බුෆේ එකේ එක ප්ලේට් එකට ගෙවලා දෙන්නෙක් විතර කාල තියෙනවද?
උන් කොහොමද එක ට්‍රැක් කරන්නේ
උන් කොහොමද එක ට්‍රැක් කරන්නේ

but eka karanna ba, hotel names kipayak tynwa itin.ඕන තරම් බෙදාගන්න පුළුවන්නේ
උන්ට මොකද ?
kana unwa witharane athulata ganneසෙට් එකක් ගිහින් මේ දෙන්න තුදෙනා විතරයි කන්නේ කියල බිල් එක දාගෙන ඔක්කොටම ෂේප් එකේ කන්න බැරිද
