බුරියානි රස

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    FB_IMG_16502119394957668.jpg

    ------ Post added on Apr 17, 2022 at 9:45 PM

    FB_IMG_16502104316601469.jpg

    ------ Post added on Apr 17, 2022 at 9:46 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඇමරිකන් ඩොලර් මිලියන 300ක් කියන්නේ කෝටි 9000 ක් කාවද බන් මේ රවට්ටන්නේ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලගෙ ෆැන්ටසිය ට ආධාර එන්නේ කොහෙන්ද කියලා දන්නවද කොටියා හිගන්නන්ට බත් දීල
    බොරු මවන්නේ නැතුව ඉදපන් ගොතයෝ. තෝ පොඩ්ඩක් හරි මිඩියා යුනිට් එකේ උන්ට වඩා වෙනස් නිසා ඉග්නෝ නොකර ඉන්නේ. දෙමල නෙමේ අයිස්ලන්තේ ඉදන් හරි මොනවා හරි ගෙනත් දෙනවා නම් මොකෝ? යකෝ දැනට ලංකාවේ වත්කම බිලියන 1.6 යි. මේකට මිලියන 300 ක් දුන්නා නම් මේක ලොවෙත් දිනනවා නේ. කව්ද බන් ඒ දුන්න එකා? ගිහින් වැදලා එන්න
     
    • Like
    Reactions: War Fighter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදාම්මෝහ් කොටි එනෝ!, කොටි ඉතරක් නම් මැදෑ, චිටෝ, දිවියෝ, හඳුන් දිවියෝ, බොබ් කැට්, ඒ අව්වස්සේ කොහෙද යන පර පූසෝ සෙට් එකකුත් එනෝ, බුදාම්මොහ්! රට ඉවරෝ, ආයිත් රට බේරගන්න අන්තිම අවස්තාවක් ආවෝ, අම්මෝහ් ! :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NuwanCK

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    View attachment 167620
    ------ Post added on Apr 17, 2022 at 9:45 PM

    View attachment 167621
    ------ Post added on Apr 17, 2022 at 9:46 PM

    යකො මෙ වෙලාවෙ ඩොලර් මිලියන 300ක් කියන්නෙ බොල, තෙල් ණැවු 6ක් නෙ,,, හොඩ නෙ,,,

    ඇමරිකන් ඩොලර් මිලියන 300ක් කියන්නේ කෝටි 9000 ක් කාවද බන් මේ රවට්ටන්නේ..
    තෙල් නැවි 6ක් බන්,,,, ගොඩෙ ගොඩ,,, මෙ කොල්ලන්ට වතුර බොතල් . බිරියානි ගන්න ඩොලර් මිලියන 300ක් එනවාගන් රට ගොඩෙ ගොඩ
    ------ Post added on Apr 17, 2022 at 10:14 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බොරු මවන්නේ නැතුව ඉදපන් ගොතයෝ. තෝ පොඩ්ඩක් හරි මිඩියා යුනිට් එකේ උන්ට වඩා වෙනස් නිසා ඉග්නෝ නොකර ඉන්නේ. දෙමල නෙමේ අයිස්ලන්තේ ඉදන් හරි මොනවා හරි ගෙනත් දෙනවා නම් මොකෝ? යකෝ දැනට ලංකාවේ වත්කම බිලියන 1.6 යි. මේකට මිලියන 300 ක් දුන්නා නම් මේක ලොවෙත් දිනනවා නේ. කව්ද බන් ඒ දුන්න එකා? ගිහින් වැදලා එන්න
    උබල වගෙ 2.50 එවුන්ගෙ රෙස්පෙක්ට් මට වැඩක් නෑ ignore කරපන් සිංහල බෞද්ධ අපතයො

    කොටින්ගෙන් බුරියානි පාර්සල් ගෙදර අරන් ගිහින් ළමයිටත් කැවුවනෙ
    ------ Post added on Apr 17, 2022 at 10:17 PM
     
