ග්රේට් පුටා....
දිගටම කාපං....
පස්සේ මහරගම යන දවසට කියපං සපෝට් එකක් දෙන්නම්!
හුණු කන්නෙ නෑනෙ
බුලත් පුවක් දුන්කොල විටරයි
එත් අවුල්ද ?
ග්රේට් පුටා....
දිගටම කාපං....
පස්සේ මහරගම යන දවසට කියපං සපෝට් එකක් දෙන්නම්!
හුණු කන්නෙ නෑනෙ
බුලත් පුවක් දුන්කොල විටරයි
එත් අවුල්ද ?
දැන් හුණු වලින් ද පිළිකා හැදෙන්නේ? ලොල්.....හුණු කන්නෙ නෑනෙ
බුලත් පුවක් දුන්කොල විටරයි
එත් අවුල්ද ?
![]()

දැන් හුණු වලින් ද පිළිකා හැදෙන්නේ? ලොල්.....
ඕකෙ තියන හොද ම පිළිකා කාරකය ඇරිකේසීන් කියන රසායනිකය. ඒක තියෙන්නේ පුවක් වල....
බුලත් විට කන්න ඇබ්බැහි වෙන්නේ දුංකොළ නිසා. දුංකොල කියන්නේ ලෝකේ තියන දරුණුම ඇබ්බැහි කාරකය....
ලංකාවේ ඩයග්නෝස් වෙන පිලිකා වලින් 36%ක් මුඛ පිළිකා. හේතුව බුලත් විට......
සී යූ @ මහරගම පුටා....
නෝ ෆර්දර් කමෙන්ට්ස්!![]()

එහෙනම් බුලතුයි දුන්කොලයි විතරක් කන්නම් 
ග්රේට් පුටා....
දිගටම කාපං....
පස්සේ මහරගම යන දවසට කියපං සපෝට් එකක් දෙන්නම්!

හුණු දාන්නෙ නැතුව බුලත් කෑල්ලක ඔතල දුන්කොලයි පුවකුයි කෑවයකෝ පට්ටයිනෙ නේ මේක
ථූනෙ මාරි එන්ටියාර දිල්මෙබජි ගන්ටියාර ටන් ටන් ටන් ටන්![]()