බුරුතු පිටින් යන කාන්ඩය සහ ජිම්එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    ජිම් පටන් අරන්. ඩයට් කරන කොට කොන්ඩේ යන්නේ බුරුතු පිටින්
    ෆිෂ් ඔයිල් , විටමින් ඊ එකත් ගන්නවනේ බන්
     
    • Sad
    Reactions: eksudda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Ekane ban test gahapu un kalayak yaddi tatte ganne. Unge konde yanwa ambanaka. Bodybuilding karana keeyen kee denada kiyapan konde tiyana un inne.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඊයා
    අපේනම් කොන්ඩෙට් තියේ, සික්ස් පැක්සුත් තියේ, රැවුලත් තියේ
     
    • Haha
    Reactions: Shamal3001