බුල්ඩෝග් නැතුව වෙන එකෙක් හිටියෙම් නැද්ද මුන්ට ???

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    crash test eka karalada ;)
    කරන්නේ නෑ 🤣🤣
    Manussayekta ganna puluwan wahanayak hadanna barida? 3-6 mil walata
    මේකනම් ඇත්ත කතාවක්. ඉන්දියාවේන් ත්‍ර්‍ර්වීල් කටු ගෙන්නන්නේ නැතුව ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලකට සාමාන්‍යය වාහනයක් හදන එක වටිනවා.
    ඇමති ඌනේ
    ඇමතිට විතරද කරන්න පුලුවන්?? රතවාහන දෙපාර්තමේන්තුව තියෙන්නේ ඔය මගුල් වලට නෙමෙයිද
    Oke production pre ordered neda ban
    එහෙම කතාවක් කිවුවා කොහොමද දන්නේ නෑ
    මම දැක්කා මේ ලඟදි tik tok එකේ එකෙක් semiconductors හදන්ඩ කතා කරනවා...ලංකාවේ ඛණිජ වැලි තියෙනවලු අපිට මොනවද කරන්න බැරි අපි තමයි වාසනාවන්තම රට...බයිලා ගොඩයි....මූ හිතන්න sami semiconductors හදන්නෙ වැලි වල binder බයින්ඩර් ගම් ගාලා කියලා....මුලින්ම හදන්ඩ හදන්නේ ලොකු එව්වා ඊට කලින් පොඩි එකක් හදලා ඉදපංකෝ
    උන්ට පිස්සු. කවුරු හරි මොකක් හරි කිවුවොත් ඒක අල්ලන් පුක දෙනවා. ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන්නේ නෑ. කියන එකාත් ඒකේ ඇත්ත ගැන බලන්නේ නෑ
    Virtual simulation karannath puluwan
    ඒ කොහොමද
    @Solo Rider යා ඇවිත් දැන් උගේ අර එක ගැන පාරම් බායි දැන් ...:confused2:
    මොකක්ද උගේ එක 🤨
    ලෝ බජට් එකක් මෙහෙ උන්ටම හදන්නෙ නැතුව සුපර් කාර් හදනවා මුන්
    ඒක තමා මුලින්ම වෙන්න ඕනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    moda hulanno ban
    Chinen genalla assemble karanna ati
    Oka hoday norway wage ratakata
    Renna puke guu nati apita mona…..
    ඉතින් ඕයි උඹේ සල්ලි වලින්ද හැදුවෙ. උන්ගෙ කම්පැනි එකට වාසි දේනෙ උන් කරන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔකේ 2500ක තෙල් ගහලා ලෝකේ වටේ ගිහින් එන්න පුළුවන්
     
    • Haha
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    පාරේ පදින්න අවසර දීල තියෙන්නේ..
    වැඩේ කියන්නේ fb eke proud (fraud) Sri lankan සෙට් එක ඕක මෙච්චර කල් පාරේ දුවනවා දැකල නැහැනේ ;-)