බූට් සින්දු

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
    මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
    ඔබ මට හිනැහෙනවා

    සුවඳක් දැනුණත් තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා

    දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
    තාමත් තියෙනවද
    එපා වුණත් මා එපා දවන්නට
    ඒ ආදර තිළිණ



    kawada-ho-gaurav-lyrics.jpg

    මග බලා හඩන දෙනෙතේ ...
    කදුලැල් ඉහිරිලා ගලනා මොහොතේ ...
    නොමකෙනා මතක අපගේ..
    තවමත් මැවෙනවා දකින සිහිනේ ...
    හදවතේ පෙරවගේ හද ගැස්මම ඔබයි අද මගේ ....
    ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම්කලේ ....

    කි කථා පෙරදා මුකුළු කර සිහිවෙලා රහසේ ..
    වේදනා සගවා තුරුල කර වැලපුනා අදුරේ ...
    දාලයන්නට බැ ලැබුන උණුහුම හැරදමා සමුගේනයන්නම් මට..
    ඇයි මෙතරන් ලං වුනේ .... ඇයි මෙතරන් ලං වුනේ .....

    පැසිනා ඉගුනා කදුළු මැද කුරුටු ගෑ මතකේ ...
    පැරුනා විදිනා දුකට හිත කෙදිරි ගැ පපුවේ ..
    වාවගන්නට බැ තාම තනිකම හීනෙකින්වත් නැ යන්න කිව්වම...
    ඇයි මාකරෙන් වෙන්වුණේ ... ඇයි මකරෙන් වෙන්වුණේ ...

    මගබලා හඩන දෙනෙතේ කදුලැල් ඉහිරිලා ගලනා මොහොතේ ..
    නොමකෙනා මතක අපගේ .. තවමත් මැවෙනවා දකින සිහිනේ..
    හදවතේ පෙරවගේ හද ගැස්මම ඔබයි අද මගේ ...
    ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම්කලේ .....

    rep+++++++++++
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
    නුඹට සොදුරැ ගීතයක්ය සලනා රසුදැල්
    උදේ හවා කාන්සියට හෙලනා කදුලැල්
    නුඹ්ට සිහිල් පැන් බිදක්ය වඩනා මනලොල්



    මා හැර ගිය දුකින් තැවී - නුඹට ශාප කරනු බැරී
    නුඹේ නපුරැ කමට කිපී - සිතේ වෛර බදිනු බැරී




    නිදි නැති රෑ දෑස තෙමී - මතක සුවද වැළද ගනී
    මා තනි වුනු අයුරැ පෙනී - නුඹ සැනහෙන් මට හිනැහී



    ගායනය වික්ටර් රත්නායක
    සංගීතය පණ්ඩිත් අමරදේව
    පද රචනය මහාචාර්ය සුනිල් අරියරත්න
     
    • Like
    Reactions: dinuka rukshan

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    කදු පාර ඇත අයිනේ.. සද රැක ඈ සිනාසේ..
    වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා..
    ජිවිතේ පුරා..

    යාලුවී දෙවැටේ එදා කි කතා අසා..
    පාලුවී හැඩුවා සදා මාරුතේ පවා..

    ගම් ඉමේ මාදං කැලේ පාසලේ පුරා..

    මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා.. :love::love:


    ps : බූට් සින්දු අහන්න එපා බන් ඔලුව විකාර වෙනවා..
     
    • Like
    Reactions: dinuka rukshan

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මගෙ නම් ආසම සහ හොඳම විරහ ගීතය..

    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම...

    නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

    තරු මල් යායම...



     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඔබමයි ආවේ ඔබමයි යන්නේ
    මා එතන ම එහෙමයි....
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
    මගෙ සතුට ද එයමයි...
     
    • Like
    Reactions: dinuka rukshan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතීතයේ බිහිවුණු ගීත වලින් මෙන්න මේක...............


    වර්තමානයේ බිහිවුණු ගීත වලින් මෙන්න මේක............



    ඔය ගීත දෙක තරම් ආත්මයට වැදුණු ගීත තවත් නැත......
    හිත කම්පා කරන, ආත්මය ඉරා දමන තවත් ගීත දෙකක් නැත............
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Chocolate Kaalla Mage :P


    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
    නුඹට සොදුරැ ගීතයක්ය සලනා රසුදැල්
    උදේ හවා කාන්සියට හෙලනා කදුලැල්
    නුඹ්ට සිහිල් පැන් බිදක්ය වඩනා මනලොල්



    මා හැර ගිය දුකින් තැවී - නුඹට ශාප කරනු බැරී
    නුඹේ නපුරැ කමට කිපී - සිතේ වෛර බදිනු බැරී




    නිදි නැති රෑ දෑස තෙමී - මතක සුවද වැළද ගනී
    මා තනි වුනු අයුරැ පෙනී - නුඹ සැනහෙන් මට හිනැහී



    ගායනය වික්ටර් රත්නායක
    සංගීතය පණ්ඩිත් අමරදේව
    පද රචනය මහාචාර්ය සුනිල් අරියරත්න


    mekath pattam sinduwak tamai




    rep+++++++
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    කදු පාර ඇත අයිනේ.. සද රැක ඈ සිනාසේ..
    වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා..
    ජිවිතේ පුරා..

