බුල්ඩෝග් නැතුව වෙන එකෙක් හිටියෙම් නැද්ද මුන්ට ???

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    මම දැක්කා මේ ලඟදි tik tok එකේ එකෙක් semiconductors හදන්ඩ කතා කරනවා...ලංකාවේ ඛණිජ වැලි තියෙනවලු අපිට මොනවද කරන්න බැරි අපි තමයි වාසනාවන්තම රට...බයිලා ගොඩයි....මූ හිතන්න sami semiconductors හදන්නෙ වැලි වල binder බයින්ඩර් ගම් ගාලා කියලා....මුලින්ම හදන්ඩ හදන්නේ ලොකු එව්වා ඊට කලින් පොඩි එකක් හදලා ඉදපංකෝ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    ඇග කිළිපොළා යන ත්‍රාසජනක ජවනිකාවලින් සපිරි නවතම ක්‍රියාදාම සිනමාපටය

    කැළණි නයා: වේගාමනය

    අලිට්ටු මණ්ඩලයේ සිනමාශාලාවලදී දැන් තිරගත වේ.