හොරට linked in වෙරිෆයි කරන්න විදියක් කියපල්ලා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ඉස්සර paypal වෙරිෆයි කරා නේද වෙන රටවල ID දම්මලා ? මේ වගේ සීන් එකක් කරල Linked IN එක verify හදාගන්න විදියක් දන්න එකෙක් කියන්න බලන්න.

    ඇත්ත documents මුන්ට දෙන එක නම් ගොබ්බ වැඩක් කොහොමත් කීප සැරයක් personal data ලීක් කරගත්ත
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    Horata ? :dull:
    Verify ? :oo:

    Jobs dennam kiyala sex eka karanna neda yanne ?

    නෑ බන් linkedin කියන්නෙ හෙලුවෙන් ඔෆිස් එකක් ඉස්සරහ හිටන් ඉන්නව වගේ පැල්ට්ෆොම් එකක් බන්. අපි කරන හැම උට්ටම හැම බල්ලටම පෙන්නුවාම මොකක්ද බන් අපේ තියන වැදගත් කම? නමුත් මට ඒකෙන් පොඩි වැඩ ටිකක් කරගන්න ඔනෙ මේ දවස් වල ජොබ් හොයන නිසා.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    නෑ බන් linkedin කියන්නෙ හෙලුවෙන් ඔෆිස් එකක් ඉස්සරහ හිටන් ඉන්නව වගේ පැල්ට්ෆොම් එකක් බන්. අපි කරන හැම උට්ටම හැම බල්ලටම පෙන්නුවාම මොකක්ද බන් අපේ තියන වැදගත් කම? නමුත් මට ඒකෙන් පොඩි වැඩ ටිකක් කරගන්න ඔනෙ මේ දවස් වල ජොබ් හොයන නිසා.
    Verify kara nogena oya tika karanna barida bn ?
    Mama LinkedIn cn eke nathi nisa ahanne.
    Monada labena vaasi Verify karagattuwama ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    Verify kara nogena oya tika karanna barida bn ?
    Mama LinkedIn cn eke nathi nisa ahanne.
    Monada labena vaasi Verify karagattuwama ?

    සෑහෙන්න restrict කරල තියෙන්නෙ බන්. හැම රෙද්දටම verify කරපන් කරපන් කියල එනව. පට්ට සාපයක්
     
    • Sad
    Reactions: planner123