මත-ගැටුම්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.

    Thank you👍

    Habayi aye UNP ekata nam chande denne naha.😁😁😁
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

    හදිසි අවස්ථාවකදී පුද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට අදාළ යෝජනාවට මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

    මේ අතර, රටේ පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.

    කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.

    එහිදී අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

    තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළ නොවීම නිසා අමාත්‍ය තලතා අතුකෝරාල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම්, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් බවයි.

    ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.
    :angry:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    yako bahutharayen newe da yanne. ara pakayo dennata oni widiyata da

    තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළ නොවීම නිසා අමාත්‍ය තලතා අතුකෝරාල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම්, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් බවයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranilwa/ maithreewai elawanna anith okkoma gamak gahanna one eta passe ithurutika balaganna puluwan munge kisima ekamathuwak nane ekai me hamadetama mula
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    මුස්ලිම් ඇමතිළ එකෙක්වත් මොකුත් කියලා නැද්ද? උන්ගෙම මාළු උන්ගේම ඇගේ තියලා කපන්න ඕනේ..
    කොහොමත් රනිල් මංගල රෝයල් සෙට් එක ඉන්නේ ලංකාවේ නෙවේ කකුල් දෙක ලංකාවේ තිබුනට..

    සුදුස්සාට සුදුසු තැන ලංකාවේ නැති එකයි හැමදාම තිබුන අවුල.. සුදුස්සෝ ටික රට දාලා ගිහින් JVP ඒකට පින්සිද්ද වෙන්න..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    ඕකුන් තහනම් කරත් නැතත් මම යන තැනක නිකාබ්/බුර්කා දැක්කොත් නම් සොරි තමා.පොලිසි යන්න උනත් කට වහන් නම් ඉන්නේ නැහැ.:angry::angry::angry:

    වැඩක් නෑ නීතිය කඩලා තියෙන්නේ උඹ එතකොට. නීතියෙන් තහනම් කරන්න දෙන්නෙ නෑනෙ මේ අගමැති කියන එකා :no:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    වැඩක් නෑ නීතිය කඩලා තියෙන්නේ උඹ එතකොට. නීතියෙන් තහනම් කරන්න දෙන්නෙ නෑනෙ මේ අගමැති කියන එකා :no:

    ඌට උකාගන්න කියනවා. අපිව රකින්න ඉන්නේ අපි විතරයි.
     
    • Like
    Reactions: Chuty_Putha

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මේ කථාව ඇත්තක් නම් බුර්කාව කෙසේ හෝ ගලවා රනිල්ගෙයි, මංගලයගෙයි කලිසමත් ගැලවිය යුතුයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.

    Thank you👍

    Habayi aye UNP ekata nam chande denne naha.😁😁😁

    :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මුස්ලිම් ඇමතිළ එකෙක්වත් මොකුත් කියලා නැද්ද? උන්ගෙම මාළු උන්ගේම ඇගේ තියලා කපන්න ඕනේ..
    කොහොමත් රනිල් මංගල රෝයල් සෙට් එක ඉන්නේ ලංකාවේ නෙවේ කකුල් දෙක ලංකාවේ තිබුනට..

    සුදුස්සාට සුදුසු තැන ලංකාවේ නැති එකයි හැමදාම තිබුන අවුල.. සුදුස්සෝ ටික රට දාලා ගිහින් JVP ඒකට පින්සිද්ද වෙන්න..

    මං දැක්කා මුජිබර් රාහුමනුත් TV එකේ කියනවා මුස්ලිම් ආගමේ එහෙම නීතියක් නැ බුර්කාව තහනම් කළ යුතුයි කියල
     
    Similar threads