බුල් හොරු

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,754
    1
    15,489
    113
    මේ වගේ පඩත්තල වැඩ කරල අහු නොවී ඉන්න තාක් හොඳයි. කවදා හරි අහු වෙලා හිරේ ගිහින් ඉන්න උන්ගෙන් සබුක්කම හම්බුණාම අනාථයි ඉතින්. 🤭 🤭

     
    Last edited:

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    මේක දැකල මට මතක් උනේ Law Abiding Citizen (2019) ෆිල්ම් එක. එකේ වෙන scene එක නම් මීට වඩා දරුණුයි . එත් කරපු උන්ට වෙන දේ බලන්නම ඕනි....
    morgan freeman lionsgate GIF by Angel Has Fallen
     
    • Like
    Reactions: arrow__

    Similar threads