බූට් කාපු ලොලු බයියෙක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බූට් කාපු ලොලු බයියෙක්

    මම ඇතුළු කීප දෙනෙක් අද තනිවෙලා. ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලය අපව අත හැරලා. මේක අසාධාරණ නැතිද යාළුවනෙ!

    මම හිතුවේ චීත්ත ඩයල් ඉන්නේ unp එකේ විතරයි කියලා .

    මු දවාසේම කරලා තියෙන්නේ fb එකේ වැලපෙන එක

    මෙයාලගෙන් ඉගෙන ගන්න උන් නේ සතියකට පාරක් කොළඹ එන්නේ නැගෙන යන්න


    https://www.facebook.com/mahindapp/timeline?lst=100001168231165:1012988009:1581588856
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    nQxwLux.png
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "මෙච්චර ඉගෙන ගත්තෙ ගමේ ගොඩේ මිනිස්සු කියන දේ කරන්නද?" වනජීවි නිලධාරීනියගේ උද්දචච එළඹුම හෙළා දැකිය යුතුයි.
    https://www.facebook.com/mahindapp?...zzVWorrD7hehLGghKFM70Zks9iWVNU7OGHweWNWOrEMCg

    Ethakota hari widiya mokadda bn ubala kiyana widiyata?

    Igenagaththa ewun game inna kuddongen ahala weda karanna ona da?