බුලත් විටක් කෑවා 🤑🤑🤑

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඕයි
    බුලත් විටක් කෑවා දැන් 4.0 බියර් එකක් ගානට ලල් එකක් ආවනේ බන්..හරිම සැහැල්ලුවක් දැනෙනවා..🤑🤑🤑🤑
    මන් මෙච්චර කල් හිතන් හිටියේ බුලත් විට කන්නේ වයසක් උන් පුරුද්දට කියලා..
    බුලත් කොල දෙකයි දුම් කොල කෑල්ලයි පුවක් කෑලී දෙකයි හුනු ටිකකුයි දාලා කෑවා..පුදුම සැහැල්ලුවක් එන්නෙ ඔලුව මූන රත් වෙලා ආවා...😍😍😍😍😍😍😍
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Congratulations. Now you have reached Bayiya master level.
    අඩෝ මරු බන් කන්දෙක රත් වෙලා ඔලුව රත් වෙලා.නිකන් stress release වෙල ගියාවගේ බන්...😎😎😎😎😎 කෙල ගහන්න වෙන එක තමා එකම අවුල හැමතිස්සෙම කෑවොත් කැන්සර් එයිද දන්නේ නෑ.
     
    blue_in_rio

    Well-known member
  • මාත් ජීවිතේ පළවෙනි වතාවට මත් උනේ බුලත් විටක් කාලා. විටක් කිව්වට ආසාවට බුලත්, පුවක් එක්ක දුංකොල කෑල්ලකුයි හුණුයි දාන් කෑවා.ටික වෙලාවක් යද්දි ඔලුව කැරකෙනවා, තව වමනේ ගියා. එතකොට මං අට වසරේ.මත වැඩි කමට ලොකුවට මතකයක් නෑ වෙච්චි දේවල් ගැන. ගෙවල් ළඟ අන්කල් කෙනෙක්ගේ බුලත් විටකට හොරෙන් දීපු ගේමක් ඒක. ගෙදරින් ගුටි කෑවේ නෑ, විඳවපු විඳවිල්ලට සමාව හම්බුනා.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    wadipura kalane ban
    bulath kolayay puwak kallay hunu chuuuuttama chuttay podi dunkala kallay / enasal/karabunati wage item kalit tiyenawa
    idala hitala kala dumak dapan
    hoda deyak newey

    මාත් ජීවිතේ පළවෙනි වතාවට මත් උනේ බුලත් විටක් කාලා. විටක් කිව්වට ආසාවට බුලත්, පුවක් එක්ක දුංකොල කෑල්ලකුයි හුණුයි දාන් කෑවා.ටික වෙලාවක් යද්දි ඔලුව කැරකෙනවා, තව වමනේ ගියා. එතකොට මං අට වසරේ.මත වැඩි කමට ලොකුවට මතකයක් නෑ වෙච්චි දේවල් ගැන. ගෙවල් ළඟ අන්කල් කෙනෙක්ගේ බුලත් විටකට හොරෙන් දීපු ගේමක් ඒක. ගෙදරින් ගුටි කෑවේ නෑ, විඳවපු විඳවිල්ලට සමාව හම්බුනා.
    ආතල් බන් 🤑😉😉 මරු හැබැයි...පට්ට ගට් එකක් එනවා alcohol wage
     
    • Haha
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අඩෝ මරු බන් කන්දෙක රත් වෙලා ඔලුව රත් වෙලා.නිකන් stress release වෙල ගියාවගේ බන්...😎😎😎😎😎 කෙල ගහන්න වෙන එක තමා එකම අවුල හැමතිස්සෙම කෑවොත් කැන්සර් එයිද දන්නේ නෑ.
    Yep of course for tobacco and slaked lime
    Use betel. leaves, areca nuts with spices like mase, nutmeg, cumin seeds, coriander, black paper, cardamom, cinnamon , grated coconut and sugar candy small amounts and eat.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක හෙන චාරිත්‍රයක්. හරියට කරන්නෙ මෙහෙමයි.

    විටට ගන්න ඕන බාගෙට පීදීගෙන එක කොලයක්. ඒ කියන්නෙ දල්ලෙ ඉදන් පහලට තියන 3/4 කොලේ. කද කොල, රෑන් කොල ගන්නෙ නෑ.

    පුවක් ගන්න සින්හල පුවක්, ලොකු රට පුවක් වැඩක් නෑ, නිකන් පොල් කනව වගේ. තරමක සින්හල පුවක් ගෙඩියක් ඕන හරියට සෙට් වෙන්න.

    පුවක් ගෙඩියට හතරට පලලා, මුලින් එක කෑල්ලක් හපලා කෙල පාරක් ගහන්න ඕන, එතකොට තමා කට හරියට හුරු වෙන්නෙ.

    ඊලගට හොදට හුනු ගාලා, පුවක් කෑලි 2ක් තියලා, බුලත් කොලේ හපන්න ඕන.

