බුරිය පේන්න සාරි ඇදීම

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හෆෝය..මේ ලගදි මම පොඩි වැඩකට ඔෆිස් එකකට ගියා..ඒකෙ හිටපු රිසෙප්ෂන් කෙල්ල ඇවිත් මා ළගින්ම වාඩි වෙලා මාත් එක්ක කතා කරා..ඒකි සාරිය ඇදල හිටිය විදිහ.. බුදු අම්මෝ.. මුකුත් හිතන්න එපා.. ඒ නංගි හරිම ලස්සනයි.. වල් පාටක් නැහැ. හැබැයි එයාට චූ බරක් හැදුනනම් ලේසියෙන් අගල් බාගයක් සාරිය යටට කරානම් නිදහසේ චූ කරන්න පුලුවන් කම තිබුනා..සිරාවටම බඩේ ඉදලත් අඩියක් විතර පහලට ඇදල තිබ්බෙ.. දැක්කමනම් සෙක්සි..ඒත් අපේ කෙනෙක් එහෙම ඉන්නවට අපි ආස නැහැ.. හරිම අවිනීතයි.. ඒ මදිවට හැට්ටේ.. පපුවෙන් බාගයක් එළියෙ..

    බලන්න තිබුන:growl::growl::growl: කුමාරි ලග නොහිටියයන්.. :(:(

    LoL...

    ඔව් මචෝ සිරාවට ඇඩ් එක තමා, ඕකත් දැන් 64 න් එකක්ද මන්දා,

    කොල්ලෝ බලද්දී වහගන්න එක....... :lol: :lol: :lol:

    :angry::angry: පල පල..අපි බලන්නේ කලාත්මක ඇහෙන්..ස්ත්‍රී ලාලිත්‍යය ..;);)
    hikz
    මම පොඩි සීන් එකක් කියන්නම්

    …මම එකක් Manager level job එකක් තමයි කරන්න

    …මගෙ යටතෙ ඉන්නව අවුරුදු 37-38 විතර ගෑනු කෙනෙක්

    …හෙනට පිස්සු කෙලිනව

    …ඉතින් ඕකි පිස්සුවක් කෙලල මම මොන හරි කියල බැන්නොත් එදා ඉදන් දවස් දෙක තුනක් යනකම් මෙකි මට පෙන්න බඩ පෙන්න අදිනව

    …ටික දවසක් ගියාම ආපහු හරි

    ehenam hamadaama banapan.. eki dannawa uba kukula kiyala..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම මගුලක් බලන්න ගිහිල්ලනේ උඹ අර කෙල්ලෙක්ගෙන් හෑන්ඩ්බෑග් පාරක් කෑවේ :P

    මේ මම?? :shocked::shocked: පිස්සුද බන්..ආ බලන්න අයිය කියල මේකි ආයිත් පාත් වෙලා සාරි පොට බිමට වට්ට ගත්ත බලෙන්ම ;);):D:D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මම?? :shocked::shocked: පිස්සුද බන්..ආ බලන්න අයිය කියල මේකි ආයිත් පාත් වෙලා සාරි පොට බිමට වට්ට ගත්ත බලෙන්ම ;);):D:D


    අනේ පලයන් යන්න දැන් එහෙමවත් කියපන් ඉතින් :rofl: මං බලාගෙන ඒ අක්ක පාත් වෙලා සෙරෙප්පුව ගත්ත අතට :love::sorry:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පලයන් යන්න දන එහෙමවත් කියපන් ඉතින් :rofl: මං බලාගෙන ඒ අක්ක පාත් වෙලා සෙරෙප්පුව ගත්ත අතට :love::sorry:

    අනේ බොල...:baffled::baffled:ඒකිට මගේ ඉස්සරහ හේතුවක් නැතුව නිකරුනේ පාත් වෙන්න ලැජ්ජ නිසා බොරුවට සෙරෙප්පුව අල්ලනව වගේ පාත් වුනා.:D:D .ඒ වෙලාවේ තමයි උඹ මේ ටික දැක්කේ..
    මෙහෙමත් කෙල්ලො නේද මචන්..
    :baffled::baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ බොල...:baffled::baffled:ඒකිට මගේ ඉස්සරහ හේතුවක් නැතුව නිකරුනේ පාත් වෙන්න ලැජ්ජ නිසා බොරුවට සෙරෙප්පුව අල්ලනව වගේ පාත් වුනා.:D:D .ඒ වෙලාවේ තමයි උඹ මේ ටික දැක්කේ..
    මෙහෙමත් කෙල්ලො නේද මචන්..
    :baffled::baffled:


    බොට ඔලුවට වැදිච්ච පාරට එච්චරද මතක :P ඔලුවට හෙන ගැහුවා මතක නැද්ද :P සෙරෙප්පුවෙනුයි , හෑන්ඩ් බෑග් එකෙනුයි සැලකුවේ හොඳට :love::P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක දැන් style එකක් වෙලා බන්.bus වල යන කෙල්ලෝ හුගක් සාරිය අදින්නේ බුරියටත් පහලින් බන්.:P:P.හැට්ටේ පිටිපස්සත් නෑ හුගක් එව්න්ගේ.. ඉස්සරහිනුත් 50% විතර පේනවා..ලග හිට ගත්තොත් ඔක්කොම පේනවා..:angry::angry:පෙන්නන්න ඕනි හන්ද තම ඔහොම යන්නේ..කොල්ලෝ සාමානයෙන් උසයිනේ..:yes::yes:ඇත්තටම අපිට ලැජ්ජයි සමහර කෙල්ලෝ අපි ගාව හිට ගත්තහම..මම නම් සමහර වෙලාවට උඩ බලන යන්නේ train එකේ යනකොට ....:shocked::shocked::(:)

    උඹ උඩ බලං යන්නේ උඹ කෙල්ලන්ට වඩා කොට ඇති :P මමනං ඕවා දැකලත් නෑ දැක්කට බලන්නෙත් නෑ :sorry: