Questions බුෆේ එකේ එක ප්ලේට් එකට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    බුෆේ එකේ එක ප්ලේට් එකට ගෙවලා දෙන්නෙක් විතර කාල තියෙනවද?
    උන් කොහොමද එක ට්‍රැක් කරන්නේ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    uba jiwiteta buffet ekakata ghin na kiyala thama kiyanna tyenne :D
    yako athulata yaddi heads ganata bila hadanawa, i mean bill eka eddi kawath ekai natat ekai. kanne nattam athulata yanna denne na.
    meeting ekak wage deyak nam lobby eke inna sir kiyala kiyanawa.
    kipa sare api try karala tynwa ekek wa nikam athulata daganna :D but eka karanna ba, hotel names kipayak tynwa itin.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕන තරම් බෙදාගන්න පුළුවන්නේ
    උන්ට මොකද ?

    ප්ලෙට් එකටනෙ චාර්ජ් කරන්නෙ
    කොහොමද 10ක් ඇවිල්ල ඔහොම එක ප්ලෙට් එකෙ කාල ගියොත්, කඩෙ වහන්න වෙනව
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,950
    113
    mr bean eating GIF
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    සෙට් එකක් ගිහින් මේ දෙන්න තුදෙනා විතරයි කන්නේ කියල බිල් එක දාගෙන ඔක්කොටම ෂේප් එකේ කන්න බැරිද
     
    • Haha
    Reactions: SDCR

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ehema ba bn un aha gahagena inne
    Entrance ekedima ekek podi desk ekak thiyan inne
    Godak hotel wala u ahanawa reservation ekak dalada thiyenne kiyala
    Natham u nama system ekata dagannawa
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    සිස්ටම් නැති මිඩ් range බුෆේ ගැන හිතමු
    එතනදීම pay කරන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    කවුන්ට් එක ගන්නේ ප්ලේට් වලින් .
    ඔය පොඩි උන් ප්ලේට් 2-3 ගන්නවා විටින් විට කන්න එකෙන් වෙන්නේ කරන එකාට වැඩියෙන් ගෙවන්න වෙන එක .

    මේ කියන ක්‍රමයට කෑවොත් ඇත්තටම බිල් එන්නේ එකෙක්ට තමා ඒත් බුෆේ එක්කට දෙන්නෙක් ගියාම පැහැදිලිව පේනවනේ දෙකක් කියලා කවුන්ටර් එක ගාවදි 😁. ඕක වෙඩිමක පාටියක කරලා හොස්ට්ට හෙල්ප් කරපන් එක පිනක්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සෙට් එකක් ගිහින් මේ දෙන්න තුදෙනා විතරයි කන්නේ කියල බිල් එක දාගෙන ඔක්කොටම ෂේප් එකේ කන්න බැරිද
    kana unwa witharane athulata ganne :lol:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    කන්න කලින් බිල් එක pay කරන තැන වල මේක කරන්න පුළුවන්නේ බන්