බූට් කෑවම හිනා වෙන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සිරාම කතාව.මාත් ඉන්නේ ඔය මතේ තමා,මන් දන්නා එවුන්ටත් කියන්නේ ඕකම තමා.අවුරුදු ගානක් අපිව අමාරුවෙන් හදාගත්ත දෙමව්පියන්ට දුක් දෙන්නැතුව පිරිමියෝ වගේ ජීවත් වෙයන්.කෙල්ලන්ටත් එක්කම තමා.මන් දන්නා මල්ලි කෙනෙක් 99n බේරුනා.අක්කා කෙනෙක් මැරුණා.දුක්විඳින්නේ අනිත් අය.

    Rep +++++