    යාලුවී දෙවැටේ එදා කි කතා අසා..
    පාලුවී හැඩුවා සදා මාරුතේ පවා..

    ගම් ඉමේ මාදං කැලේ පාසලේ පුරා..

    මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා.. :love::love:


    ps : බූට් සින්දු අහන්න එපා බන් ඔලුව විකාර වෙනවා..

    තරු මල් යායම
    පොඩිකර අහස් විලේ
    ඉර හඳ මිරිකා
    දියකර සාගරයේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැරදා ඈ ගිය දවසේ
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම...

    නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

    තරු මල් යායම...




    Boot ද නම් දන්නෑ එත් මගේ කෙල්ල ආසම සින්දු දෙකක්.

    Mage_Manik_Apsaravi_Tarindu_Alsakularathna.jpg


    MP3

    |
    |
    |

    Mage_Nopenena_Adare_Prasanga_Thisera.jpg


    MP3

    Good thread. :yes: rep+

    ඔබමයි ආවේ ඔබමයි යන්නේ
    මා එතන ම එහෙමයි....
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
    මගෙ සතුට ද එයමයි...

    අතීතයේ බිහිවුණු ගීත වලින් මෙන්න මේක...............


    වර්තමානයේ බිහිවුණු ගීත වලින් මෙන්න මේක............



    ඔය ගීත දෙක තරම් ආත්මයට වැදුණු ගීත තවත් නැත......
    හිත කම්පා කරන, ආත්මය ඉරා දමන තවත් ගීත දෙකක් නැත............

    rep++++++++
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මට පලඳින්න ගෙනා- ප්‍රීති එකක් දෙකට කඩා
    පුම්බා උඩ ඇරියා මන්.............!
    රෑ කල අහස බලන ඔබට පෙනේවී......!!
    හිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවි!!!
    ටටං ටං!!!!!
     

    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28


    මෙනන් මචෝ බූට් සින්දුනන් ඔන්න තේරුමත් එක්කම දැම්ම.........!

    Movie: Bittoo Boss
    Singer: Shaahid Maaliya
    Music: Raghav Sachar
    Lyrics: Kumaar

    Mann jaage saari raat, mera dewaana
    Mann maane na yeh baat, ke woh tha begaana
    Hai khud se hi, khafa khafa
    Kya chahiye, nahi pata, bawara


    My mad mind wakes up whole night
    My mind does not accept that my lover was a stranger
    It is angry on itself
    It does not know what it wants, oh my mad mind

    Paaya woh na chaaha, chaaha woh na paaya
    Jiske peeche bhaage, woh saaya hai re saaya
    Kya kya raste dhoondhe, kya kya dukh na paaya
    Par saaya thehra saaya, ke haathon mein na aaya


    It got what it did not want and did not get what it wanted
    What it followed was shadow
    How many ways did it try to find, how much grief did it get
    But shadow was shadow, and could not be caught

    Koi subaah, jo main uthoon
    Bujhe agan, mile sukoon, bawara


    Any morning when I wake up,
    May this fire extinguish and my mind get peace, oh my mad mind

    Ginta rehta taare, lotoon main angaare
    Khud se ladta phirta, yeh jag ko thokar maare
    Kheenche kheenche baithe, baithe baithe bhaage
    Na sunta khudke aage, yeh pagal ho gaya re


    It keeps on counting stars, I rob blazes
    It keeps on fighting itself only, and kicks the world,
    It sits in tension, keeps running while sitting
    It does not hear anyone before itself, it has become mad.

    Paaya woh na chaaha..

    Hai zindagi muhaal kyun
    Bana liya yeh haal kyun bata
    Uljha uljha rehta na sunta na kuch kehta
    Sooni sooni aankhon se, reh-reh paani behta
    Toote saare naate, haara main samjhate
    Bichde din aur saathi, phir wapas nahi aate


    Why is the life so difficult
    Why did it make its condition like this, tell me
    It is confused, neither it listen something nor say
    Tears flow slowly from the lonely eyes
    All the relationships are over, I lost in trying to explain this
    Old days and seperated friends never come back

    Wapas nahi aate, wapas nahi aate

    They did not come back, they did not come back

    Yeh dard kyun, yeh pyaas kyun
    Phira kare, udaas kyun
    Yeh dard kyun, talaash kyun bata, bawara


    Why is this pain, why is this thirst
    Why did it wander sadly
    Why is this pain, why is this search, tell me, oh my mad mind


    Thandi aahein bharke, jeeta hai mar-mar ke
    Pyaasa reh gaya hai ye dariya se guzar ke
    Dhoke se nazar ke, jhonke se umar ke
    Raet ke mahal sa, dheh gaya hai bikhar ke


    Taking cool sighs, it dies every moment
    It has remained thirsty even after crossing the river
    under the illusion of sight, from the fervor of age
    It has shredded like a sand-palace


    Mann jaage, jaage re
    Mann jaage
    Jaage jaage jaage, bawara


    Wake up my mind, wake up
    wake up
    wake up oh my mad mind.