බුලත් විටක් කෑව 1st ටයිම්

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
ග්‍රේට් පුටා....
දිගටම කාපං....
පස්සේ මහරගම යන දවසට කියපං සපෝට් එකක් දෙන්නම්!

:sorry: හුණු කන්නෙ නෑනෙ :sorry: බුලත් පුවක් දුන්කොල විටරයි :sorry: එත් අවුල්ද ?:sorry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: හුණු කන්නෙ නෑනෙ :sorry: බුලත් පුවක් දුන්කොල විටරයි :sorry: එත් අවුල්ද ?:sorry:
    දැන් හුණු වලින් ද පිළිකා හැදෙන්නේ? ලොල්.....
    ඕකෙ තියන හොද ම පිළිකා කාරකය ඇරිකේසීන් කියන රසායනිකය. ඒක තියෙන්නේ පුවක් වල....
    බුලත් විට කන්න ඇබ්බැහි වෙන්නේ දුංකොළ නිසා. දුංකොල කියන්නේ ලෝකේ තියන දරුණුම ඇබ්බැහි කාරකය....
    ලංකාවේ ඩයග්නෝස් වෙන පිලිකා වලින් 36%ක් මුඛ පිළිකා. හේතුව බුලත් විට......

    සී යූ @ මහරගම පුටා....
    නෝ ෆර්දර් කමෙන්ට්ස්!:dull:
     
    :sorry::sorry: එහෙනම් බුලතුයි දුන්කොලයි විතරක් කන්නම් :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හුණු දාන්නෙ නැතුව බුලත් කෑල්ලක ඔතල දුන්කොලයි පුවකුයි කෑව :rofl::rofl:යකෝ පට්ටයිනෙ නේ මේක :P:P
    ථූනෙ මාරි එන්ටියාර දිල්මෙබජි ගන්ටියාර ටන් ටන් ටන් ටන් :love::love::love:

    හුණු දාල කපන එතකොට තමා සින්දුව වෙනස් වෙන්නේ පුතේ