ඕයි
බුලත් විටක් කෑවා දැන් 4.0 බියර් එකක් ගානට ලල් එකක් ආවනේ බන්..හරිම සැහැල්ලුවක් දැනෙනවා..

මන් මෙච්චර කල් හිතන් හිටියේ බුලත් විට කන්නේ වයසක් උන් පුරුද්දට කියලා..
බුලත් කොල දෙකයි දුම් කොල කෑල්ලයි පුවක් කෑලී දෙකයි හුනු ටිකකුයි දාලා කෑවා..පුදුම සැහැල්ලුවක් එන්නෙ ඔලුව මූන රත් වෙලා ආවා...