අපේ රටේ ඉන්නවනේ බන් සුපිරි වෙද්දු? බලපන් මේ අලියාගේ තිබ්බ කකුලේ අමාරුව සම්පුර්ණයෙන්ම සුව කරලා. සල්ලි අරගෙනත් නැ.
උපුටාගැනීම
"එහෙනම් අපි ගොහින් එන්නම් කුමාරපේලි මහත්තයා
කිසිම මුදලක් අය කිරීමෙන් තොරව බුරුම රාජාගේ වසර ගණනක් පැවති පාදයේ ආබාධය උඩුපිල පෝරේගෙදර කුමාරපේලී මහත්මයා විසින් සම්පුර්ණයෙන් සුව කිරීමෙන් අනතුරුව ඇතා උඩුපිල එම මහතාගේ නිවසින් නැවතත් සෙංකඩගල නුවර බලා එසේ පිටත් වූ වගයි.
කුමාරපේලි මහතා සිදු කල ඒ මහා අනර්ඝ පුන්‍ය කර්මයේ බලයෙන් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරම එතුමාගේ අහිංසක බලාපොරොත්තුව එනම් තමා අතින් සුවපත් වූ බුරුම රාජා හස්ථියා මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඩුව වඩමවන අවස්ථාව දැක බලා ගැනීමට අවස්ථාව උදා වේව යයිද අපි ප්‍රාර්ථනා කරමු. "
FACEBOOK LINK