බුරුම රාජාගේ කකුලේ ලෙඩේ සුව කරලා.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ රටේ ඉන්නවනේ බන් සුපිරි වෙද්දු? බලපන් මේ අලියාගේ තිබ්බ කකුලේ අමාරුව සම්පුර්ණයෙන්ම සුව කරලා. සල්ලි අරගෙනත් නැ.



    උපුටාගැනීම


    "එහෙනම් අපි ගොහින් එන්නම් කුමාරපේලි මහත්තයා
    කිසිම මුදලක් අය කිරීමෙන් තොරව බුරුම රාජාගේ වසර ගණනක් පැවති පාදයේ ආබාධය උඩුපිල පෝරේගෙදර කුමාරපේලී මහත්මයා විසින් සම්පුර්ණයෙන් සුව කිරීමෙන් අනතුරුව ඇතා උඩුපිල එම මහතාගේ නිවසින් නැවතත් සෙංකඩගල නුවර බලා එසේ පිටත් වූ වගයි.
    කුමාරපේලි මහතා සිදු කල ඒ මහා අනර්ඝ පුන්‍ය කර්මයේ බලයෙන් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරම එතුමාගේ අහිංසක බලාපොරොත්තුව එනම් තමා අතින් සුවපත් වූ බුරුම රාජා හස්ථියා මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඩුව වඩමවන අවස්ථාව දැක බලා ගැනීමට අවස්ථාව උදා වේව යයිද අපි ප්‍රාර්ථනා කරමු. "

    FACEBOOK LINK

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Couldn't treat the one they shipped off to Thailand though
    ඒ අලියාට අර හාමුදුරුවෝ හරියට බෙහෙත් කරන්නවත් දීලා නැ නේ බන්. එක එක පෙරහැරවල් වලට කුලියට දුන්නලු බෙහෙත් නොකර.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,597
    100,823
    113
    මේ ඇතාට කරඬුව වඩම්මන්න වෙන්නේ නෑ කියල ගොඩක් අය දුකෙන් හිටියේ ලෙඩේ හොඳ කරන්නම බෑ කියලා තිබ්බ නිසා.

    වෙද මහත්තයාට පින් 🙏

    https://elakiri.com/threads/අලි-ලෙඩ-සුව-කල-ඉසිවර-වෙදදුරු.2158544/

    මේ කලින් ඔය ගැන දාපු නූල
    ------ Post added on Jun 14, 2024 at 6:25 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    Lankawe issara hitiya Eliyantha White kiyala supiri bullet ekak, Sachin Tendulkar uth aawa, Lasith Malinga ge kakulath suwa Kara kivva, Corona walatath mokaddo muttiyak hadala dunna gagakata wisikaranna, eeta passe minihatath Corona hedila meruna
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Lankawe issara hitiya Eliyantha White kiyala supiri bullet ekak, Sachin Tendulkar uth aawa, Lasith Malinga ge kakulath suwa Kara kivva, Corona walatath mokaddo muttiyak hadala dunna gagakata wisikaranna, eeta passe minihatath Corona hedila meruna
    මයින්ද මාත්තියාගේ පෞද්ගලික වයිද්දියවරයා