    ඊලගට, පුවක්, බුලත් බාගෙට මික්ස් උනාම, හොද සින්හල දුම්කොල හතරැස් අගල් 2ක් වගෙ අරගෙන , හුනු ටිකක් ගාලා, ඉතුරු පුවක් කෑල්ල ඔතල කටේ දාගන්න ඕන.

    වෙලිච්ච දුම්කොල, පැනි දුම්කොල ගන්න එපා, වැඩක් නෑ.

    දැන් මේක හොදට මික්ස් වෙන කන් හපන්න ඕන. හරි පදම අවම නලලට දාඩිය දාල, කන රත් වෙනව. එහෙම උනෙ නැත්නන් , ආයෙ පොඩි දුම්කොල කෑල්ලක් අරන් හුනු ගාල අර ගොඩට එකතු කරගන්න.

    හොදට මික්ස් උනාම, කෙල පරක් ගහල බලන්න. තද රතු පාටට තියෙන්න ඕන.

    ඉට පස්සෙ, කරාබු නැට්ටක්, එනසාලක්, කුරුදු පොත්තක්, කොත්තමල්ලි ටිකක් දාල ගන්න. හොද ඇරෝමා ෆීලින් එකක් එනව.

    දුම්කොල, පුවක්, කුලු බඩු ලෙසටම මික්ස් උනාම කම් දෙක්න්ම දාඩිය , ඇග රත් වෙලා, බූස්ට් වෙලා එනව.

    ම්ම්ම් කන්න කන්න රසයි
     
    Free cancer though 😑😐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    අයියෝ ඔයා හෙන ගොඩේනෙ. ඔව් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ 93 යි නෙ වයස. :dull::sorry:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අයියෝ ඔයා හෙන ගොඩේනෙ. ඔව් ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ 93 යි නෙ වයස. :dull::sorry:

    පේස් ටු පේස් වරෙන් තොට නාකිය කවුද කියල පෙන්නන්ඩ :dull:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පේස් ටු පේස් වරෙන් තොට නාකිය කවුද කියල පෙන්නන්ඩ :dull:
    ඉතින් ඔයා දැන් ඔය ඉල්ලන්ම තොප්පිය දාගෙනනේ. දැන් කවුද මෙතන ඔයාට නාකියා කිව්වේ? :oo::dull:
     
    • Angry
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕක හෙන චාරිත්‍රයක්. හරියට කරන්නෙ මෙහෙමයි.

    විටට ගන්න ඕන බාගෙට පීදීගෙන එක කොලයක්. ඒ කියන්නෙ දල්ලෙ ඉදන් පහලට තියන 3/4 කොලේ. කද කොල, රෑන් කොල ගන්නෙ නෑ.

    පුවක් ගන්න සින්හල පුවක්, ලොකු රට පුවක් වැඩක් නෑ, නිකන් පොල් කනව වගේ. තරමක සින්හල පුවක් ගෙඩියක් ඕන හරියට සෙට් වෙන්න.

    පුවක් ගෙඩියට හතරට පලලා, මුලින් එක කෑල්ලක් හපලා කෙල පාරක් ගහන්න ඕන, එතකොට තමා කට හරියට හුරු වෙන්නෙ.

    ඊලගට හොදට හුනු ගාලා, පුවක් කෑලි 2ක් තියලා, බුලත් කොලේ හපන්න ඕන.

    ඊලගට, පුවක්, බුලත් බාගෙට මික්ස් උනාම, හොද සින්හල දුම්කොල හතරැස් අගල් 2ක් වගෙ අරගෙන , හුනු ටිකක් ගාලා, ඉතුරු පුවක් කෑල්ල ඔතල කටේ දාගන්න ඕන.

    වෙලිච්ච දුම්කොල, පැනි දුම්කොල ගන්න එපා, වැඩක් නෑ.

    දැන් මේක හොදට මික්ස් වෙන කන් හපන්න ඕන. හරි පදම අවම නලලට දාඩිය දාල, කන රත් වෙනව. එහෙම උනෙ නැත්නන් , ආයෙ පොඩි දුම්කොල කෑල්ලක් අරන් හුනු ගාල අර ගොඩට එකතු කරගන්න.

    හොදට මික්ස් උනාම, කෙල පරක් ගහල බලන්න. තද රතු පාටට තියෙන්න ඕන.

    ඉට පස්සෙ, කරාබු නැට්ටක්, එනසාලක්, කුරුදු පොත්තක්, කොත්තමල්ලි ටිකක් දාල ගන්න. හොද ඇරෝමා ෆීලින් එකක් එනව.

    දුම්කොල, පුවක්, කුලු බඩු ලෙසටම මික්ස් උනාම කම් දෙක්න්ම දාඩිය , ඇග රත් වෙලා, බූස්ට් වෙලා එනව.

    ම්ම්ම් කන්න කන්න රසයි
    යකෝ බුලත් කෑම ගැන කෝස් එකක් දාල.

    එතකොට බන් එක විට වඩියකට පුවක් ගෙඩියක් කැවෙනවද.