    • Haha
    Reactions: MangoPearsApple

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    යකො මෙ වෙලාවෙ ඩොලර් මිලියන 300ක් කියන්නෙ බොල, තෙල් ණැවු 6ක් නෙ,,, හොඩ නෙ,,,

    තෙල් නැවි 6ක් බන්,,,, ගොඩෙ ගොඩ,,, මෙ කොල්ලන්ට වතුර බොතල් . බිරියානි ගන්න ඩොලර් මිලියන 300ක් එනවාගන් රට ගොඩෙ ගොඩ
    ------ Post added on
    එ්
    යකො මෙ වෙලාවෙ ඩොලර් මිලියන 300ක් කියන්නෙ බොල, තෙල් ණැවු 6ක් නෙ,,, හොඩ නෙ,,,

    තෙල් නැවි 6ක් බන්,,,, ගොඩෙ ගොඩ,,, මෙ කොල්ලන්ට වතුර බොතල් . බිරියානි ගන්න ඩොලර් මිලියන 300ක් එනවාගන් රට ගොඩෙ ගොඩ
    ------ Post added on Apr 17, 2022 at 10:14 PM
    ඒක ඇත්ත බන් තෙල් නැවක් වෙන්නෙත් ඩොලර් මිලියන 52යි. ඔය ඩොලර් මිලියන 300න් සම්පූර්ණයෙන්ම තෙල් පෝලිම් නැති කරන්න පුළුවන් රැපියල් 20000ක වගේ සීමාවක් දාලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබල වගෙ 2.50 එවුන්ගෙ රෙස්පෙක්ට් මට වැඩක් නෑ ignore කරපන් සිංහල බෞද්ධ අපතයො

    කොටින්ගෙන් බුරියානි පාර්සල් ගෙදර අරන් ගිහින් ළමයිටත් කැවුවනෙ
    ------ Post added on Apr 17, 2022 at 10:17 PM
    සිංහල බෞද්ධ අපතයො :lol: :lol: :lol: :P
    දැන් කොටි ඉවර කළා නේද බන් මයිනානන්ද? ආයි නැගිට්ටේව්වද? අනේ පලයන් ගොතයෝ යන්න
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිංහල බෞද්ධ අපතයො :lol: :lol: :lol: :P
    දැන් කොටි ඉවර කළා නේද බන් මයිනානන්ද? ආයි නැගිට්ටේව්වද? අනේ පලයන් ගොතයෝ යන්න
    FB_IMG_16498966660224489.jpg

    ඔවු උන් ආයෙ එනව

    රනිල් වික්‍රමසිංහ හරි ඒකයි යුද්ධෙ දිගටම කරගෙන ගියෙ... ඌට කෙලෙවුවොත් කොටිය අතාරිනව... අපරාදේ යුද්ධෙ ඉවරවුනෙ
    ------ Post added on Apr 17, 2022 at 10:35 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 167630
    ඔවු උන් ආයෙ එනව

    රනිල් වික්‍රමසිංහ හරි ඒකයි යුද්ධෙ දිගටම කරගෙන ගියෙ... ඌට කෙලෙවුවොත් කොටිය අතාරිනව... අපරාදේ යුද්ධෙ ඉවරවුනෙ
    ------ Post added on Apr 17, 2022 at 10:35 PM
    ඕවා මම ඉස්සර පිළිගත්තෙත් නැ . දැන් පිළිගන්නෙත් නැ . අපේ මහා උන්ම තමා දෙමල මිනිස්සු අව්ස්සලා කැරැල්ලක් හැදුවේ. තොපි දන්නේ නැති උනාට ඉස්සර අපේ මිනිස්සු යාපනේ එක්ක එකට හිටියේ. නැ ගම් ගියේ එහෙට. අපේ දේශපාලු හැත්ත ඒ සමගිය කඩලා දේශපාලන වාසි ගත්තා.උබ මේවා නොදාන්ව නෙමේ. තෝ එක එකාගෙන සල්ලි අරන් මේකේ කහින හිරලුවෙක් නේ යකෝ.
     
    • Like
    Reactions: siri_ayya