බූට් සින්දුවට වෙනසක්. Boot Sinduwak Nowe

Oct 5, 2013
34
3
0
Colombo
බූට් සින්දුවට වෙනසක්. Boot Sinduwak Nowe

යාන්තම් ඔන්න "බූට් සින්දුවක් නොවේ" රිලීස් කොරා. මුලින්ම කියන්න ඕන, මේක කාගෙන්වත් පලිගන්නවත්, කාටවත් පහර ගහන්නවත් කරපු දෙයක් නෙවේ. මේක සින්හල රැප් අත්හදාබැලීමක්. අඩු පාඩු ඇති. තාම අවුරුදු 17 කොල්ලා නොවැ..



Watch on Youtube - "Boot Sinduwak Nowe"

Shaze Tempain (C) 2014
 
Last edited:
  • Like
Reactions: 001flyD

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔන්න රතු කො‍ටුව නිල් කලා,එල එල ;) 9+

    Youtube Video එකක් හරියට එළකිරි දාන හැටි මෙතනින් බලාගන්න :D


     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නැ මලයො දැන් ඉන්න වුන්ට වඩා නම් උබ හොදයි හැබැයි ලොකල් සනිලියොන් වගෙ ඩුප්ලිකෙට් ඉරාජ් වෙන්න හඩන්න එපා කොල්ලො ගුඩ් ලක්
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ඔන්න රතු කො‍ටුව නිල් කලා,එල එල ;) 9+

    Youtube Video එකක් හරියට එළකිරි දාන හැටි මෙතනින් බලාගන්න :D


    Me wage video clios nadda ek eke hamdema hariya dana ganna..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    JC_cookies.gif